Adlink

Tuesday, December 25, 2012

Get Mass Traffic To your Site(ඔයාගේ සයිට් එකටත් ට්‍රැ‍ෆික් ඕනිද?)


ගොඩ දවසකින් බ්ලොග් එකට ලිපියක් දාන්නත් බැරි උනා.අද මම ඔයාලට කියල දෙන්න යන්නේ.ඔයාලගේ බ්ලොග් වලට සයිට් වලට දවසකට විශාල වශයෙන් traffic එකක් ගෙන්න ගන්නේ කොහොමද කියලා.ගොඩක් දෙනෙක් මේ ගැන දන්නවා ඇති .දන්නැති  අයට තමා මේ පොස්ට් එක.  :)  ආහ් කියන්න අමතක උනා adsense,bidvisor වගේ ඇඩ් නෙට්වර්ක් පාවිච්චි කරන අයට නම් මේක හොද නැ මොකද ඇඩ්සෙන්ස් බැන් වෙන්න පුලුවන්.නමුත් මෙයාලගේ සල්ලි ගෙවලා ගන්න පුලුවන් pro accountsවලටනම් ඇඩ්සෙන්ස් වලට අවුලක් වෙන්නේ නැ කියනවා ඒ උනාට ඇඩ්සෙන්ස් තියෙන අය මේක පාවිචි කරනවා නම් අවදානමක් තියෙනවා.නමුත්
chithika,infolinks,adbright වලටනම් අවුලක් නැ.අලුතින් පටන් ගත්ත සයිට් වලට හොද ට්‍රැ‍ෆික් එකක් හදා ගන්න පුලුවන්.
ඔයාලට කරන්න තියෙන්නේ සයිට් එකේ register වෙලා ඔයාලට ට්‍රැ‍ෆික් ගන්න ඔනි සයිට් එකේ URL එක දිලා exchange traffic කියන එක කිලික් කරන්න විතරයි
එතකොට ඔයාලට වෙබ් සයිට් පෙන්නනවා .ඔයාලට කරන්න තියෙන්නේ browser එක minimize කරලා ඔයාගේ වැඩක් කරගන්න එක.මේ සදහා ඔයාලට Maxthon browser එක හොදයි මොකද browser  එක Mute කරන්න පුලුවන්.
Register here 

Download maxthon



Apply to be a Chitika Publisher!

No comments:

Post a Comment

කැමති කෙනෙක් කමෙන්ට් එකක් දාන්න අවුලක් නැ දැම්මත් නැතත් බ්ලොග් එක ලියනවා