Adlink

Monday, December 6, 2010

note pad tricks #1

අද මම ඔයාලට දෙන්න යන්නෙ ෆන් note pad tricks වගයක් .ගොඩක් අයට මේවා nathing නමුත් jolly යට කරන්න පුලුවන්.කරලම බලන්නකෝ.
metrix එකක් හදමු
මුලින්ම මේ තියන code එක copy කරලා notepad save කරගන්න.note pad එකේsave කිරිමේදි file-->save as ගිහින් තමන් කෑමති නමක් යොදා අවසාන්යේ .bat ලෙස save කර ගන්න.උදා:-sameera.bat

@echo off
:loop
Color 0A
Title sameera
echo 0 A 0 1 1 4 x A p 1 s 1 7 7 8 9 9 1 0 1 2 3 7 4 5 s A 0 1 1 x A p 1 s 17 7 8 9 9 1 0 1 2 3 7 4 5 s

goto :loop 

එහෙනම් කරලම බලන්නකෝ...

මේ code එකේ වෑඩි දෙයක් නෑ basic code එක තමා
@echo off
:loop
Color 0A
Title sameera
echo 0 A 0 1 1 4 x A p 
goto :loop
  කියන ටික .කොල පාටින් තියෙන ඒවට කෑමති අකුරු යොදාගන්න පුලුවන්. එහෙනුම් ඔබට ජය... තවත් post එකකින් හමු වෙමු..

No comments:

Post a Comment

කැමති කෙනෙක් කමෙන්ට් එකක් දාන්න අවුලක් නැ දැම්මත් නැතත් බ්ලොග් එක ලියනවා