Adlink

Friday, April 12, 2013

මසකට $250ක් පමන උපයමු

Earn $250 by photo uploding

මම කලිනුත් ලිපියක් දැම්ම නමුත් English වලින් තියෙන ඒවා කියවන්න කම්මැලි නිසා ඔන්න සරල සින්හලෙන්ම දානවා කොහොමද මේක කරන්නේ කියලා.මේ සයිට් එකේ නම jokeroo මෙයාලා කරන්නේ ලෝකේ පුරා මිනිස්සු ගාව තියෙන funny picture hub එකක් තමයි මේක.මෙයාලා අපි ලග තියෙන  පොටෝ වලට ගෙවනවා අපි photo එකක් හරි විඩියෝ එකක් හරි දාලා එකට ගොඩක් reaction & facebook likes ලැබිලා  ඒක approve උනොත් එක විඩියෝ එකකට එයාලා $100 ගෙවනවා තව පොටෝ එකකට $ 10 ගෙවනවා. ඒ සල්ලි හොයන එක විදිහක්.එහෙම නැති නම් අපිට පුලුවන අනිත් අය දාලා තියෙන පොටෝ විඩියෝ වලට REACT කරලා සල්ලි හොයන්න නැත්නම් එහෙම දාලා තියෙන ඒවට අපේ facebook like කියන එක ක්ලික් කරලත් මුදල් හොයන්න පුලුවන්
අපි බලමු මේක කරන විදිහ කොහොමද කියලා
මුලින්ම මේ ලින්ක් එකට ගිහින් register වෙන්න
Register Here Click
ඉට පස්සේ ඔයාගේ විස්ටර දිලා ෆොම් එක ‍ෆිල් කරන්න.Referral විදිහට මගේ නම ඇති ඒක ඒ විදිහට තිබ්බා කියලා ඔයාලට කිසි පඩුවක් නම් වෙන්නැ.කල ගුන සැලකිමක් විදිහට ඒක එහෙම තියන්න :)


ඊට පස්සේ ඔයාලගේ  දිපු email එකට එයාලා email එකකුත් එවලා ඇති.එකත් කියවලා බලන්න.දැන් ඔයාලගේ ගිනුමට ලොග් වෙන්න ලොග් වෙලා ඔයාලට පොටොස්  විඩියොස් අප්ලොඩ් කරන්න පුලුවන් මතක තියා ගන්න ඔයාලගේ ගිනුමට ලොග් වෙලා ඉන්නකොට පමනක්  අප්ලොඩ් කරන්න නැත්නම් මුදල් ලැබෙන් නැ.හරි දැන් profile එකේ
paymen info වලට malaysian විදිහට හදපු paypal accountඑකක් ලබා දෙන්න.කට්ටිය දනනවනේ ලන්කාව වගේ හදපු පේපැල් වලට සල්ලි ගන්න බැරි බව.
දැන් හරි ඔයාලාගේ ගිනිමට ලොග් උනම මේ වගේ පෙනෙයි


එකේ more----->react යන්න එතකොට ඔයාලට පොටෝස් විඩියොස් පෙනෙයි මේ වගේ

 එතකොට එන photo එකක් උඩ කිලික් කරන්න එතකොට මේ වගේ පෙනේවි 


දැන් reaction button click single click කරන්න එතකොට $0.05 ක් ලැබෙනව එකreact එකකට එතනම යට බලන්න facebook like  කරන්න ඇති මේ වගේ එකත් කරාම එකටත් $0.05ක් ලැබෙනවා එතකොට react+facebook like  එකතුව  $0.1 වගෙ මේ වගේ අපිට පැය 24ක් තුල පොටෝ හරි විඩියෝ හරි 5කට කරන්න පුලුවන් එතකොට දිනක ආදායම 0.5 $ වෙනවා.


දැන් රුපෙයේ පරිදි next click  කරන්න අයේම කරන්න පොටෝ 5ක් දක්වා පැය 24 කට කරන්න පුලුවන්


එහෙනම් අපි ගියා කට්ටියටම සුබම සුබ අලුත් අවුරුදක් වේවා !