Adlink

Wednesday, December 15, 2010

FREE Proxy Server

Proxy Server  free use කරමු...............
ඔන්න ඉතින් මමත් මගේම කියලා ෆ්‍රී proxy server එකක් හදා ගත්තා.ඔක්කෝමට කලින් tutes lanka එකේ අයියාට thanks කරන්න ඕනි.tutes lanka එකේ video එකේ විදිහට තමා මේ proxy server එක හදා ගත්තේ.මේ ක ඔයාලට ගොඩක් දේවල් වලට use කරන්න පුලුවන්.උදා- rapidsher film එකක් කොටස් කිහිපයකට download කිරිමේ දි එක කොටසක් සාමානය පරිදි download කරන අතර තුර ඉතිරි කොටසද මෙම proxy ය හරහා ගොස් download කර ගෑනිමට පුලුවන.
ඔයාලත් තමන්ගේම කියලා proxy server එකක් හදා ගන්න ආසා නම්  
TUTES LANKA වෙත මෙතෑනින් පිවිසෙන්න.....   
 ඔබටත් නොමිලේම මගේ proxy ය භාවිතා කිරිමට අවශය නම්
http://moulderfiles.appspot.com වෙත මෙතෑනින් පිවිසෙන්න..

No comments:

Post a Comment

කැමති කෙනෙක් කමෙන්ට් එකක් දාන්න අවුලක් නැ දැම්මත් නැතත් බ්ලොග් එක ලියනවා