Adlink

Wednesday, October 17, 2012

Skype Logs වලට ගේමක් දෙමු




හායි කස්ටිය කොහොමද ඉතින් , ගොඩ දවසකින් බ්ලොග් එකේ පොස්ට් එකක් දාන්නත් බැරි උනා.
හ්ම්ම් අවුලක් නැ.
 කට්ටියට අද දෙන්න යන්නේ තවත් පොඩි වැඩක්.
 ආ හ් කියන්න බැරි උනා සමහර කොල්ලෝ මගේ පෝස්ට් එහෙන් පිටින්ම උස්සලා එක එක forum වල  පොරවල් වගේ දාලා රෙප් හිගා කනවා.මම රැ තිස්සේ  අත කඩාගෙන ටයිප් කරපුවා කෙලින්ම කිසි ගානක් නැතුව තමන් කරා කියලා දානවා.ඒකත් කරලා තියෙන්නේ සයිට් එකක් මොඩරේටර් කෙනෙක් අවුලක් නැ අඩු තරමින් උස්සපු තැනවත් දානවනම්.ඒක වැඩක් නැ දැන්.
දැන් මේකයි සින් එක අපිට මොකක් හරි PC එකක කවුරු හරි ස්කයිප් එකේ මොනවද  text විදිහට chat කරේ කියලා මේකෙන් අපිට ලොග්ස් අරන් බලන්න පුලුවන්
චුටි software එකක් ඒ උනාට වටිනවා මම පහලින් download link එක දාන්නම් 
එහෙනම් තව පෝස්ට් එකකින් සෙට් වෙමු .
ජය ශ්‍රී !

Download Link

2 comments:

කැමති කෙනෙක් කමෙන්ට් එකක් දාන්න අවුලක් නැ දැම්මත් නැතත් බ්ලොග් එක ලියනවා