Adlink

Thursday, April 21, 2011

තත්පර 30න් 0.20$ හොයන්න කැමතිද

මම කලින් ලිපි දෙකක් දාලා තිබ්බා පොඩි පොඩි වැඩකරලා සල්ලි හොයන එක ගැන.මම කලින් දාපු ලිපිටික ටක් ගාලා මේතෙනින් බලලා එන්න

මට අද ඒ site එකෙ තිබිලා ලේසියෙන්ම කරන්න පුලුවන් job එකක් හම්බ උනා.තියෙන්නෙ captcha එක ගහලා.ok කරලා ඒ වෙලාවෙ අපි rate කරන කොට තියෙන number එක copy past කරලා submit proof කරන්න විතරයි.ඔයාලා site එකේ register වෙලා.Available jobs කියන එක ක්ලික් කරලා පහලට එන්න එතකොට මම කියන ඔය ලේසි ජොබ් එක ඔයාලට හොයාගන්න පුලුවන්.
තාමත් register උනේ නැති අය ඉන්නව නම් පහල තියෙන banner එක click  කරලා regster වෙන්න.කරලම බලන්නකෝ කොච්චර ලේසිද කියලා.
***මේ තියෙන්නේ ඔය කියන පහසු job එක.ඉක්මන් කරන්න මම කලින් බලනකොට vacancies 403ක් තමා තිබ්බේ.




minute workers

Friday, April 15, 2011

මාත් ගත්තා

මම දැන් ටික දවසක ඉදන් පොඩි පොඩි වැඩ කරන්න ගත්තා මේ මම ඒ ගැන දාපු පොස්ට් එක
මෙතෙනින් බලන්න.
ඒ කියන්නෙ කාගෙ හරි සයිට් එකක ගුගල් ඇඩ් එකක් ක්ලික් කරන එක fb account එකකට් like කියන එක,you tube එකේ video එකක් rate කරලා comment පාරක් දානවා වගේ පොඩි පොඩි වැඩ තමා කරන්න තියෙන්නෙ.වැඩ පොඩි උනාට 0.10$,0.20$,0.50$ වගෙ ගනන් තමා මේ වැඩ වලට ගෙවන්නේ.2$ උන ගමන් cash out කරන්න පුලුවන් .හැබැයි 2$ cash out කරනකොට 10% කපා ගන්නවා ඒ කියන්නෙ 0.20$  අඩුවෙලා තමයි .හම්බ වෙන්නෙ.එහෙම නැත්තම් 10$ දි cash out කරොත් සල්ලි සතයක් වත් කැපෙන්නෙ නැ.මේ තියෙන්නෙ මම cash out කරපු payment proof එක.ලොකු කරලා බලන්න පින්තුරය උඩ click කරන්න.
ඉතින් ඔයාලත් හිතනවානම් මේක හොදයි කියලා මෙතැන click කරන්න  නැත්තම් පහල ඇති බැනර් එක ක්ලික් කරලා ගිහින් register වෙන්න.ආහ් තව දෙයක් අපේ රටට කරන්න දෙන ගොඩක් jobs ගන්න නම් available jobs කියන එක ක්ලික් කරලා පහලට යන්න :) හ්ම්ම් එහෙනම් කට්ටියම කරලා බලන්න බලලා comment පාරකුත් දාන්නකෝ එහෙනම්. :D
එහෙනම් තව පොස්ට් එකකින් හමුවෙමු .
සියලු දෙනාටම සුබ නව වසරක් වේවා !!!!!!!!!




minute workers

Thursday, April 14, 2011

අද කේරලෙත් අවුරුදුලු

ලැබුවාවු අලුත් අවුරුද්ද   සාමය සතුට රජයන සියලු යහපත් බලාපොරොත්තු   ඉටුවන ඉසුරුබර නව වසරක් වේවා!
මාත් අද තමා මේක දැන ගත්තෙ කේරලෙත් අද අවුරුද්ද ලු  මෙතැනින් ගිහින් බලන්න මෙ ගැන සදන්වන
ලිපිය.කේරලය අතිතයෙ පටන් ශ්‍රි ලන්කාව සමග මිත්‍රව සිටිබව සදහන්.මම නම් මේ ගැන වැඩිය දන්නැ දන්න කෙනෙක් ඉන්නවනම් comment එකක් දාන්න.දැන ගන්න ආසයි.







Wednesday, April 6, 2011

පොඩි පොඩි වෑඩ කරමු.

කොහොමද ඉතින් හුගකාලෙකින් පොස්ට් එකක් දාන්නත් බෑරි උනා.ඔන්න අද හදිසියේම පොඩිවට පොස්ට් එකක් දාලා යන්න හිතුනා.ම්ම්ම්ම් වෑඩි කතා ඕනි නෑ කෙලින්ම වෑඩේට බහිමු.ගොඩක් අය odesk එහෙමත් නෑත්තන් freelancer.com වගේ site වල project කරනවා.ඉතින් එකටත් ඉතින් හෑකියාව තියෙන්න ඕනිනෙ(ඔන්න කලින්ම කිවා මට නම් ඕක නෑ :P ).ඒ උනාට හෑකියාව නෑති උනත් අපි සාමානයයෙන් නෙට් එකෙදි කරන දේවල් වලිනුත් මුදල් උපයන්න පුලුවන් sites තියෙනවා.උදාහරනයක් විදිහට කවුරුහරි දාලා තියෙන youtube video එකකට comment කරන්න rate කරන්න.site එකකට signup විම වගේ පොඩි දේවල් තමා මේකෙදි කරන්න ඕනි.





minute workers          

මුලින්ම ඔය තියෙන බැනර් එක ක්ලික් කරලා ගිහින් සයිට් එකේ register වෙන්න.නැතතන් මෙතනින් register වෙන්න.


දැන් register උනාට පස්සේ ඔයාලට avalable jobs කියන තැන ක්ලික් කරලා.ඔයාලට කරන්න ප්ලුවන් ජොබ් එකක් සිලෙක්ට් කර ගන්න.ඒ උනාට i accept this job කියන එක එක පාරට click කරන්න එපා.මුලින්ම දිලා තියෙන ලින්ක් එකට ගිහින් බලන්න කරන්න ප්ලුවන් දෙයක්ද කියලා.ඊට පස්සේ ජොබ් එක කරලා i accept this job කියන එක ක්ලික් කරලා.ඉල්ලලා තියෙන proof  ටික.ඉදිරිපත් කරලා submit කරන්න  විතරයි තියෙන්නෙ.අහ් කියන්න අමතක උනා ලින්ක් එකකට යනවනම් අලුත් tab එකකින් open කරගන්න.open කරපු minute workers එක close කරන්නැතුව. අලුත් tab එකකින් ලින්ක් එකට යන්න.හ්ම්ම් කැමති කට්ටිය කරලා බලන්න.bux site වල ad click කරනවට වැඩියෙන් ගොඩක් earn කරන්න මේ විදිහට ලේසි එහෙනම් කරලම බලන්නකෝ.මතක ඇතුව comment එකක් දාලා යන්න.මේ පැත්තේ ආවට ගොඩක් ස්තුති.තව පොස්ට් එකකින් හමුවෙමු....