Adlink

Saturday, June 16, 2012

Ceylon (programming language)



හායි කස්ටිය මාතෘකාව දැක්කම මොකක්ද කියලා එක පාරටම හිතාගන්න අමාරුයි නේද.දැන් අපේ රටේ නම තියෙන පරිගණක භාශාවකුත් නිකුත් වෙලා මේක 2011 ඉදන් තමා නිකුත් වෙලා තියෙන්නේ,රෙඩ් හැට් සමාගම විසින් නිපාදනය කරපු මෙම language එක design කරලා තියෙන්නේ Gavin King කියන මහත්මයෙක් මෙම සිලොන් පරිගනක භාශාවේ extention එක විදිහට .ceylon යන්න තමා යෙදෙන්නේ.(අපිටත් ආඩම්බරයි නේද අපේ රටට කලින් කියපු නමක් ටියෙන නිසා)තව විශ්ලේශයකයන් කියන අන්දමට මේක Red Hat builds Java killer replacementඑකක් විදිහට තමා හදුන් වන්නේ මේක JVM(java virtual machine )එක උඩ තමා run වෙන්නේම්ම් තව මේම පරිගණක භාශාව ගැන කියනවානම් මේක සදහා Java, Scala, Smalltalk යන පරිගනක භාශාවන්ගේ ආභාශය ලැබී තියෙනවා (Scala as a possible successor to java)
Ceylon වලදි  Hello World ලියන්නේ මෙහෙමයි

void hello() {
    print("Hello, World!");
}

 මේ ගැන වැඩි විස්තර දැන ගැනිමට පහත සදහන් ලින්ක්ස් භාවිතා කරන්න පුලුවන්


එහෙනම් තව ලිපියකින් හමු වෙන බලාපොරොත්තුවෙන් අපි ගියා
 ජය ශ්‍රි !


link 1


link 2




No comments:

Post a Comment

කැමති කෙනෙක් කමෙන්ට් එකක් දාන්න අවුලක් නැ දැම්මත් නැතත් බ්ලොග් එක ලියනවා