Adlink

Monday, September 10, 2012

Back Track Full Training Course Free From Fun Hacker


Back Track Full Training Course Free From Fun Hacker


To get Back Track Full Training Course Free From Fun Hacker log on to






Click Here

Monday, September 3, 2012

Visual Basic 6.0 Full Version Download


Visual Basic 6.0 Full Version Download
hi people if you still worry to find full version of vb 6 just try this



Download Visual Basic 6.0

Download link

or
Download Link


Sunday, September 2, 2012

LOL Code තවත් සිනාවක් නොවේ





කට්ටියටම සුබ දවසක් ප්‍රාර්තනා කරනවා අද කියන්න ආවේ ලොල් කතාවක්
( laughing out loud ) නම් නෙවෙයි.ඔයාලට අලුත් යමක් ගේන එක තමා අරමුන හැමදාම තව කෙනෙක් කරන දෙයක් නැවත් නැවත කරනවාට වඩා. මිට කලින් සිලොන් ගැන කිවා මතකයි.ඒ දවස් වල ගොඩක් දෙනෙක් සිලොන් ගැන කතා කරලා තිබ්බෙත් නැ මම දන්න විදිහට.සිලොන් පරිගණක භාශාව ගැන මෙතනින් බලන්න
හරි වැඩි කතා ඕනි නැ ලොල් කොඩ් කියන්නෙත් කාටත් ලෙසියෙන් පහසුවෙන් තේරුම් ගන්න පුලුවන් පරිගනක භාශාවක්.මේකේ තියෙන වෙනස වන්නේ කාටත් තේරුම් ගන්න පුලුවන් වෙන විදිහේ යෙදුම් වලින් තමා කොඩ් කරන්න තියෙන්නේ.උදාහරනයක් විදිහට hello world ලොල් කොඩ් වලින් කොඩ් කරන හැටි බලමු.ආහ් ඊට කලින් Hello World c වලින් කොඩ් කරන හැටි බලමු


#include main()
{ printf("Hello World");
}
හරි දැන් බලමු ලොල් කොඩ් වලින්

HAI
CAN HAS STDIO?
VISIBLE "
HAI WORLD!"
KTHXBYE

හරි දැන් අපි බලමු මොකක්ද මේ කියලා
HAI In all LOLCODE programs, HAI ("Hi!") introduces the program.

CAN HAS [LIBRARY]?
In many programming languages, one of the first statements will be a library inclusion for common functions such as input and output. Typically this is included by a call such as #include [stdio standing for standard input/output library]. This command is a tongue-in-cheek corruption of that, asking if a library is obtainable, obtaining it if possible, and raising an exception if not.[5] It is there primarily for authenticity — in fact, it is ignored in current implementations of LOLCODE.

VISIBLE [MESSAGE] prints a message to the screen.

KTHXBYE Just as HAI introduces the program, KTHXBYE (meaning "Okay thanks, bye") terminates it.

හරි ලේසි නේද ලොල් කොඩ් සයිට් එකට යන්න
LOLCODE Compiler
LOLCODE Syntax
wiki
ආහ් මතක් කරලා කියන්න ඕනි AL කරපු නන්ගිලා මල්ලිලාට ජාවා වලට degree දෙන්නැ කොහෙවත්.මොකද ජාවා කඩවලින් ජාවා කරාට ඔය කියන විදිහට මාස 6 Software Engineer කෙනෙක් වෙනවා කියන්නේ තනිකර මුලාවක ඔබ වැටිමක් එහෙම ක්ශනික නුඩ්ල්ස් වගේ සොෆ්ට්වෙයා ඉන්ජිනේරුවන් වන්නට බැරි බව මතක තියාගන්න. එහෙම කෙනෙක් කියනවානම් ඌ හදන්නේ තමන් වැටුන වලේ අනිත් අයවත් දාලා තමුන්ට ගොඩ යන්න.ඔය ජාවා තෙල් ගහන කොල්ලොන්ට 3 දෙනෙක් කොස් එකට ලියාපදින්චි කරාම උන්ට කොස් එකක් නිකන්ම ෆ්‍රි හම්බ වෙනවා ඒ ක නිසා නන්ගිලා මල්ලි රජය පිලිගත් පාඨමාලාවකට යොමුවෙන්න,එක එක හොරුන්ට අහුවෙන් නැතුව. ඔබට සුබ අනාගතයක් !