Adlink

Thursday, August 11, 2011

අනුන්ගේ Black Hat මගේ ඔලුවේ කඩා පාත් වීම.


ඔන්න ඉතින් මාත් අද හරකා වගේ free wifi zone වලදි Face Book(Fb,gmail,tweeter,ebay,ect....) හැක් කරන හැටි ගැන video එකක් කරා ඒක බ්ලොග් එකේ දාන්නත් හදලා සමහරක් ඒක misuse කරන නිසා දාන්නැතුව.දන්න අදුනන නන්ගි කෙනෙකුටයි තව class ආව මල්ලිලා දෙන්නෙකුටයි දුන්නා.
දීලා fb එකේ ඉන්න ගමන් තව class ආව අක්කා කෙනෙක් ඉන්නවා දැක්කා.ඉතින් මීට කලින් class යන කාලේ මේ අම්මන්ඩිට මම java video lessons,films,අලුතෙන් අහුවෙන lerning series එහෙමත් දීලා තියෙනවා.
ඉතින් මේ මම ගොනා වගේ කීවා අක්කි මම wifi zone එකකදි fb hack කරන video එකක් හැදුව කියලා.
ඉට පස්සේ මේ අක්කත් කියනවා අද මගේ fb එකත් hack කරලා.අය්යාට හොදටම මල පැනල ඉන්නේ මගෙ accunt එක hack කරා කියලා.හැක් කරපු එකා @@@@ @ $.හැක් කරපු එකා දන්නැතුව ඇති මගෙ මිනිහා මේ ෆිල්ඩ් එකේ ඉන්න එකෙක් කියලා.හැක්කරපු එකාගේ access ඔක්කොම නැති කරනවා .බ්ලා බ්ලා බ්ලා මේ අම්මන්ඩි කියවනව කියවනවා ඉවරයක් නැ.අපෙ අප්පොච්චියේ හරියට මම කරපු දෙයක් වගේ.මම නිකන් උස්සලා පොලේ ගැහුවා වගේ ඇයි ඉතින් මේ පාත් උන කුනු බාල්දිය මොකක්ද මේ කියලා.මේකිට කීවට පිලිගන්නේම නැ මම එහෙම දෙයක් කරේ නැ කියලා.මානසික ලෙඩ්ඩු පිස්සො.කිකියා බනිනවා.
එකා හිතාන ඇති මම ඉන්ටනෙට් ගැන දන් නැතුව internet use කරනව ඇති කියලා කිකියා හෝගාලා කියවනවා.
මම කීවා අක්කි ඔයා හරියට හොයල බලලා වැරද කරපු කෙනාට බනින්න නිස්කාරනේ මට බනින් නැතුව කියල.ඒ උනත් හෝ ගාලා කියවනවා
මම කීවා එහෙනම් අය්යාට කියලා trace කරලා හරියටම වැරදි කාරයා හොයාහගෙන බනින්න කියල.මොනව කීවත් මේ අම්මන්ඩිගෙ කට නවතින් නැ.
පස්සෙ මම කීවා කොහෙවත් යන වේ@ බ@@@ක් කරපු දේවල් වලට නිකරුනේ මට බනින්න එපා.වැරදි කාරයා හොයාගෙන බනින්න ඔයාගේ වචන ඉතුරු කරගන්න.මම වැරැද්දක් කරානම් මම ස්වෙච්චාවෙන්ම ඉදිරිපත් වෙනවා ඒ උනාට මම කරපු නැති වැරදිවලට නිකරුනේ මාව අල්ල ගන්න එපා කියලා.
ඊට පස්සෙ කියනවා.මම පොඩි එකෙක් නිසා කීවේ හදා ගන්න.පොඩි එවුන්ගේ ඔලු කන මහ එවුන්ට ඉස්සෙල්ල ගහන්න ඕනි කියලා.
මම මොනා කරන්නද එක එක ගැනුන්ගේ තරහ පිරිමහගන්න මම බයිට් වෙන්න ඕනිද කියලා.කෙලින්ම ඒ අම්මන්ඩි බ්ලොක් කරලා.මාක් අය්යාට රිපොර්ට් පාරක් දැම්මා.ඇයි අනේ මම මොන වරදක් කරාටද?  :(
හිත් වේදනාවෙන් ලියුවකි.ඔයාලා වැඩිය හිතන්න එපා  :'(

10 comments:

  1. ගෑනු උදවියට වැඩ්ඩො වෙන්න යන්නෙපා යාළුව මීට පස්සෙ..
    කොල්ලන්ගෙ හැටිනෙ..

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. @ දර්ශන ඔව් බන් .මම එකෙදෙයක් තෙරුන් ගත්තා දන්න දෙයක් කාටවත් කියල දෙන්න යන්න හොද නැ.අහනකල් ඉන්නව මිසක්.කොහෙඩ මම දෙයක් දැන ගත්තම කාට හරි කියන කල් කැහිල්ලනෙ බන් .thanks for commnt bro

    ReplyDelete
  4. @දුශාන් ම්ම්ම් බලමුකෝ කොල්ලෝ

    ReplyDelete
  5. අලි ශෝයි හොදට බැනුම් අහලා.. අනේ සාදු ඔය ගෑණු පරාන මේවට ගාව ගන්න එපා..

    දන්නවනේ දෙවෙනි පාරත් ගෑණු පරනයක් නිසා මම මාට්ටු උනා කියල.. උන්ට මේවට මොලේ නෑ.. මැටි එලදෙන්නු..

    ReplyDelete
  6. මහසෝණා මහතා අය්යෝ බන් අහක යන කුනු ගොඩක් මගෙ ඔලුවට වැටුනේ බන්

    ReplyDelete
  7. owa ohoma thama ganan ganna epa... genunge mole hedi mite tharamata kiyanawane.........

    ReplyDelete
  8. @ano මට නම් එදා එපාම උනා බන්

    ReplyDelete
  9. හික් හික්... ඇති ඔයින් ගියා... !

    ReplyDelete

කැමති කෙනෙක් කමෙන්ට් එකක් දාන්න අවුලක් නැ දැම්මත් නැතත් බ්ලොග් එක ලියනවා