Adlink

Friday, September 23, 2011

Remove File Protection Using java



කොහොමද යාලුවනේ ගොඩ දවසකින් ජාවා ලෙසන් එකක් දෙන්නත් බැරි උනා.ඔන්න අද ජාවා පාඩමක් අරගෙන ආවා කොහොමද ජාවා භාවිතා කරලා ෆයිල් එකක write protection අයින් කරගන්නේ කියලා
හොදද කියලා බලලා කොමෙන්ට් එකක් එහෙමත දාලා යන්නකො එහෙනම් ජය ශ්‍රි !


http://java2z.weebly.com/6/post/2011/09/how-to-remove-file-protection-using-java.html

Cahe Videos බලමු. Part 2


කලින් ලිපියෙන් කියලා දුන්නා කොහොමද Chache Videos  බලන්නේ කියලා. අද ඔයාලට දෙන්න යන්නේ.ඔයාලට ලේසියෙන්ම කොහොමද Cahe Videos බලාගන්නේ කියලා.ඒකටම හදපු ටුල් එකක්
freeware එකක් තමා VideoCacheView v1.98
ඔයාලට අවශය software එක මෙතනින් භාගත කර හැක.


Link එක මෙතන ඔබන්න

Thursday, September 22, 2011

Cahe Videos බලමු.



කොහොමද යාලුවනේ අද පොඩි Tric එකක් කියල දෙන්න හදන්නේ ගොඩක් අය නම් දන්නවා ඇති මේ ගැන
ම්ම්ම් ටක් ගාලා වැඩේ කියලා දාන්නම්.මේකයි සීන් එක දැන් අපි youtube එකේ එහෙම video එකක් online බලනකොට ඒ Video එක  ටෙම්පරි ෆයිල් එකක් විදිහට අපගේ පරිගනකයේ තැම්පත් වන අතර අපිට අවශය නම් මේ ටෙම්පරි ෆයිල් එක අපිට video එකක් විදිහට ලබාගන්න පුලුවන්.‍xp වලනම්
%USERPROFILE%\Local Settings\Application Data\Google\Chrome\User Data
මේ කෝඩ් එක start--> run ගිහින් past කරලා enter කරන්න.
එතකොට ඔයාලට Default කියන folder එක දකින ලැබෙනවා default folder එකට ගිය විට Cache ලෙස folder එකක් ඇති අතර එය ක්ලික් කරන්න.
ඔයාලා හිතයි කෝ video මෙයාගේ බොරුද කොහොද  කියලා.හ්ම්ම්ම් ඔයාලට ගොඩාක් ෆයිල්ස් පෙනෙයි එක නිසා මේවා ටික පිලිවෙලට පෙන්න හදා ගනිමු.ඒකට menu bar එකෙන් details යන්න තෝරන්න.ඉන්පසුව right click කර arrange icons by size යන්න තෝරන්න එවිට ප්‍රමාණයෙන් විශාල ෆයිල් පහලට වන්නට පෙලගැසෙන අතර මෙලෙස f_000a9a file names දක්නට ලැබෙනවා මේ තමා අර video files ඔයාලට කරන්න තියෙන්නේ මේ ෆයිල් එක ක්ලික් කර rename කර extention එක ලෙස flv ලෙස සකස් කිරිමයි.දැන් හරි
උදා: f_000a9a මේක rename කරනවා sameera.flv එච්චරයි හරි ලේසි.
රන් බොක්ස් එකේ පේස්ට් කරන්න ඔනි කෝඩ් එක
xp සදහා  
 
%USERPROFILE%\Local Settings\Application Data\Google\Chrome\User Data



vista සදහා

%USERPROFILE%\AppData\Local\Google\Chrome\User Data




Friday, September 16, 2011

Pay Pal එකට cash out කරා

ඔන්න මාත් වැඩ කිඩ එකේ අයියා දාලා තිබ්බ විදිහට මැලේසියන් pay pal එකක් හදලා cash out කරා.මේ තියෙන්නේ payment proof එක.
minute workers එකේ පොඩි පොඩි වැඩ කරලා තමා මේ ගාන හොයාගත්තේ.
minite workers ගැන දන්නේ නති අයට මේ පොස්ට් ටික ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා.

Minute workers ගැන දැන ගන්න මේම ලිපි පෙල කියවන්න

 රෙජිස්ටර් උනේ නැති අය පහල බැනර් එක ක්ලික් කරලා රෙජිස්ටෙර් වෙන්න.

minute workers