Adlink

Wednesday, August 3, 2011

මමත් අලුත් වැඩකට අත ගැහුවා



ඔන්න යාලුවනේ මම හා හා පුරා කියලා ජාවා ගැන lessons දාන්න  site එකක් පටන් ගත්තා. දැන් තමා හදලා ඉවර උනේ. වෙලාව තියෙන තියෙන විදිහට පොස්ට් දාන්න  මම බලන්නම්.මම දන්න හැම දේම පුලු පුලුවන් විදිහට ඔයාලට කියලා දෙන්න තමා මගේ අරමුන.මම ජාවා වලට පොරක් නන් නෙවේ ඒක මුලින්ම කියන්න ඕනි.මමත් තාම ඉගෙන ගන්නවා.මම දන්න පොඩි දේ උනත් නොදන්න කෙනෙක්ට ප්‍රයොජනයක් වෙන්න පුලුවන් එහෙම හිතලයි.මේක කරන්නේ
ගොඩක් අඩුපාඩු කම් ඇති වැරදි ටික මග ඇරලා හරි ඔයාලට ඕනි ටික විතරක් අරගන්න. එහෙනම් කට්ට්යටම ජය ශ්‍රි !


ගිහින් බලන්න හොදද කියලා
http://java2z.weebly.com/

6 comments:

  1. thanks chathuranga

    ReplyDelete
  2. හොඳ වැඩක්.. සුබපැතුම්..

    ReplyDelete
  3. මමත් java ඉගෙන ගන්න පටන් ගත්ත විකරයි.ගොඩක් හොද වැඩක් දිගටම කරගෙන යන්න.oop ගැන පාඩම් මාලාවක් දානවනම් ගොඩක් හොදයි.ගොඩක් දෙනෙක් java වල පටලවගන්න හා අත්‍යඅවශ්‍යම කැන වෙන්නෙ එතන කියලයි මටනම් හිතෙන්නෙ

    ReplyDelete
  4. thnks diss he he i also diss he he

    ReplyDelete

කැමති කෙනෙක් කමෙන්ට් එකක් දාන්න අවුලක් නැ දැම්මත් නැතත් බ්ලොග් එක ලියනවා