Adlink

Saturday, August 27, 2011

Speed Up Torrnts

හලෝ කස්ටිය මම නිදාගෙන ඉදල රැ ඇහැරුනා ඒක නිසා මොනව හරි කියලා දෙන්න ඕනි කියලා හිතුනා.මේ video එක නම් මම වෙන කෙනෙක්ට හදපු එකක්.කාට හරි ප්‍රයෝජනයක් වෙයි කියලා.හිතලා දානවා. නැගිට්ට ගමන් නිසා මොනවා මොනවා ලියයිද දන්නේ නැ දැන් රැ 11.46 ට විතර ඇති.ම්ම්ම් වැඩිය ලියන්න ගියොත් නිදිමත නිසා   පටලිලි සහගත වෙන්න පුලුවන්.වැඩිය කත ඕනි නැ. පහල තියෙනවා video එහෙනම් මම ගියා තව පෝස්ට් එකකින් හමුවෙමු.ජය ශ්‍රි!
කැමතිනම්  මෙව්වා එකක් දාලා යන්න :)
මෙව්වා =commnt



2 comments:

  1. සුබ උදෑසනක් වෙවා කීවා ,එල එල මලේ ඔන්න මම විඩියෝව බාගත්තත් එක්ක...

    ReplyDelete

කැමති කෙනෙක් කමෙන්ට් එකක් දාන්න අවුලක් නැ දැම්මත් නැතත් බ්ලොග් එක ලියනවා