Adlink

Friday, June 15, 2012

ESET Smart Security Free





කොහොමද යාලුවනේ අද මම කියලා දෙන්න යන්නේ කොහොමද Eset Smart Security මුදල් නොගෙවා ගන්නේ කියලා.ඔයාලා දන්නවා ගොඩක් virus guard තිබුනට සමහර ඒවට ගොඩක් virus අහු වෙන්නේ නැ වගේම සමහර virus guard නිසා ඔබගේ පරිගනකයේ වේගය බොහෝ සෙයින් අඩු විමට බලපානවා.නමුත් Eset භාවිතයේදි ඔබගේ පරිගනකයේ වේගය අඩු විම වෙනත් anti virus protection එක්ක සැසදිමේදි බොහෝ සෙයින් අඩුයි.මම මෙය ඔබට පැහැදිලි විම සදහා video එකක් නිර්මාණය කරා.ඔබට video එකේ සදහන් සොෆ්ට්වෙයා එක download කරගැනිමට ලින්ක් එක පහතින් සදහන් කරනම් ,එහනම් නැවත ලිපියකින් හමුවෙන බලාපොරොතුවෙන් අපි ගියා
 කස්ටියටම ජය ශ්‍රි !


Link 1






No comments:

Post a Comment

කැමති කෙනෙක් කමෙන්ට් එකක් දාන්න අවුලක් නැ දැම්මත් නැතත් බ්ලොග් එක ලියනවා