Adlink

Friday, December 16, 2011

Create Encryptor And Decryptor Using Vbs



හලෝ කස්ටිය ගොඩ දවසකින් පොස්ට් එකක් දාන්නත් බැරි උනා,බ්ලොග් එක බලන්න ආව හැමෝටම Thanks .අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද සිම්පල් විදිහට අපිට අවශය දෙයක් Encrypt කරගන්නේ කියලා.ම්ම්ම් Encrypt ගැන මොනවත්ම දන් නැති අය කලබල වෙන්න එපා.අපි මෙහෙම හිතමු.
මට ඕනි moulderfiles කියලා රහස් පණිවිඩයක් යවන්න එහෙමනම් මේක encrypt කරාට පස්සේ xjqnkwjiqztr
විදිහට තමා පෙන්නන්නේ.නැවත අපි xjqnkwjiqztr කියන එක decrypt කරාට පස්සේ අපිට moulderfiles
කියන එක නැවත බලාගන්න පුලුවන්.හොරෙන් හොරෙන් ලවු කරන අයටනම් ෆට්ට මොකද encrypt කරලා අවශය දේ යවනවා.අනිත් පැත්තට decrypt කරලා සැගවුනු පණිවිඩය දැනගන්න පුලුවන්.මම හිතනවා ඔයාලට encrypt ගැන යම් කිසි අදහසක් ඔලුවට යන්න ඇති කියලා.හරි අපි එහෙනම් අපි මුලින්ම වැඩේ පටන් ගමු. හරිම සිම්පල් මේක කරන එක.ඔයාලට කැමති Programming Language එකක් මේකට පාවිචි කරන්න පුලුවන්.මම මෙහිදී vbs වලින් තමා මේක කරන්නේ.මුලින්ම notepad open කරගන්න.ඊට පස්සේ මේ Code එක type කරන්න.කම්මැලි නම් කෙලින්ම කොපි පේස්ට් පාරක් දාන්න අවුලක් නැ :)
Encrypt Code එක



set x=WScript.CreateObject("WScript.Shell")'Sameera Dissanayaka
mysecret =inputbox("enter text to encoded")
mysecret =StrReverse(mysecret)
x.Run "%windir%\notepad"
wscript.sleep 1000
x.sendkeys encode(mysecret)


function encode(s)
for i= 1 To Len(s)
newtxt = Mid(s,i,1)
newtxt =Chr(Asc(newtxt)+5)
coded=coded & newtxt
next
encode=coded
End Function
දැන් මේක save as ගිහින් කැමති නමක් දීලා සේව් කරන්න අගට vbs කියන exetention එක මතක ඇතිව දාන්න.save as type එකට All Files select කරන්න.
ඊට පස්සේ ඔයාලට දකින්නට ලැබෙයි save කරපු තැන anyname.vbs  file එකක් එක double click කරාම එන window එකේ ඔයාලට අවශය word එක ගහලා encrypt කරගන්න.space තියන්න එපා type කරනකොට.
දැන් අපි මේක Decrypt කරලා බලමු. code එක පහල දාන්නම්



set x=WScript.CreateObject("WScript.Shell")'Sameera Dissanayaka
mysecret =inputbox("enter text to encoded")
mysecret =StrReverse(mysecret)
x.Run "%windir%\notepad"
wscript.sleep 1000
x.sendkeys encode(mysecret)


function encode(s)
for i= 1 To Len(s)
newtxt = Mid(s,i,1)
newtxt =Chr(Asc(newtxt)-5)
coded=coded & newtxt
next
encode=coded
End Function
මේකත් අර විදිහටම decrypt.vbs වගේ නමක් දිලා save කරගන්න.ඊට පස්සේ කලින් අපි encrypt කරගතට පස්සේ ආව result එක decrypt එකේ inputbox එකේ past කරන්න.හරි ලේසි  එහෙනම් තවත් පෝස්ට් එකකින් හමුවෙමු ජය ශ්‍රි !


1 comment:

  1. kiyala thiyana widiyatama kala...........showh.bat run kalath hariyanne nehe.......ane plz .......udawu,,,karanawada....plzzz...plzzzzzzz.........

    ReplyDelete

කැමති කෙනෙක් කමෙන්ට් එකක් දාන්න අවුලක් නැ දැම්මත් නැතත් බ්ලොග් එක ලියනවා