Adlink

Tuesday, March 5, 2013

Earn Money From Adfly(ADF.ly payment proof)

කොහොමද කට්ටියටම ඔයාලා ගොඩක් දන්න දෙයක් ගැන තමා මම අද කියන්න යන්නේ ලින්ක් ශෙයා කරල සල්ලි හොයන adf.ly ගැන තමා මම කියන්නේ මටත් මුලදි මේ ගැන විස්වාසයක් තිබ්බේ නැ මුදල් ලැබෙනවද කියලා .නමුත් අද මට ඇඩ් ෆ්ලයි එකෙන් ගෙවල තිබ්බා 6.13$ ඔයාලගේ බ්ලොග් වලටත් ගොඩක් අය Download කරන ලින්ක් එකකට ඇඩ් ෆ්ලයි දාගෙන අමතර ආදායම උපයා ගන්න.කිසි මහන්සියක් නැ ,අනිත් අය Download  කරන ගානට සල්ලි  ලැබෙනවා.මෙන්න  රෙගිස්ටර් උන නැති අය රෙගිස්ටර් වෙන්න.මුලින්ම කියන්න ඔනි මගේ රෙෆරල් ලින්ක් එකක් කියලා. මට ලැබුන pay pal payment proof එක පහලින්

click and register

1 comment:

  1. මේක ට වයිරස් අමුනපු බොට් ආවනේ,ඉතින් මමත් ඕවට අහුවුනා,අද මට හම්බෞනා පට්ට වැඩ කෑල්ලක් ,බොට් එකක් තමා හැබැයි වයිරස් එකක්ව්ත් නෑ,පට්ට විදිහට වැඩ කරන්නෙ.මෙන්න බොට් එක- http://sinhalacyberpissa.blogspot.com/#!/2015/09/10000.html

    ReplyDelete

කැමති කෙනෙක් කමෙන්ට් එකක් දාන්න අවුලක් නැ දැම්මත් නැතත් බ්ලොග් එක ලියනවා