Adlink

Saturday, February 18, 2012

කොලවරී එකට පස්සේ දනුශ් ගේ අලුත් සින්දුව ඇහුවද


Hide & Seek Folders හංගමු

hi කස්ටිය ගොඩ කාලෙකින් පොස්ට් එකක් දාන්නත් බැරි උනා.අද මම කියලා දෙන්න යන්නේ කොහොමද 

අපි CMD වල Attrib වලින් file හැංගන විදිහටම Bat file එකකින් ඒ වැඩේ කරගන්නේ කියලා හරිම 


ලේසි.ඔයාලා මුලින්ම note pad එක open කර ගන්න ඉන්පසු මේ 


විදිහට ටයිප් කරන්න 
.
ආ කියන්න බැරි උනා 


මෙහිදී අපිට hide හා  seek ලෙස bat file දෙකක් හදා ගන්න 


ඕනි.මුලින්ම හයිඩ් එකට bat file එක 


ලියා ගමු.


 Hide file එකේ කෝඩ්  එක.



cd\

E:

attrib +r +s +h sameera

මෙතන  H ලෙස මගේ sameera කියන ෆයිල් එක තියෙන හාඩ් ඩිස්ක්
 එකේ  නම මෙත්න තියෙන්නේ ඔයාලට හංගන්න 

ඕනි ෆයිල් එක තියෙන driver එකේ නම මෙතනට දෙන්න .E  වෙනුවට .

ඉන්පසු මෙහි sameera කියලා දාලා තියෙන්නේ මට හංගන්න ඕනි 

ෆෝල්ඩර් එකේ නම එකට ඔයාලට හංගන්න ඕනි 

ෆෝල්ඩර් එකේ නම දෙන්න .

ඉන්පසු කැමැති නමක් දෙන්න දීලා අන්තිමට ඩොට් එකක් දාලා bat 

extension  එක දෙන්න .

උදා hide.bat

ඉන්පසු  save as file type එකට  all files  කියන එක තෝරන්න .

මේක තමා අපි ෆෝල්ඩර් හංගන්න ලියන bat ෆයිල් එක .

දැන් අපි බලමු හංගපු ෆයිල් එක බලා ගන්නේ කොහොමද කියලා ඒ 

කට අපි තව bat file එකක් ලියා ගන්න ඕනි 


seek.bat  කියලා තව bat file  එකක් 


cd\


E:


attrib +r +s -h sameera

  මෙහිදී වෙනස් වෙන්නනේ  +h ලෙස තිබුන එක -h ලෙස වෙනස් 

වීමයි.

මේකත් අර කලින් කිව විදිහටම save කර ගන්න.

තව පොස්ට් එකකින්  හමු වෙමු ජය ශ්‍රී