Adlink

Thursday, August 18, 2011

Hack Fb,Gmail,Ebay,ect

fb,gmail,ebay,.... ect hack කරන්න easy ම easy methoed එකක් ගැන දැනගන්න ඕනි අය අත උස්සන්න.මොකද,දැම්මට පස්සේ බලන්න කෙනෙක් නැත්තන් වැඩක් නැ නේ.කස්ටිය ආස හොරෙන් පොල්ගෙඩියක් කඩල කාපුවට.ආතල් එකේ බෝතලක් ගහල චාටර් උන කතා අහන්නනේ,එහෙම එකේ තාක්ශනය ගැන පොස්ට් දාන්න ගිහින් චාටර්වෙන්නේ මොකටද නේද :P
කැමති අය ඉන්නවනම් feed back එකක් දාලා යන්න.එයාලට  මම මේල් කරන්නම්,නැත්තම් ගොඩක් අය good feed back එකක් තිබ්බොත්.බ්ලොග් එකේ දාන්නම් see ya in next post :)
කවුරු හරි කමක් නැ එක්කේනෙක් හරි මගෙ බ්ලොග් එක බලනවනම් එයාවෙනුවෙන් දෙයක් කරන්න.මම මේ බ්ලොග් එක ලියනවා :)
thanks for comming :)

29 comments:

  1. දාමු දාමු ,, අපි බලනවා ...කලබල වෙන්න එපා කට්ටිය තාක්ෂණික පොස්ට් වලට ,,අනෙක් වට තරම් කොමෙන්ට් නොවටුනට ...

    ReplyDelete
  2. පෝස්ට් එකක් දාමු බලන්න. අපි කමෙන්ට් නොකලට මේව කියවනව.

    ReplyDelete
  3. මෝල්ඩර් කාලය ව්සිනි සියල්ල වෙනස් කරයි ලියන්න හිතට එන හැම දෙයක්ම ....

    ReplyDelete
  4. api blog liyannethuwata nithara kiyawanawa. e nisa danna deyak apitath kiyala denna. specialy FB hack gena...

    ReplyDelete
  5. ලියපං ලියපං පෝස්ට් එකක්ම දාපං....

    ReplyDelete
  6. මට ‍FB හැක් එක ගැන දැන ගන්න ‍ඔනේ.
    කොල්ලේක් කැල්ලගේ එකවුන්ට් එක‍ට අනම් මනම් එවනවා!!! උට පාඩමක් උගන්නන්න ඔනේ

    ReplyDelete
  7. ලියල පෝස්ට් එක අයින් කරාටත් පස්සෙ මේක ගැන දැනගත්තෙ... මීට පස්සෙ එනව මේ පැත්තෙ හොද බ්ලොග් එකක්.. දිගටම ලියන්න ජයවේවා.. අර ක්‍රමෙත් මේල් එකක් දාපං සහෝ....

    ReplyDelete
  8. අද තමයි මේ පැත්තෙ ආවෙ. ඔහොම තමයි බං කමෙන්ට්ස් නැති උනාම දුකයි, මගෙ බ්ලොග් එක බලපන් ගොඩක් පොස්ට්ස් වලට එක කමෙන්ට් එකක්වත් නෑ, ඒත් දිගටම ලියනව.
    උඹ දිගටම ලියපන්, අපි එනව බලන්න.

    ReplyDelete
  9. ඔන්න මම අත ඉස්සුවා

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. මමත් ටෙක් පෝස්ට් තමයි දාන්නෙ මචෝ.කොමෙන්ටු ඉලාගෙනම ලියන්න එපා.මමත් සමහර දාට මහන්සියෙන් ලියන පෝස්ට් වලටවත් උබට තරම් කොමෙන්ට් එන්නෙ නෑ.ලියපන් ලියපන් දිගටම ලියලන් අපි එනවන බලන්න.අර පොස්ට් එක ආයෙ දාන්නෙ නැද්ද.නැත්තම් මේල් කරන්නවත් බැරිද.ncdisa@gmail.com(මගේ එක හැක් කරන්න එපෝ)

    ReplyDelete
  13. machan aniva dapang ban. mamath asai ova gana igenaganna.

    ReplyDelete
  14. machan aniva dapan ban. mamath asai ova gana igenaganna.

    ReplyDelete
  15. machanlzla mewwa gana liyana eka ata ariya banz sorry hode

    ReplyDelete
  16. oyala okkotama godak thanks ayema enna

    ReplyDelete
  17. im Piumal. im working for nws&db. we r with u. like u r post. wish u the best. keep doing good job. good luck.

    ReplyDelete
  18. @indika piumal thanks ayya ayema enna :)

    ReplyDelete
  19. machan matath puluwannam meka ewapan thanks.hasithakperera@gmail.com

    ReplyDelete
  20. ela vadak kolla,thanks

    ReplyDelete
  21. hey matath oka gana email parak dannako
    maxaboi@yahoo.fr

    ReplyDelete
  22. ane macho matat kiyala diyanko kohomada fb acount 1 hack karanne kiyala...loku udawwak
    zuupun@gmail.com

    ReplyDelete
  23. onna kastiyatama mail kara
    thanks oyaaalage commnts walata

    ReplyDelete
  24. මචං මටත් මෛල් එකක් දාපන්කෝ..
    shanfxphotography@gmail.com

    ReplyDelete
  25. ane ebay hack gana liyapan bn nattam mata email karapan .plzzzz

    chanu_chamil@yahoo.com

    ReplyDelete
  26. good machan Post eka dapnz :)

    ReplyDelete
  27. ade machan matath kiyapan{uba budu weyi machan}

    ReplyDelete

කැමති කෙනෙක් කමෙන්ට් එකක් දාන්න අවුලක් නැ දැම්මත් නැතත් බ්ලොග් එක ලියනවා