Adlink

Thursday, April 14, 2011

අද කේරලෙත් අවුරුදුලු

ලැබුවාවු අලුත් අවුරුද්ද   සාමය සතුට රජයන සියලු යහපත් බලාපොරොත්තු   ඉටුවන ඉසුරුබර නව වසරක් වේවා!
මාත් අද තමා මේක දැන ගත්තෙ කේරලෙත් අද අවුරුද්ද ලු  මෙතැනින් ගිහින් බලන්න මෙ ගැන සදන්වන
ලිපිය.කේරලය අතිතයෙ පටන් ශ්‍රි ලන්කාව සමග මිත්‍රව සිටිබව සදහන්.මම නම් මේ ගැන වැඩිය දන්නැ දන්න කෙනෙක් ඉන්නවනම් comment එකක් දාන්න.දැන ගන්න ආසයි.







4 comments:

  1. මිත්‍ර නෙමේ ඥාති - සිංහල අය සෑහෙන පිරිසක් කේරලයෙන් තමයි ලංකාවට ඇවිත් තියෙන්නේ.

    ReplyDelete
  2. ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
    ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
    බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
    නව අවුරුද්ද ජයවේවා පතමි මම

    දාහක් හමාරක් තව ලිපි ලියවේවා
    කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
    සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
    සිංහල වියුණු අවකාශය බැබලේවා!

    -කතන්දරකාරයා

    ReplyDelete
  3. කතන්දර අයියාටත් සුබ නව වසරක් වේවා.ආයෙත් මේ පැත්තෙ ඇවිත් යන්න එන්න.

    ReplyDelete
  4. Hehe... මම මගෙ site එකේ අවුරුද්ද ගැන ලිව්වහමයි මේ ගැන දැනගත්තෙ! Comments ආව අපෙ ඉන්දියන් readers ලගෙන් :D

    Anyway.. ඔබ සැමට සුභ අළුත් අවුරුද්දක් වේවා :D

    ReplyDelete

කැමති කෙනෙක් කමෙන්ට් එකක් දාන්න අවුලක් නැ දැම්මත් නැතත් බ්ලොග් එක ලියනවා