Adlink

Showing posts with label adsense altanative. Show all posts
Showing posts with label adsense altanative. Show all posts

Thursday, June 6, 2013

මගේ පළමු Chithika ආදායම. Chitika Payment Proofs

ගොඩ දවසකින් පොස්ට් දාන්නත් බැරි උනා.අද කියන්න යංනෙඅ Chithika ගැන.චිතිකා ගැන පොඩි විස්ටරයක් කරොත් .චිතිකා කියන්නේ  ගුගල් ඇඩ්සෙන්ස් වගේ adversiting network එකක්. මම මිට මාස කිහිපයකට කලින් Chitika  සදහා registar උනා මටත් මුලදී මේ ගැන විශ්වාසයක් තිබුනේ නැ .මම ඊයේ බලනකොට මගේ paypal ගිණුමට චිතිකා එකෙන් සල්ලි එවලා.ඔයාලත් උත්සහ කරලා බලන්න.පහල ඇති bannaer click කරලා registar වෙන්න.