Adlink

Showing posts with label tricks and tips. Show all posts
Showing posts with label tricks and tips. Show all posts

Friday, August 3, 2012

SLT Data Use කරපු ප්‍රමාණය බලමු





හායි කස්ටිය අද මම ඔයාලට පොඩිම පොඩි දෙයක් කියලා දෙන්න යන්නේ ගොඩක් අය දන්න දෙයක් නොදන්න කවුරු හරි ඇති කියලයි කියන්නේ .ඔයාලගේ මාසික අන්තර්ජාල භාවිතය ඔයාලටම බලාගන්න පුලුවන්.මම පහත සදහන් කරන ලිපිනයෙන් ඔයාලට ගියවිට ඔබට අවශය කරන වෙබ් අඩවිය වෙත ලගාවිය හැක එහිදි ඔබගේ user name එක
උදා:-ke2258XXX ලෙස ලබා දෙන්න
ඔබගේ පාස්වර්ඩ් එක ගසා ඔබ භාවිතා කරන පැකේජ් එක තෝරා ගන්න. ඔබගේ මාසික දත්ත භාවිතය හා අන්තර් ජාලය සැරි සැරු කාලය ඔබට බලා ගැනිමට පුලුවන්.එහිදි ඔබ අන්තර් ජාලයට සම්බන්ද වන පොර්ට් no ඔබට බලාගන්න පුලුවන් එය බොහෝවිට වෙනස් වන්නේ නැ පොට් අන්කය වෙනස් වෙමින් පවතිනවානම් ඔබගේ අන්තර්ජාල සම්බන්දතාවය වෙනත් අයකු විසින් භාවිත කරනවා විය හැක .එවිට ඔබගේ පාස්වර්ඩ් එක මාරු කිරිම මගින් මෙය වලක්වා ගත හැකිය.
useage එක බලාගනිමට

පසුගෙවුම් සම්බන්දතා සදහා

පෙර ගෙවුම් සම්බන්දතා සදහා

password වෙනස් කිරිමට

කඩේ යාමක් නොවේ මගෙත් ඉස්සර 56kb වගේ තිබ්බ ස්පිඩ් එක දැන් 20 kb විතර ස්ලෝකරලා නෙට්යන්න ගිහාම එපාවෙනවා.















Thursday, March 1, 2012

Free MMS යවන්න

හි කස්ටිය දැන් ඔයාලට නොමිලේම MMS  යවන්න ප්ලුව්කං ඒ සදහා දකුණු පස ඇති කොටසේ ඔබට අවශ්‍ය දුරකත අංකය සටහන් කිරීමෙන් කර ගත හැක.මේ සේවය ලබා දෙන
http://www.freecalls.jayashricombine.com/freemmscode.html
වෙත තැන්කූ කියන ගමන් තව පොස්ට් එකකින් හමු වෙමු.
ජය ශ්‍රී !

Friday, September 23, 2011

Cahe Videos බලමු. Part 2


කලින් ලිපියෙන් කියලා දුන්නා කොහොමද Chache Videos  බලන්නේ කියලා. අද ඔයාලට දෙන්න යන්නේ.ඔයාලට ලේසියෙන්ම කොහොමද Cahe Videos බලාගන්නේ කියලා.ඒකටම හදපු ටුල් එකක්
freeware එකක් තමා VideoCacheView v1.98
ඔයාලට අවශය software එක මෙතනින් භාගත කර හැක.


Link එක මෙතන ඔබන්න

Thursday, September 22, 2011

Cahe Videos බලමු.



කොහොමද යාලුවනේ අද පොඩි Tric එකක් කියල දෙන්න හදන්නේ ගොඩක් අය නම් දන්නවා ඇති මේ ගැන
ම්ම්ම් ටක් ගාලා වැඩේ කියලා දාන්නම්.මේකයි සීන් එක දැන් අපි youtube එකේ එහෙම video එකක් online බලනකොට ඒ Video එක  ටෙම්පරි ෆයිල් එකක් විදිහට අපගේ පරිගනකයේ තැම්පත් වන අතර අපිට අවශය නම් මේ ටෙම්පරි ෆයිල් එක අපිට video එකක් විදිහට ලබාගන්න පුලුවන්.‍xp වලනම්
%USERPROFILE%\Local Settings\Application Data\Google\Chrome\User Data
මේ කෝඩ් එක start--> run ගිහින් past කරලා enter කරන්න.
එතකොට ඔයාලට Default කියන folder එක දකින ලැබෙනවා default folder එකට ගිය විට Cache ලෙස folder එකක් ඇති අතර එය ක්ලික් කරන්න.
ඔයාලා හිතයි කෝ video මෙයාගේ බොරුද කොහොද  කියලා.හ්ම්ම්ම් ඔයාලට ගොඩාක් ෆයිල්ස් පෙනෙයි එක නිසා මේවා ටික පිලිවෙලට පෙන්න හදා ගනිමු.ඒකට menu bar එකෙන් details යන්න තෝරන්න.ඉන්පසුව right click කර arrange icons by size යන්න තෝරන්න එවිට ප්‍රමාණයෙන් විශාල ෆයිල් පහලට වන්නට පෙලගැසෙන අතර මෙලෙස f_000a9a file names දක්නට ලැබෙනවා මේ තමා අර video files ඔයාලට කරන්න තියෙන්නේ මේ ෆයිල් එක ක්ලික් කර rename කර extention එක ලෙස flv ලෙස සකස් කිරිමයි.දැන් හරි
උදා: f_000a9a මේක rename කරනවා sameera.flv එච්චරයි හරි ලේසි.
රන් බොක්ස් එකේ පේස්ට් කරන්න ඔනි කෝඩ් එක
xp සදහා  
 
%USERPROFILE%\Local Settings\Application Data\Google\Chrome\User Data



vista සදහා

%USERPROFILE%\AppData\Local\Google\Chrome\User Data




Saturday, August 27, 2011

Speed Up Torrnts

හලෝ කස්ටිය මම නිදාගෙන ඉදල රැ ඇහැරුනා ඒක නිසා මොනව හරි කියලා දෙන්න ඕනි කියලා හිතුනා.මේ video එක නම් මම වෙන කෙනෙක්ට හදපු එකක්.කාට හරි ප්‍රයෝජනයක් වෙයි කියලා.හිතලා දානවා. නැගිට්ට ගමන් නිසා මොනවා මොනවා ලියයිද දන්නේ නැ දැන් රැ 11.46 ට විතර ඇති.ම්ම්ම් වැඩිය ලියන්න ගියොත් නිදිමත නිසා   පටලිලි සහගත වෙන්න පුලුවන්.වැඩිය කත ඕනි නැ. පහල තියෙනවා video එහෙනම් මම ගියා තව පෝස්ට් එකකින් හමුවෙමු.ජය ශ්‍රි!
කැමතිනම්  මෙව්වා එකක් දාලා යන්න :)
මෙව්වා =commnt



Wednesday, December 15, 2010

FREE Proxy Server

Proxy Server  free use කරමු...............
ඔන්න ඉතින් මමත් මගේම කියලා ෆ්‍රී proxy server එකක් හදා ගත්තා.ඔක්කෝමට කලින් tutes lanka එකේ අයියාට thanks කරන්න ඕනි.tutes lanka එකේ video එකේ විදිහට තමා මේ proxy server එක හදා ගත්තේ.මේ ක ඔයාලට ගොඩක් දේවල් වලට use කරන්න පුලුවන්.උදා- rapidsher film එකක් කොටස් කිහිපයකට download කිරිමේ දි එක කොටසක් සාමානය පරිදි download කරන අතර තුර ඉතිරි කොටසද මෙම proxy ය හරහා ගොස් download කර ගෑනිමට පුලුවන.
ඔයාලත් තමන්ගේම කියලා proxy server එකක් හදා ගන්න ආසා නම්  
TUTES LANKA වෙත මෙතෑනින් පිවිසෙන්න.....   
 ඔබටත් නොමිලේම මගේ proxy ය භාවිතා කිරිමට අවශය නම්
http://moulderfiles.appspot.com වෙත මෙතෑනින් පිවිසෙන්න..

Monday, December 6, 2010

Trace any web site



මම අද කියලා දෙන්න යන්නේ කොහොමද web site එකක නම use කරලා එකේ ip එක trace කර ගන්නේ කියලා මේකේදි ගොඩක් details එනවා මම නම් වෑඩිය දන්නෑ.but මම හිතුවා කාට හරි මේක usefull වෙයි කියලා.මේක හරිම සිම්පල් ප්ලෑන් එකක් මුලින්ම command prompt එකට යන්න ඕනේ.එකට start menu එකේ run එකේ cmd කියලා ගහලා ok කරාම හරි.
ok  දෑන් command prompt එක open උනාට පස්සේ එකේ පොඩි code කෑල්ලක් ගහලා ok කරන්න විතරයි තියෙන්නෙ.
 මේක තමා ගහන්න ඕනේ code එක tracert කියලා ගහලා අවශය web site එකේ url එක දෙන්න විතරයි තියෙන්නෙ.
tracert www.yourwebsite.com
www.yourwebsite.com/ ලෙස තිබුන විට මෙය වෑඩ නොකරයි.ඔන් එහෙනම් කස්ටිය කරලා බලන්න කෝ එහෙනම් ඔබට ජය...........

note pad tricks #1

අද මම ඔයාලට දෙන්න යන්නෙ ෆන් note pad tricks වගයක් .ගොඩක් අයට මේවා nathing නමුත් jolly යට කරන්න පුලුවන්.කරලම බලන්නකෝ.
metrix එකක් හදමු
මුලින්ම මේ තියන code එක copy කරලා notepad save කරගන්න.note pad එකේsave කිරිමේදි file-->save as ගිහින් තමන් කෑමති නමක් යොදා අවසාන්යේ .bat ලෙස save කර ගන්න.උදා:-sameera.bat

@echo off
:loop
Color 0A
Title sameera
echo 0 A 0 1 1 4 x A p 1 s 1 7 7 8 9 9 1 0 1 2 3 7 4 5 s A 0 1 1 x A p 1 s 17 7 8 9 9 1 0 1 2 3 7 4 5 s
echo 0 A 0 1 1 4 x A p 1 s 1 7 7 8 9 9 1 0 1 2 3 7 4 5 s A 0 1 1 x A p 1 s 17 7 8 9 9 1 0 1 2 3 7 4 5 s
echo 0 A 0 1 1 4 x A p 1 s 1 7 7 8 9 9 1 0 1 2 3 7 4 5 s A 0 1 1 x A p 1 s 17 7 8 9 9 1 0 1 2 3 7 4 5 s
echo 0 A 0 1 1 4 x A p 1 s 1 7 7 8 9 9 1 0 1 2 3 7 4 5 s A 0 1 1 x A p 1 s 17 7 8 9 9 1 0 1 2 3 7 4 5 s
echo 0 A 0 1 1 4 x A p 1 s 1 7 7 8 9 9 1 0 1 2 3 7 4 5 s A 0 1 1 x A p 1 s 17 7 8 9 9 1 0 1 2 3 7 4 5 s
echo 0 A 0 1 1 4 x A p 1 s 1 7 7 8 9 9 1 0 1 2 3 7 4 5 s A 0 1 1 x A p 1 s 17 7 8 9 9 1 0 1 2 3 7 4 5 s
echo 0 A 0 1 1 4 x A p 1 s 1 7 7 8 9 9 1 0 1 2 3 7 4 5 s A 0 1 1 x A p 1 s 17 7 8 9 9 1 0 1 2 3 7 4 5 s
echo 0 A 0 1 1 4 x A p 1 s 1 7 7 8 9 9 1 0 1 2 3 7 4 5 s A 0 1 1 x A p 1 s 17 7 8 9 9 1 0 1 2 3 7 4 5 s
echo 0 A 0 1 1 4 x A p 1 s 1 7 7 8 9 9 1 0 1 2 3 7 4 5 s A 0 1 1 x A p 1 s 17 7 8 9 9 1 0 1 2 3 7 4 5 s

goto :loop 

එහෙනම් කරලම බලන්නකෝ...


මේ code එකේ වෑඩි දෙයක් නෑ basic code එක තමා
@echo off
:loop
Color 0A
Title sameera
echo 0 A 0 1 1 4 x A p 
goto :loop
  කියන ටික .කොල පාටින් තියෙන ඒවට කෑමති අකුරු යොදාගන්න පුලුවන්. එහෙනුම් ඔබට ජය... තවත් post එකකින් හමු වෙමු..

Saturday, November 27, 2010

FREE torrnt direct download (මුදල් නොගෙවා direct download කරමු)

torrnts tips #2...........
මම අද ඔයාලට කියලා දෙන්න යන්නෙ කොහොමද මුදල් නොගෙවා torrnt file එකක් direct download කරගන්නේ කියලා ,ගොඩක් අය මේ ගෑන දන්නවා ඈති.මේක ඊසිම ඊසි plan එකක්.1st අපි බලමු කොහොමද මේක කරන්නෙ කියලා,ආහ් මට කියන්න අමතක උනා මට මේ ගෑන කියපු ධනුශ්ක දොලපිහිල්ල සොයුරාටත් ගොඩක් ස්තුති වන්ත වෙනවා.


1.මුලින්ම අපිට අවශය torant එක සොයා ගත යුතු වෙනවා,උදාහරණයක් ලෙස අපිට ebook එකක් download කරගෑනිමට අවශය නම් එය පලමුව සොයා ගන්න,pirate bay එකෙන් අවශය නම් සොයාගත හෑක,එය තමන් කෑමති ටොරෙන්ට් අඩවිය කින් කර ගෑනිමට පුලුවන්.

2.අවශය torrnt file එක ඈති තෑනට ගිය පසු සාමානයෙන් bitorrnt use කර download කරනවා නම් අපි download this torrnt යන අයිකනය මත click කරනවානෙ,දෑන් අපි සිදු කරන්නෙ එම අයිකනය මත right click කර copy link location යන්න ලබාදිමයි.
 3.දෑන් තියෙන්නෙ http://torrific.com යන වෙබ් අඩවියට යාමයි.

4.දෑන් එම වෙබ් අඩවිය වෙත පිවිස sign up යන්න තෝරා ඔබගේ email address එක සහ කෑමති password එකක් ලබා දෙන්න.ඉන් පසු ඔබට confirmation email එකක් ලෑබෙනු ඈත.එය confirm කර ගෑනිමෙන් පසු ඔබට torrific භාවිතා කල හෑක.

5. දෑන් ඔබගේ email ,pass word ඈතුලු කර troffic web site එක තුලට ඈතුලුවන්න.

6.ඉන් පසු අපි කලින් piratebay තුලින් copy කර ගත් torrnt link location එක get කියන තෑනට ඉදිරියෙන් past කරන්න.
 7.දෑන් fetch යන්න click කරන්න. එවිට ඔබට එම අවස්තාවේම එය download කර ගත හෑකිද නෑතහොත් එය download කර ගත හෑකි වේලාව ඔබට email එකක් මගින් ඔබට දෑනුම් දෙනු ලබයි.එම email එක ලෑබුන පසුව නෑවත ඔබගෙ troffic ගිනුමට පිවිස download කරගත හෑක,එවිට ඔබ සතුව internetdownload manager ඈත්නම් උපරිම පෑය 4ක් වෑනි කාලයකදි ඔබගේ film එක download කර ගත හෑක


 

Saturday, November 20, 2010

SPEED UP TORRENTS ,512kb/s line එකෙන් 3.1Mb/s Download කරමු.

මට torrnt files බාගන්න ගියාම එපා වෙනවා එත් මහසොනා brother ගේ බ්ලොග් එකේ තිබුන විදිහට මගෙ torrnt file download  කොරන එක ගොඩාක් ලෙසි උනා,ඒ සහොදරයට ගොඩක් ස්තුති වන්ත වෙනවා.මහසෝන් අඩවියට මෙතනින් යන්න. ඒ උනත් මගෙ speed එක වෑඩි උනෙ 56kb/s විතරයි.මොකද මම ඉන්නා area එක දුශ්කර නිසා,මට මේ ලගදි නෙට් එකේ තිබිලා ෆට්ට සොෆ්ට්වෙයා කෑල්ලක් සෙට් උනා,එකේ නම cheat engine 5.6 ,සමහරු නම් මේ ගෑන දන්නවා ඈති.මෙකෙන් වෑඩ ගොඩක් කරන්න පුලුවන්.මම නම් වෑඩිය දන්නෑ.but මම මෙකෙන් ටොරන්ට් බාන්න පුලුවන් මෙකෙන් මගෙ ටොරන්ට් ස්පීඩ් එක 410kb/s විතර වෑඩි උනා,වෑඩි කතා ඔනෙ නෑ කට්ට්යම බා ගන්නකො එහෙනුම්.මෙතනින් download කරගන්න


මුලින්ම මේ software එක install කර ගන්න, ඊට පස්සෙ ටොරන්ට් එක බාන්න පටන් ගන්න. දෑන් තියෙන්නෙ සිම්පල් වෑඩ ටිකක් කොරන්න විතරයි.
1.cheat engine එක open කර ගන්න එත කොට මේ වගෙ පෙනෙයි.මම මාර්ක් කරලා තියෙන තෑන click කරාම precess වෙන exe ටික බල ගන්න පුලුවන්. ඒකෙන් utorrnt ,bittorrnt හරි ඔයගෙ ටියෙන ටොර‍්රන්ට් ටූල් එක ඔපන් කර ගන්න.


2.එත කොට මෙ වගෙ පෙනෙනව එකෙන් enable speedhack කියන තෑන tick කරන්න.
ඊට පස්සෙ යට තියෙන slidebar එකෙන් ස්පීඩ් එක 0.5 ලෙස සකස් කරන්න .මට මේ ස්පිඩ් එක හොදටම match උනා.ඔයලට වෙන ස්පිඩ් එකක් හරියන්නත් පුලුවන් කරලා බලන්න.
 එහෙනම් කරලා බලලා comment පාරක් දාන්නකෝ.
p;s- cheat engine එක minimize කර තෑබිමට වග බලා ගන්න.
මෙහි hack speed අගය 0.3, 0.2, 0.01 ලෙස ඉතා කුඩා අගයන් යෙදු විට downlode speed එක උපරිම ලෙස වෑඩිවේ.
* N .B:- මෙය ටික කලක් භාවිතා කිරිමෙන් ඔබගේ router එකට හානි විය හෑක. 
මෙය භාවිතා කල ධනුශ්ක දොලපිහිල්ල සොයුරාට මෙමගින් 512 line එක්කින් 3.1 Mb/s speed එකක් ලබා ගත් බව සදහන් කරමින් මෙම screen print එක ලබා දුන්නාට එම සොයුරාට බොහෝ ස්තුති වන්න වෙමි.