Adlink

Wednesday, June 29, 2011

A to Z ඉගෙන ගන්න සෙට් වෙමු මෙතනට.

ඔන්න යාලුවනේ අද මම ඔයාලට පොඩි ආරන්චියක් අරන් ආවා.ගොඩක් අයනම් මේ ගැන දන්නවා.
Face Book හි මේ ගෘප් 3ම කරන්නේ අප අතරම ඉන්න සහෝදරයන්.
ගොඩක් java, web development හා robotic යන තාක්ශණයන් මුදලට විකිණෙන මෙවැනි කාලයක.මෙවැනි සමාජ සේවයක් ලෙස තම දැනුම අප අතර බෙදා දිමට මෙම සොයුරන් ඉදිරිපත් විම ගැන මොවුනට අප ස්තුතිවන්ත වෙමු.
මෙම ගෘප් තුල ජාවා සදහා මුල සිට සරලව දිග හැරෙන පාඩම් මාලාවක් මෙන්ම දැනට java භාශාව භාවිතා කරන අයගේ දැනුම වැඩි කිරිම සදහාද පාඩම් මාලාවක් දියත් කෙරෙමින් තිබේ.
එසේම web development මෙන්ම Robotics සදහාද මෙවැනිම වැඩසටහන් ක්‍රියාත්මක වේ.මෙහිදි video පාඩම් මගින්ද ඔබට විශය කරුනු පැහැදිලි කිරිමට මෙම සොයුරන් ක්‍රියා කරනු ලබනවා.
ඔබට ඇති java, web development හා Robotics ගැන ඇති ගැටලු මෙමෙ Group වෙත යොමු කිරිමෙන් ඒ සදහා පිලිතුරු ලබා ගැනිමටත් ඔබට හැකිය.
මම මෙම ගෘප් වල ලින්ක්ස්  පහතින් සදහන් කරන්නම් .කැමති අය සම්බන්ද වන්න.
Learn Java A to Z වෙත මෙතැනින් යන්න.

Learn Web A-Z වෙත මෙතැනින් යන්න.


Learn ROBOTICS A-Z. වෙත මෙතැනින් යන්න.