Adlink

Sunday, June 24, 2012

AdSense පැය 9න්




හායි කස්ටිය කොහොමද ගොඩක් අයට වැදගත් වන දෙයක් තමයි මම අරන් ආවේ ගොඩක් යාලුවෝ ADSense ගන්න ගොඩක් මහන්සි වෙනවා බ්ලොග් එකක් හදාගෙන මාස ගානක් ඉන්ගිසි ලිපි ලියමින් ගොඩක් කාලය ගතවන වැඩකකෙහෙමත් නැත්නම් top ලෙවෙල් domain එකක් ඕනි වෙනවා.මම දැකලා තියෙනවා ගොඩක් අය ඇඩ්සෙන්ස් account එකක් හදලා දෙනවට විශාල වශයෙන් මුදල් අය කරනවා සමහරු එක adsense account එකක් හදලා දෙන්න රුපියල් 1500 වැනි මුදලක් පවා අය කරනවා.මාත් ඇඩ් සෙන්ස් ගන්න කියලා ගොඩක් ක්‍රම කරලා බැලුවා නමුත් ගොඩක් සාර්තක උනේ නැ .මම කියලා දෙන මේ ක්‍රමයෙන් ඔයාලට පැය 9ක් වැනි කෙටි කාලයක් තුල ඔබගේම ඇඩ්සෙන්ස් account එකක් හදාගන්න පුලුවන්.මම රුපසටහන් මගින් පැහැදිලි කිරිම් කරලා තියෙනවා කැමති කෙනෙක්ට උත්සහ කරලා බැලුවට මගේ අමනාපයක් නැ ඕන් :P
මම විතරක් තනියම කන් නැතුව ඔයාලත් එක්ක බෙදා හදා ගත්තා කොමෙන්ටුවකින් හරි වචනයක් සදහන් කරලා යනවනම් ගොඩක් සතුටුයි නැවත ලිපියකින් හමුවෙනතුරු ජය ශ්‍රි !


















3 comments:

කැමති කෙනෙක් කමෙන්ට් එකක් දාන්න අවුලක් නැ දැම්මත් නැතත් බ්ලොග් එක ලියනවා