Adlink

Friday, September 16, 2011

Pay Pal එකට cash out කරා

ඔන්න මාත් වැඩ කිඩ එකේ අයියා දාලා තිබ්බ විදිහට මැලේසියන් pay pal එකක් හදලා cash out කරා.මේ තියෙන්නේ payment proof එක.
minute workers එකේ පොඩි පොඩි වැඩ කරලා තමා මේ ගාන හොයාගත්තේ.
minite workers ගැන දන්නේ නති අයට මේ පොස්ට් ටික ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා.

Minute workers ගැන දැන ගන්න මේම ලිපි පෙල කියවන්න

 රෙජිස්ටර් උනේ නැති අය පහල බැනර් එක ක්ලික් කරලා රෙජිස්ටෙර් වෙන්න.

minute workers


8 comments:

  1. @ ඉන්දික ස්තුති යාලුවා

    ReplyDelete
  2. යකා මහත්තයාSeptember 17, 2011 at 10:16 PM

    කොහොමද බං ඔය ඔකේ තියෙන Sharecash මගුල් එහෙම කරන්නේ.....

    ReplyDelete
  3. sharecash නම් කරන් නැ කොල්ලා.ඕක skip කරන හැටි හෙව්වා හරි හමන් එකක තාම හම්බ උනේ නැ

    ReplyDelete
  4. mage ip eka kawda use karanawa kiyala mata account ekak hadanna denne ne mama dongle ekakin log wenne mokada karanne? ekata

    ReplyDelete
  5. com eka off karaladonle eka aye connnect karama IP nam change wenawa ehema karala baluwada yalu

    ReplyDelete
  6. මට තියෙන ප්‍රශ්නේ Paypal එකේ සල්ලි ලංකාවට ගෙන්න ගන්න එක. එකට ක්‍රමයක් කියල දෙනවද ?

    ReplyDelete
  7. paypal මුදල් ලන්කාවට ගන්න හැටි ගැන එලකිරි එකේ තිබ්බා
    http://www.elakiri.com/forum/showthread.php?t=1174022

    ReplyDelete

කැමති කෙනෙක් කමෙන්ට් එකක් දාන්න අවුලක් නැ දැම්මත් නැතත් බ්ලොග් එක ලියනවා