Adlink

Showing posts with label earn money. Show all posts
Showing posts with label earn money. Show all posts

Friday, April 12, 2013

මසකට $250ක් පමන උපයමු

Earn $250 by photo uploding

මම කලිනුත් ලිපියක් දැම්ම නමුත් English වලින් තියෙන ඒවා කියවන්න කම්මැලි නිසා ඔන්න සරල සින්හලෙන්ම දානවා කොහොමද මේක කරන්නේ කියලා.මේ සයිට් එකේ නම jokeroo මෙයාලා කරන්නේ ලෝකේ පුරා මිනිස්සු ගාව තියෙන funny picture hub එකක් තමයි මේක.මෙයාලා අපි ලග තියෙන  පොටෝ වලට ගෙවනවා අපි photo එකක් හරි විඩියෝ එකක් හරි දාලා එකට ගොඩක් reaction & facebook likes ලැබිලා  ඒක approve උනොත් එක විඩියෝ එකකට එයාලා $100 ගෙවනවා තව පොටෝ එකකට $ 10 ගෙවනවා. ඒ සල්ලි හොයන එක විදිහක්.එහෙම නැති නම් අපිට පුලුවන අනිත් අය දාලා තියෙන පොටෝ විඩියෝ වලට REACT කරලා සල්ලි හොයන්න නැත්නම් එහෙම දාලා තියෙන ඒවට අපේ facebook like කියන එක ක්ලික් කරලත් මුදල් හොයන්න පුලුවන්
අපි බලමු මේක කරන විදිහ කොහොමද කියලා
මුලින්ම මේ ලින්ක් එකට ගිහින් register වෙන්න
Register Here Click
ඉට පස්සේ ඔයාගේ විස්ටර දිලා ෆොම් එක ‍ෆිල් කරන්න.Referral විදිහට මගේ නම ඇති ඒක ඒ විදිහට තිබ්බා කියලා ඔයාලට කිසි පඩුවක් නම් වෙන්නැ.කල ගුන සැලකිමක් විදිහට ඒක එහෙම තියන්න :)


ඊට පස්සේ ඔයාලගේ  දිපු email එකට එයාලා email එකකුත් එවලා ඇති.එකත් කියවලා බලන්න.දැන් ඔයාලගේ ගිනුමට ලොග් වෙන්න ලොග් වෙලා ඔයාලට පොටොස්  විඩියොස් අප්ලොඩ් කරන්න පුලුවන් මතක තියා ගන්න ඔයාලගේ ගිනුමට ලොග් වෙලා ඉන්නකොට පමනක්  අප්ලොඩ් කරන්න නැත්නම් මුදල් ලැබෙන් නැ.හරි දැන් profile එකේ
paymen info වලට malaysian විදිහට හදපු paypal accountඑකක් ලබා දෙන්න.කට්ටිය දනනවනේ ලන්කාව වගේ හදපු පේපැල් වලට සල්ලි ගන්න බැරි බව.
දැන් හරි ඔයාලාගේ ගිනිමට ලොග් උනම මේ වගේ පෙනෙයි


එකේ more----->react යන්න එතකොට ඔයාලට පොටෝස් විඩියොස් පෙනෙයි මේ වගේ

 එතකොට එන photo එකක් උඩ කිලික් කරන්න එතකොට මේ වගේ පෙනේවි 


දැන් reaction button click single click කරන්න එතකොට $0.05 ක් ලැබෙනව එකreact එකකට එතනම යට බලන්න facebook like  කරන්න ඇති මේ වගේ එකත් කරාම එකටත් $0.05ක් ලැබෙනවා එතකොට react+facebook like  එකතුව  $0.1 වගෙ මේ වගේ අපිට පැය 24ක් තුල පොටෝ හරි විඩියෝ හරි 5කට කරන්න පුලුවන් එතකොට දිනක ආදායම 0.5 $ වෙනවා.


දැන් රුපෙයේ පරිදි next click  කරන්න අයේම කරන්න පොටෝ 5ක් දක්වා පැය 24 කට කරන්න පුලුවන්


එහෙනම් අපි ගියා කට්ටියටම සුබම සුබ අලුත් අවුරුදක් වේවා !

Wednesday, March 13, 2013

මසකට 250 $ පමන උපයමු

Make Money with your Pictures & Videos on Jokeroo.com

How it happens…
Get paid 2¢ cents for ever reaction you make.
Get paid 2¢ cents for every Facebook LIKE you make.
Get paid up to $50 for approved cute, funny, or interesting videos you upload and own
Get paid up to $10 for approved cute, funny, or interesting pictures you upload and own
Get paid 5% of lifetime earnings for every user you refer to Jokeroo!

Step One
The first step is easy, go to www.jokeroo.com and register(first connect to facebook and create profile becourse each face book like earn money for you). Make sure to confirm your registration through the email Jokeroo sends you.
Have cute pictures or funny videos that you own? Go to STEP TWO
Have no content? Go to STEP THREE

Step Two
Go to www.jokeroo.com, click on the UPLOAD button at the top right of the screen. Make sure you are logged in. It will ask if you want to upload a Video, Picture or Game. Select either choice.
Let’s assume you selected a Video; click on the button that says “UPLOAD YOUR OWN VIDEO”. When you click on it, another button below will say “Upload Video”, click on it and it will open up a prompt for you to select the video file that you want to upload. You’ll need to know the location of your video file. Once you select your file, the upload will begin automatically. Remember, Jokeroo only accepts content that you own.

Next, fill in the Title, Description of your video. Also select the category that the video fits in. From my experience, the videos that get approved the most are cute, extreme, funny videos and some pictures. Also remember to fill in the tags. Tags are single words that describe your video/picture. You can separate each tag with a comma.

Once you filled in all the information, hopefully your upload is completed. You can see the status on the right side of the page. Make sure to agree to the terms and conditions and make sure to check off “Check here to syndicate your content to Jokeroo’s front page and partners”. Now you can press SUBMIT.
Step Three
Now that your content is uploaded (or if you don’t have any), all you need to do is REACT on videos and pictures. Click on the orange button that says REACT at the top of the screen. Oncethe page loads, you will see lots of content and hopefully you’ll even see your content near the top. Above every photo or video there will be a section called “Your Reaction” which contains 8 options for you to select; COOL, CUTE, GROSS, LOL, OWNED, SEXY, STUPID, WTF. After watching the video or viewing the picture, select your reaction (the way you feel about the content you just watched). You may also REACT on any video page and picture, it doesn’t have to be on the REACT page.
If you are still logged in, you’ll notice that your balance increases 2 cents with every reaction, but you are limited to only 5 paid reactions per day.

* Be sure to REACT on the content you uploaded yourself, because once you reach 25+ reactions, there is a 90% chance that your content will go front page and you’ll earn $10 for that upload.

Step Four
Watch any video or photo and click on the Facebook Like button to earn 10 cents. You are capped at 5 per day.

Step Five 
You can also make 5% of lifetime earnings for every friend you refer. Have friends REACT on your content and be sure to REACT on theirs to ensure you get $10 for every upload you make.

Friends work great for the referral cash but work even better when they REACT on your content!

Conclusion
Do this for 30 days and you will be well over the minimum payout threshold of $50. Most users are making $250 per month, so you better take advantage of this!

Register here


Tuesday, March 5, 2013

Earn Money From Adfly(ADF.ly payment proof)

කොහොමද කට්ටියටම ඔයාලා ගොඩක් දන්න දෙයක් ගැන තමා මම අද කියන්න යන්නේ ලින්ක් ශෙයා කරල සල්ලි හොයන adf.ly ගැන තමා මම කියන්නේ මටත් මුලදි මේ ගැන විස්වාසයක් තිබ්බේ නැ මුදල් ලැබෙනවද කියලා .නමුත් අද මට ඇඩ් ෆ්ලයි එකෙන් ගෙවල තිබ්බා 6.13$ ඔයාලගේ බ්ලොග් වලටත් ගොඩක් අය Download කරන ලින්ක් එකකට ඇඩ් ෆ්ලයි දාගෙන අමතර ආදායම උපයා ගන්න.කිසි මහන්සියක් නැ ,අනිත් අය Download  කරන ගානට සල්ලි  ලැබෙනවා.මෙන්න  රෙගිස්ටර් උන නැති අය රෙගිස්ටර් වෙන්න.මුලින්ම කියන්න ඔනි මගේ රෙෆරල් ලින්ක් එකක් කියලා. මට ලැබුන pay pal payment proof එක පහලින්

click and register

Sunday, June 24, 2012

AdSense පැය 9න්




හායි කස්ටිය කොහොමද ගොඩක් අයට වැදගත් වන දෙයක් තමයි මම අරන් ආවේ ගොඩක් යාලුවෝ ADSense ගන්න ගොඩක් මහන්සි වෙනවා බ්ලොග් එකක් හදාගෙන මාස ගානක් ඉන්ගිසි ලිපි ලියමින් ගොඩක් කාලය ගතවන වැඩකකෙහෙමත් නැත්නම් top ලෙවෙල් domain එකක් ඕනි වෙනවා.මම දැකලා තියෙනවා ගොඩක් අය ඇඩ්සෙන්ස් account එකක් හදලා දෙනවට විශාල වශයෙන් මුදල් අය කරනවා සමහරු එක adsense account එකක් හදලා දෙන්න රුපියල් 1500 වැනි මුදලක් පවා අය කරනවා.මාත් ඇඩ් සෙන්ස් ගන්න කියලා ගොඩක් ක්‍රම කරලා බැලුවා නමුත් ගොඩක් සාර්තක උනේ නැ .මම කියලා දෙන මේ ක්‍රමයෙන් ඔයාලට පැය 9ක් වැනි කෙටි කාලයක් තුල ඔබගේම ඇඩ්සෙන්ස් account එකක් හදාගන්න පුලුවන්.මම රුපසටහන් මගින් පැහැදිලි කිරිම් කරලා තියෙනවා කැමති කෙනෙක්ට උත්සහ කරලා බැලුවට මගේ අමනාපයක් නැ ඕන් :P
මම විතරක් තනියම කන් නැතුව ඔයාලත් එක්ක බෙදා හදා ගත්තා කොමෙන්ටුවකින් හරි වචනයක් සදහන් කරලා යනවනම් ගොඩක් සතුටුයි නැවත ලිපියකින් හමුවෙනතුරු ජය ශ්‍රි !


















Tuesday, April 17, 2012

Earn Money From Blog

හායි කස්ටිය හැමෝටම කිරියෙන් පැණියෙන් සරු වුන සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්තනා කරන ගමන්  අද කියන්න යන්නේ කොහොමද ඔයාලගේ බ්ලොග් එකෙන් කීයක් හරි හොයා ගන්නේ කියලා,මාත් මේ ගැන දැන ගත්තේ වැඩ කිඩ එකේ අය්යා දාලා තිබ්බ පොස්ට් එකකින්.වැඩ කිඩ බ්ලොග් එකට මෙතනින් යන්න.
මේ video එකේ තියෙනවා කරන විදිහ ඔක්කෝම,කැමති කෙනෙක් ඉන්නවනම් පහත තියෙන බැනර් එක ක්ලික් කරලා register වෙන්න. අලුත් අවුරුද්දට අලුත් ජාති ගොඩක් ඔයාලා වෙත ගෙන එන්න බලාපොරොතු වෙනවා,
තව පොස්ට් එකකින් හමු වෙමු ජය ශ්‍රි !









Friday, September 16, 2011

Pay Pal එකට cash out කරා

ඔන්න මාත් වැඩ කිඩ එකේ අයියා දාලා තිබ්බ විදිහට මැලේසියන් pay pal එකක් හදලා cash out කරා.මේ තියෙන්නේ payment proof එක.
minute workers එකේ පොඩි පොඩි වැඩ කරලා තමා මේ ගාන හොයාගත්තේ.
minite workers ගැන දන්නේ නති අයට මේ පොස්ට් ටික ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා.

Minute workers ගැන දැන ගන්න මේම ලිපි පෙල කියවන්න

 රෙජිස්ටර් උනේ නැති අය පහල බැනර් එක ක්ලික් කරලා රෙජිස්ටෙර් වෙන්න.

minute workers


Monday, May 2, 2011

වැඩි කතා ඕනි නැ

ඔන්න වැඩි කතා ඕනි නැ.මම දෙවෙනි පාරටත් minute workers එකෙන් cash out කරා.මේ තියෙන්නෙ මම මීට කලින් ඒ ගැන ලියපු පොස්ට් එක  මෙතනින් බලන්න.  ඔයාලත් කරලා බලන්න.
මෙන්න payment proof  එක.

Thursday, April 21, 2011

තත්පර 30න් 0.20$ හොයන්න කැමතිද

මම කලින් ලිපි දෙකක් දාලා තිබ්බා පොඩි පොඩි වැඩකරලා සල්ලි හොයන එක ගැන.මම කලින් දාපු ලිපිටික ටක් ගාලා මේතෙනින් බලලා එන්න

මට අද ඒ site එකෙ තිබිලා ලේසියෙන්ම කරන්න පුලුවන් job එකක් හම්බ උනා.තියෙන්නෙ captcha එක ගහලා.ok කරලා ඒ වෙලාවෙ අපි rate කරන කොට තියෙන number එක copy past කරලා submit proof කරන්න විතරයි.ඔයාලා site එකේ register වෙලා.Available jobs කියන එක ක්ලික් කරලා පහලට එන්න එතකොට මම කියන ඔය ලේසි ජොබ් එක ඔයාලට හොයාගන්න පුලුවන්.
තාමත් register උනේ නැති අය ඉන්නව නම් පහල තියෙන banner එක click  කරලා regster වෙන්න.කරලම බලන්නකෝ කොච්චර ලේසිද කියලා.
***මේ තියෙන්නේ ඔය කියන පහසු job එක.ඉක්මන් කරන්න මම කලින් බලනකොට vacancies 403ක් තමා තිබ්බේ.




minute workers

Friday, April 15, 2011

මාත් ගත්තා

මම දැන් ටික දවසක ඉදන් පොඩි පොඩි වැඩ කරන්න ගත්තා මේ මම ඒ ගැන දාපු පොස්ට් එක
මෙතෙනින් බලන්න.
ඒ කියන්නෙ කාගෙ හරි සයිට් එකක ගුගල් ඇඩ් එකක් ක්ලික් කරන එක fb account එකකට් like කියන එක,you tube එකේ video එකක් rate කරලා comment පාරක් දානවා වගේ පොඩි පොඩි වැඩ තමා කරන්න තියෙන්නෙ.වැඩ පොඩි උනාට 0.10$,0.20$,0.50$ වගෙ ගනන් තමා මේ වැඩ වලට ගෙවන්නේ.2$ උන ගමන් cash out කරන්න පුලුවන් .හැබැයි 2$ cash out කරනකොට 10% කපා ගන්නවා ඒ කියන්නෙ 0.20$  අඩුවෙලා තමයි .හම්බ වෙන්නෙ.එහෙම නැත්තම් 10$ දි cash out කරොත් සල්ලි සතයක් වත් කැපෙන්නෙ නැ.මේ තියෙන්නෙ මම cash out කරපු payment proof එක.ලොකු කරලා බලන්න පින්තුරය උඩ click කරන්න.
ඉතින් ඔයාලත් හිතනවානම් මේක හොදයි කියලා මෙතැන click කරන්න  නැත්තම් පහල ඇති බැනර් එක ක්ලික් කරලා ගිහින් register වෙන්න.ආහ් තව දෙයක් අපේ රටට කරන්න දෙන ගොඩක් jobs ගන්න නම් available jobs කියන එක ක්ලික් කරලා පහලට යන්න :) හ්ම්ම් එහෙනම් කට්ටියම කරලා බලන්න බලලා comment පාරකුත් දාන්නකෝ එහෙනම්. :D
එහෙනම් තව පොස්ට් එකකින් හමුවෙමු .
සියලු දෙනාටම සුබ නව වසරක් වේවා !!!!!!!!!




minute workers

Wednesday, April 6, 2011

පොඩි පොඩි වෑඩ කරමු.

කොහොමද ඉතින් හුගකාලෙකින් පොස්ට් එකක් දාන්නත් බෑරි උනා.ඔන්න අද හදිසියේම පොඩිවට පොස්ට් එකක් දාලා යන්න හිතුනා.ම්ම්ම්ම් වෑඩි කතා ඕනි නෑ කෙලින්ම වෑඩේට බහිමු.ගොඩක් අය odesk එහෙමත් නෑත්තන් freelancer.com වගේ site වල project කරනවා.ඉතින් එකටත් ඉතින් හෑකියාව තියෙන්න ඕනිනෙ(ඔන්න කලින්ම කිවා මට නම් ඕක නෑ :P ).ඒ උනාට හෑකියාව නෑති උනත් අපි සාමානයයෙන් නෙට් එකෙදි කරන දේවල් වලිනුත් මුදල් උපයන්න පුලුවන් sites තියෙනවා.උදාහරනයක් විදිහට කවුරුහරි දාලා තියෙන youtube video එකකට comment කරන්න rate කරන්න.site එකකට signup විම වගේ පොඩි දේවල් තමා මේකෙදි කරන්න ඕනි.





minute workers          

මුලින්ම ඔය තියෙන බැනර් එක ක්ලික් කරලා ගිහින් සයිට් එකේ register වෙන්න.නැතතන් මෙතනින් register වෙන්න.


දැන් register උනාට පස්සේ ඔයාලට avalable jobs කියන තැන ක්ලික් කරලා.ඔයාලට කරන්න ප්ලුවන් ජොබ් එකක් සිලෙක්ට් කර ගන්න.ඒ උනාට i accept this job කියන එක එක පාරට click කරන්න එපා.මුලින්ම දිලා තියෙන ලින්ක් එකට ගිහින් බලන්න කරන්න ප්ලුවන් දෙයක්ද කියලා.ඊට පස්සේ ජොබ් එක කරලා i accept this job කියන එක ක්ලික් කරලා.ඉල්ලලා තියෙන proof  ටික.ඉදිරිපත් කරලා submit කරන්න  විතරයි තියෙන්නෙ.අහ් කියන්න අමතක උනා ලින්ක් එකකට යනවනම් අලුත් tab එකකින් open කරගන්න.open කරපු minute workers එක close කරන්නැතුව. අලුත් tab එකකින් ලින්ක් එකට යන්න.හ්ම්ම් කැමති කට්ටිය කරලා බලන්න.bux site වල ad click කරනවට වැඩියෙන් ගොඩක් earn කරන්න මේ විදිහට ලේසි එහෙනම් කරලම බලන්නකෝ.මතක ඇතුව comment එකක් දාලා යන්න.මේ පැත්තේ ආවට ගොඩක් ස්තුති.තව පොස්ට් එකකින් හමුවෙමු....



Tuesday, December 21, 2010

earn money by chatting

හ්ම්ම් මේක හරිම සරල plan එකක් ඈඩ් ක්ලික් කිරිලි නෑ.කරන්න තියෙන්නේ බොහොම පොඩිඩෙයක් ඒ තමයි.මේ site එකට log වෙලා. chat කරන එක.මමත් මේ ගෑන දෑන ගත්තේ ප්‍රමෝද් මල්ලිගේ බ්ලොග් එකෙන් ඒ මල්ලිටත් ගොඩාක් thanksමේ ගෑන post එකක් දෑම්මට.ප්‍රමෝද් බ්ලොග් වෙත මෙතෑනින් යන්න..ඔයාලත් කරලා බලන්න. පහල තියෙන banner එක click කරලා ගිහින් register වෙන්න.