Adlink
Showing posts with label Java Lessons. Show all posts
Showing posts with label Java Lessons. Show all posts
Wednesday, June 20, 2012
Friday, September 23, 2011
Remove File Protection Using java
කොහොමද යාලුවනේ ගොඩ දවසකින් ජාවා ලෙසන් එකක් දෙන්නත් බැරි උනා.ඔන්න අද ජාවා පාඩමක් අරගෙන ආවා කොහොමද ජාවා භාවිතා කරලා ෆයිල් එකක write protection අයින් කරගන්නේ කියලා
හොදද කියලා බලලා කොමෙන්ට් එකක් එහෙමත දාලා යන්නකො එහෙනම් ජය ශ්‍රි !
http://java2z.weebly.com/6/post/2011/09/how-to-remove-file-protection-using-java.html
Tuesday, August 30, 2011
Write Protected flie Using Java
කොහොමද යාලුවනේ ඔක්කෝටම සුබම සුබ උදැසනක් වේවා ! කියලා ප්‍රාර්තනා කරන ගමන් අද මම ජාවා පාඩම් මාලවෙන් ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද ජාවා භාවිතයෙන් ෆයිල් එකක් write protected කරගන්නේ කියලා ඔයාලට පහත සබැදියෙන් බලාගන්න පුලුවන්. එහෙනම් නැවත පොස්ට් එකකින් හමුවෙමු ජය ශ්‍රි !
http://java2z.weebly.com/6/post/2011/09/how-to-make-file-write-protected.html
http://java2z.weebly.com/6/post/2011/09/how-to-make-file-write-protected.html
Saturday, August 20, 2011
How to Zip file using java
හලෝ කස්ටිය කොහොමද ඉතින්.ම්ම්ම් වෙනදා වගේම අදත් නිදි මරාගෙන java video tute එකක් කරා.බල කිරිමක් නැ.කැමති කස්ටිය බලන්න :)
මේ lesson එකේදි මම බලාපොරොත්තු වෙන්නේ jtext field එකට අපි දාන valuve එක අරන් ඒ අපි ටයිප් කරන පාත් එකේ අපිට ඕනි කරන zip file එක හදන එක.
මෙහෙදි මතකතියාගත යුතු කාරනය වන්නේ හරියට පාත් එක හා extention එක සදහන් කරන එක. එහෙනම් කරලම බලන්න. :)
ජය ශ්‍රි !
http://java2z.weebly.com/6/post/2011/08/how-to-zip-file-using-java.html
මේ lesson එකේදි මම බලාපොරොත්තු වෙන්නේ jtext field එකට අපි දාන valuve එක අරන් ඒ අපි ටයිප් කරන පාත් එකේ අපිට ඕනි කරන zip file එක හදන එක.
මෙහෙදි මතකතියාගත යුතු කාරනය වන්නේ හරියට පාත් එක හා extention එක සදහන් කරන එක. එහෙනම් කරලම බලන්න. :)
ජය ශ්‍රි !
http://java2z.weebly.com/6/post/2011/08/how-to-zip-file-using-java.html
Thursday, August 18, 2011
Write Data To File
වැඩිය ලියන්න කම්මැලි වගේ.මේ පාඩමෙන් කොහොමද file එකකට දත්ත ඇතුල් කරන්නේ කියලා කියලා දෙනවා.:) .පහත ලින්ක් එකෙන් පාඩම වෙත පිවිසෙන්න.
http://java2z.weebly.com/6/post/2011/08/write-data-to-file.html
http://java2z.weebly.com/6/post/2011/08/write-data-to-file.html
Create File Using java
කොහොමද යාලුවනේ.උදේ post එකට පස්සේ හවසත් තව ජාවා ගැන පෝස්ට් එකක් දාන්න හිතුනා.මේකෙදි මම බලාපොරොත්තු වෙන්නේ ජාවා වල IO package එක use කරලා කොහොමද file එකක් හදන්නේ කියලා.එහෙනම් බල්ලම ඉන්නකෝ.තව පෝස්ට් එකකින් හමුවෙමු ජය ශ්‍රි !
පහත සබැදිය භාවිතා කර පාඩම වෙත පිවිසෙන්න.
http://java2z.weebly.com/6/post/2011/08/create-file-using-java.html
http://java2z.weebly.com/6/post/2011/08/create-file-using-java.html
Wednesday, August 17, 2011
Find Hard Disk Space using Java
කොහොමද යාලුවනේ අදත් මම අලුතෙන් ජාවා පාඩම් දෙකක් අරන් ආවා.එකක් තමයි අපිට කොහොමද ජාවා භාවිතා කරලා අපේ hard disk එකේ මුලු ඉඩ ප්‍රමානය,භාවිතා කිරිමට හැකි ඉඩ ප්‍රමානය කොපමනද කියලා හොයන පොඩි වැඩසටහනක් තමා අද හදන්න යන්නේ.
අනිත් පාඩම තමා අපි netbeans tool එක භාවිතා කරල හදන netbeans project එකක් share කරන්නේ කොහොමද සහ වෙන කෙනෙක් හදපු netbeans project එකක් අපි කොහොමද import කරගන්නේ කියලා.
තවත් අලුත් පෝස්ට් එකකින් හමු වෙමු.ජය ශ්‍රි !
How to Import netbeans project
http://java2z.weebly.com/3/post/2011/08/how-to-import-netbeans-project.html
Disk Space Calculator
http://java2z.weebly.com/6/post/2011/08/find-hard-disk-free-space-using-java.html
Monday, August 15, 2011
Play mp3 using java
කොහොමද යාලුවනේ මම අද ජාවා පාඩම් මාලාවෙන් ගෙනාවේ කොහොමද අපි ජාවා වලදි mp3 එකක් අපේ software එකට background music එක විදිහට යොදාගන්නේ කියලා.ම්ම්ම්ම් වැඩි කතා ඔනී නැ ගිහින්ම බලන්නකෝ.එහෙනම් ජය ශ්‍රි ! තව පෝස්ට් එකකින් හමුවෙමු .
මෙම ලින්ක් එක භාවිතා කරන්න.
Saturday, August 13, 2011
Start Java With Netbeans
කොහොමද යාලුවනේ අද මම ඔයාලට ගෙනාවේ ජාවා පාඩම් මාලාවේ දෙවෙනි කොටස විදිහට netbeans gui tool එක භාවිත කරල කොහොමද ජාවා වැඩසටහනක් නිර්මාණය කරන්නේ කියලා පහත තියෙන ලින්ක් එක භාවිතයෙන් ඔබට යම් වැටහීමක් ලබාගන්න පුලුවන්.මේ බ්ලොග් එකට ගොඩවැදුන ඔබට බොහෝම ස්තුති!
තවත් අලුත් පොස්ට් එකකින් හමුවෙමු ජය ශ්‍රි !
http://java2z.weebly.com/basic-java.html
තවත් අලුත් පොස්ට් එකකින් හමුවෙමු ජය ශ්‍රි !
http://java2z.weebly.com/basic-java.html
Friday, August 5, 2011
create your first java programme
ඔන්න යාලුවනේ පොරොන්දු උන විදිහටම.ජාවා පාඩම් මාලාවේ පලවෙනි කොටස අද දැම්මා.ගොඩක් අඩුපාඩු ඇති ඒවට සමාව අයදින අතර අඩු පාඩු ඇත්නම් සදහනක් දාලා යන්න.නිවරදි කරන්න උත්සහ කරන්නම්.
එහෙනම් යාලුවනේ මේ පැත්තේ අවට ගොඩක් ස්තුති. ආයෙම එන්න.ජය ශ්‍රි !
ජාවා පාඩම වෙත පිවිසිමට පහත සබැදිය භාවිතා කරන්න.
ගොඩක් මහන්සි වෙලා තමා මේක කරේ අඩු තරමේ thanks වත් කියලා යන්න
http://java2z.weebly.com/3/post/2011/08/create-your-first-java-programme.html
Wednesday, August 3, 2011
මමත් අලුත් වැඩකට අත ගැහුවා
ඔන්න යාලුවනේ මම හා හා පුරා කියලා ජාවා ගැන lessons දාන්න site එකක් පටන් ගත්තා. දැන් තමා හදලා ඉවර උනේ. වෙලාව තියෙන තියෙන විදිහට පොස්ට් දාන්න මම බලන්නම්.මම දන්න හැම දේම පුලු පුලුවන් විදිහට ඔයාලට කියලා දෙන්න තමා මගේ අරමුන.මම ජාවා වලට පොරක් නන් නෙවේ ඒක මුලින්ම කියන්න ඕනි.මමත් තාම ඉගෙන ගන්නවා.මම දන්න පොඩි දේ උනත් නොදන්න කෙනෙක්ට ප්‍රයොජනයක් වෙන්න පුලුවන් එහෙම හිතලයි.මේක කරන්නේ
ගොඩක් අඩුපාඩු කම් ඇති වැරදි ටික මග ඇරලා හරි ඔයාලට ඕනි ටික විතරක් අරගන්න. එහෙනම් කට්ට්යටම ජය ශ්‍රි !
ගිහින් බලන්න හොදද කියලා
http://java2z.weebly.com/
Subscribe to:
Posts (Atom)






