හලෝ කස්ටිය ගොඩ දවසකින් පොස්ට් එකක් දාන්නත් බැරි උනා,බ්ලොග් එක බලන්න ආව හැමෝටම Thanks .අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද සිම්පල් විදිහට අපිට අවශය දෙයක් Encrypt කරගන්නේ කියලා.ම්ම්ම් Encrypt ගැන මොනවත්ම දන් නැති අය කලබල වෙන්න එපා.අපි මෙහෙම හිතමු.
මට ඕනි moulderfiles කියලා රහස් පණිවිඩයක් යවන්න එහෙමනම් මේක encrypt කරාට පස්සේ xjqnkwjiqztr
විදිහට තමා පෙන්නන්නේ.නැවත අපි xjqnkwjiqztr කියන එක decrypt කරාට පස්සේ අපිට moulderfiles
කියන එක නැවත බලාගන්න පුලුවන්.හොරෙන් හොරෙන් ලවු කරන අයටනම් ෆට්ට මොකද encrypt කරලා අවශය දේ යවනවා.අනිත් පැත්තට decrypt කරලා සැගවුනු පණිවිඩය දැනගන්න පුලුවන්.මම හිතනවා ඔයාලට encrypt ගැන යම් කිසි අදහසක් ඔලුවට යන්න ඇති කියලා.හරි අපි එහෙනම් අපි මුලින්ම වැඩේ පටන් ගමු. හරිම සිම්පල් මේක කරන එක.ඔයාලට කැමති Programming Language එකක් මේකට පාවිචි කරන්න පුලුවන්.මම මෙහිදී vbs වලින් තමා මේක කරන්නේ.මුලින්ම notepad open කරගන්න.ඊට පස්සේ මේ Code එක type කරන්න.කම්මැලි නම් කෙලින්ම කොපි පේස්ට් පාරක් දාන්න අවුලක් නැ :)
Encrypt Code එක
set x=WScript.CreateObject("WScript.Shell")'Sameera Dissanayaka
mysecret =inputbox("enter text to encoded")
mysecret =StrReverse(mysecret)
x.Run "%windir%\notepad"
wscript.sleep 1000
x.sendkeys encode(mysecret)
function encode(s)
for i= 1 To Len(s)
newtxt = Mid(s,i,1)
newtxt =Chr(Asc(newtxt)+5)
coded=coded & newtxt
next
encode=coded
End Function
දැන් මේක save as ගිහින් කැමති නමක් දීලා සේව් කරන්න අගට vbs කියන exetention එක මතක ඇතිව දාන්න.save as type එකට All Files select කරන්න.
ඊට පස්සේ ඔයාලට දකින්නට ලැබෙයි save කරපු තැන anyname.vbs file එකක් එක double click කරාම එන window එකේ ඔයාලට අවශය word එක ගහලා encrypt කරගන්න.space තියන්න එපා type කරනකොට.
දැන් අපි මේක Decrypt කරලා බලමු. code එක පහල දාන්නම්
set x=WScript.CreateObject("WScript.Shell")'Sameera Dissanayaka
mysecret =inputbox("enter text to encoded")
mysecret =StrReverse(mysecret)
x.Run "%windir%\notepad"
wscript.sleep 1000
x.sendkeys encode(mysecret)
function encode(s)
for i= 1 To Len(s)
newtxt = Mid(s,i,1)
newtxt =Chr(Asc(newtxt)-5)
coded=coded & newtxt
next
encode=coded
End Function
මේකත් අර විදිහටම decrypt.vbs වගේ නමක් දිලා save කරගන්න.ඊට පස්සේ කලින් අපි encrypt කරගතට පස්සේ ආව result එක decrypt එකේ inputbox එකේ past කරන්න.හරි ලේසි එහෙනම් තවත් පෝස්ට් එකකින් හමුවෙමු ජය ශ්‍රි !
කලින් ලිපියෙන් කියලා දුන්නා කොහොමද Chache Videos බලන්නේ කියලා. අද ඔයාලට දෙන්න යන්නේ.ඔයාලට ලේසියෙන්ම කොහොමද Cahe Videos බලාගන්නේ කියලා.ඒකටම හදපු ටුල් එකක්
freeware එකක් තමා VideoCacheView v1.98
ඔයාලට අවශය software එක මෙතනින් භාගත කර හැක.
Link එක මෙතන ඔබන්න
කොහොමද යාලුවනේ අද පොඩි Tric එකක් කියල දෙන්න හදන්නේ ගොඩක් අය නම් දන්නවා ඇති මේ ගැන
ම්ම්ම් ටක් ගාලා වැඩේ කියලා දාන්නම්.මේකයි සීන් එක දැන් අපි youtube එකේ එහෙම video එකක් online බලනකොට ඒ Video එක ටෙම්පරි ෆයිල් එකක් විදිහට අපගේ පරිගනකයේ තැම්පත් වන අතර අපිට අවශය නම් මේ ටෙම්පරි ෆයිල් එක අපිට video එකක් විදිහට ලබාගන්න පුලුවන්.xp වලනම්
%USERPROFILE%\Local Settings\Application Data\Google\Chrome\User Data
මේ කෝඩ් එක start--> run ගිහින් past කරලා enter කරන්න.
එතකොට ඔයාලට Default කියන folder එක දකින ලැබෙනවා default folder එකට ගිය විට Cache ලෙස folder එකක් ඇති අතර එය ක්ලික් කරන්න.
ඔයාලා හිතයි කෝ video මෙයාගේ බොරුද කොහොද කියලා.හ්ම්ම්ම් ඔයාලට ගොඩාක් ෆයිල්ස් පෙනෙයි එක නිසා මේවා ටික පිලිවෙලට පෙන්න හදා ගනිමු.ඒකට menu bar එකෙන් details යන්න තෝරන්න.ඉන්පසුව right click කර arrange icons by size යන්න තෝරන්න එවිට ප්‍රමාණයෙන් විශාල ෆයිල් පහලට වන්නට පෙලගැසෙන අතර මෙලෙස f_000a9a file names දක්නට ලැබෙනවා මේ තමා අර video files ඔයාලට කරන්න තියෙන්නේ මේ ෆයිල් එක ක්ලික් කර rename කර extention එක ලෙස flv ලෙස සකස් කිරිමයි.දැන් හරි
උදා: f_000a9a මේක rename කරනවා sameera.flv එච්චරයි හරි ලේසි.
රන් බොක්ස් එකේ පේස්ට් කරන්න ඔනි කෝඩ් එක
xp සදහා
%USERPROFILE%\Local Settings\Application Data\Google\Chrome\User Data
vista සදහා
%USERPROFILE%\AppData\Local\Google\Chrome\User Data
ඔන්න මාත් වැඩ කිඩ එකේ අයියා දාලා තිබ්බ විදිහට මැලේසියන් pay pal එකක් හදලා cash out කරා.මේ තියෙන්නේ payment proof එක.
minute workers එකේ පොඩි පොඩි වැඩ කරලා තමා මේ ගාන හොයාගත්තේ.
minite workers ගැන දන්නේ නති අයට මේ පොස්ට් ටික ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා.
Minute workers ගැන දැන ගන්න මේම ලිපි පෙල කියවන්න
රෙජිස්ටර් උනේ නැති අය පහල බැනර් එක ක්ලික් කරලා රෙජිස්ටෙර් වෙන්න.
හ්ම්ම්ම්ම් උදේ පාන්දර නිකන් මෝඩ පොස්ට් එකක් දාලා.ගැලපෙන්නැ කාටවත් දුකක් කරදරය වෙනවට අකැමැති නිසා පොස්ට් එක අයින් කරා.කොහොමද කිලොගර් එකක් දාලා පැත්තක ඉදලා fb user name password එක ගන්න හැටි තමා video tute එකක් කරේ.ඒ උනාට මම කරනදේ හොද අතකට ගොඩක් දෙනෙක් පාවිචි කරයි කියලා හිතන්න බැ.මගේ වැරද්ද පෙන්නල දිපු ආවාටයේ අසන්ක අයියට ගොඩක් තැන්ක්ස්.ඔයාලගෙන් කවුරු හරි කාගෙ හරි fb account එකකට රින්ගලා කාවවත් කරදරයකට පත් වෙනවා දකින්න මම ආස නැ.ඒක නිසා tute එක delete කරා මීට පස්සේ හැකින් වලට කිසිම අනුබලයක් දෙන්නේ නැ.මොකද ඒකත් හරියට පිහියක් වගේ.doctor කෙනෙක් ගත්තොත් කාගේ හරි ජීවිතයක් බේරෙනවා ඒ උනාට ගන්න මනුස්සයා මිනි මරුවෙක් ද කවුද දන්නේ.හෙහේ වැඩි කතා ඔනි නැ.මම දන්න දේවල් වලට අනුව ඔයාලට ඔයාලගේ email account,face book account hack වෙන එකෙන් වලක්වා ගන්න පොඩි කරුනු ටිකක් කියන්න හිතුවා ගොඩක් ඒවා ඔයාලා දන්නවා ඇති.මම මේවා class ගිහින් ඉගෙනගත්ත දේවල් නම් නෙවේ නෙට් එකෙන්ම ඉගෙන ගත්ත දේවල් හා අත්දැකිමෙන් ලැබුනදේවල්.මේ වගෙන් ඔක්කොම නැති උනත් පොඩි දෙයක් හරි ඔයාලට වැදගත් වෙයි කියලා හිතුවා.මුලින්ම Fake Profile ගැන බලමු : )ගොඩක් වෙලාවට fake profile විවිද වු මානසිකත්වයන් හා විවිද වු අරමුනු ඔස්සේ ගොඩනගා ගැනිමට උත්සහ දරනු ලබනවා.බොහෝ විට පිරිමියෙකු ගැහැනු නමකින් ගිනුමක් හදා ගැනිමේ විවිද වු අරමුනු තිබිය හැක.උදාහරන ලෙස කොල්ලෙක් එක්ක එලි පිට කතා නොකරන ගැහනුන්ට පමණක් අදාල වු කරුනු වුවද මෙලෙස fake profile එකක් භාවිතා කර චැට් කර මොඩ පහේ සිගිති ආතල් ගැනිමට සමහරක් පෙලබේ.සමහරුන් තමාගේ පෙම්වතා පෙම්වතිය ගැන සැක කරන විට fake profile මාර්ගයෙන් ඇය ගේ හෝ ඔහුගේ අදහස් දැන ගැනිමට fake profiele භාවිතා කරනු ලබයි.තව එකි නොකි සැම කරුනු සදහාම මේවා භාවිතා කරනු ලබයි.මේවා ගැන තව ලියන්න ගියොත් මම බලාපොරොත්තු වු ප්‍රදාන කරුනු ටික මගහැරෙන්න පුලුවන්.සො අපි බලමු කොහොමද fake profile අදුන ගන්නේ කියලා.(දැන fake profile තියෙන අය මාත් එක්ක තරහ වෙනව එහෙම නෙවෙයි හොදද :) )
- අලුත් අලුත් හෙනම හෙන පොශ් නම් දමා ගැනිම.සමහර නම් කවදාවත් අසා නැති එවාය.කියවා ගැනිමටද අපහසුය.
- ගොඩක් fake එවාගේ පාසල ලෙස kandy or colombo international or gov. school එකක නම භාවිතා කිරිම.
- friends list එක දිහා බැලුවිට frends ලා 4000 ගනන් හෝ ඉතා අඩු ගනනක් සිටිම එනම් 40ක් 50ක් වැනි ගනනක් සිටිනම් එයද fake එකක් විමට බොහෝවිට ඉඩ ඇත.මොකද එය අලුත හැදු එකක් විමට පුලුවන.
- profile picture එක සලකා බැලුවිට බොහෝවිට හෙන කියුටි කිරිස් එක පොටො කැල්ලක් දමා ඇත.එයටද අනික් උන් අම්බානක කොමෙන්ට් දමලාය.එකෙක් සෝ ස්විට් කියයි.තව එකෙක් සෝ සෙක්කිය කියා දමලාය.
- තවද එකම profile pic එක දෙතුන් වරක් අප්ලෝඩ් කර තිබිමද fake එකක ලක්ශනයකි.
- profile pic එක දිහා හොදට අවදානයෙන් බැලුවොත් පෙනේවි ඔයාලට සමහර විට ඒ පොටො එක උස්සපු සයිට් එකේ වෝටර් මාක් එහෙම දකින්න පුලුවන්
- තව දෙයක් පොටො එක දිහා හොදට බලපුවාම photo නියමෙට අරන් තියෙනවානම් උදා විදිහට face එකට හොදට focus කරලා background එක බොද වු ස්වභාවයක් තියෙනවනම්(ඕකට photograpic වල මොනවා කියනවද කියලා මගෙන් නම් අහන්න එපා මම ඕවා දන්නේ නම් නැ) .ඒ photo එක අරන් තියෙන්නේ proffesional photographer කෙනෙක්. ඉතින් කවුරුත් දන්නවා සාමානයයෙන් හැමගෙදරම proffesional කැමරා මහත්තුරු නැ නොවැ.ඒක නිසා ඒ පොටො එක තියෙන profile එක fake එකක් වෙන්න පුලුවන් බලාගෙන :)
- තව දෙයක් ගොඩක් වෙලාවට Its me කියලා photo එකක් දාලා ඉතුරුවට high school musical එකේ කෙලි පොඩ්ඩයි,twillight එකේ කෙලි පොඩ්ඩගෙයි photo දාලානම් පොඩ්ඩක් හිතලා බලන්න එහා පැත්තේ චැට් කරන්නේ ඇත්තටම කෙල්ලක්ද කියලා.
- තව දෙයක් ගොඩක් Air Hostress ල වගේ තියෙන්නෙත් ගොඩක් fake accounts.මම කියන්නේ නැ හැම එකම fake කියලා උනාට පොඩ්ඩක් විමසිලිමත් වෙන්න.
- ගොඩක් ලස්සන කෙල්ලොන්ගේ profile එක්ක deal කරනකොට බලාගෙන,මොකද කෙල්ලක් කියලා හිතාගෙන chat කරාට එහා පැත්තේ ඉන්නේ කොල්ලෙක් වෙන්න පුලුවන්.සමහර විට ඔබේ යාලුවෙක් වෙන්න පුලුවනනන්. ඒකා හිනා කකා ඔබව ගොනාට අන්දනවා විය හැක.
තව ඔබට කවුරු හරි කෙල්ලක් requst එකක් එවනවානම් දෙපාරක් නොව 10000 විතර හිතලා accept කරන්න.මම නම් කල්පානා කරනේ මම අලන්කාර එකෙකුත් නෙවෙ පොරකුත් නෙවෙ,බ්රයිටෙකුත් නෙවෙ සල්ලි බාගේ තියෙන එකෙකුත් නෙවෙ එහෙමනම් කෙල්ලක් පැන පැන requst එකක් එවනවා කියන්නේ මෙතන මොකක් හරි හොරයක් තියෙනවා කියලා කල්පනාවෙන් accpt කරලා පුලුවන් තරන් අර account එක ගැන විමසිල්ලෙන් ඉන්න එක.ගොඩක් ජාති එක දිගට කියාගෙන ගියා දැන්නම් ටයිප් කරලා ඇගිලි වලටත් අමාරුයි.ඉතුරු ටික අනිත් කොටසින් බලාපොරොත්තු වන්න.ඔහොම කියලා fb එකෙ try කරන love වලට එහෙම කෙලව ගන්න එපා හොදද. එහෙනම් කටියටම ජය ශ්‍රි !
කොහොමද කස්ටිය.ම්ම්ම් අද පොඩි ට්‍රික් එකක් කියලා දෙන්න යන්නේ.ඔයාලට ඔයාලගේ girl friend,boy frend,wife ,husband,දුව පුතා trust නැද්ද.එයාලා මොනවද අන්තර්ජාලයේ කරන්නේ? මොනව ගැනද හොයන්නේ?මොනවගේ සයිට් වලටද යන්නේ??? කියලා දැන ගන්න ඕනිනම් කරන්න තියෙන්නේ හරිම සිම්පල් ප්ලැන් එකක්,කරන විදිහ video එකක් කරලා දැම්මා.එහෙනම් ජය ශ්‍රි !
හලෝ කස්ටිය මම නිදාගෙන ඉදල රැ ඇහැරුනා ඒක නිසා මොනව හරි කියලා දෙන්න ඕනි කියලා හිතුනා.මේ video එක නම් මම වෙන කෙනෙක්ට හදපු එකක්.කාට හරි ප්‍රයෝජනයක් වෙයි කියලා.හිතලා දානවා. නැගිට්ට ගමන් නිසා මොනවා මොනවා ලියයිද දන්නේ නැ දැන් රැ 11.46 ට විතර ඇති.ම්ම්ම් වැඩිය ලියන්න ගියොත් නිදිමත නිසා පටලිලි සහගත වෙන්න පුලුවන්.වැඩිය කත ඕනි නැ. පහල තියෙනවා video එහෙනම් මම ගියා තව පෝස්ට් එකකින් හමුවෙමු.ජය ශ්‍රි!
කැමතිනම් මෙව්වා එකක් දාලා යන්න :)
මෙව්වා =commnt
හලෝ කස්ටිය කොහොමද ඉතින්.ම්ම්ම් වෙනදා වගේම අදත් නිදි මරාගෙන java video tute එකක් කරා.බල කිරිමක් නැ.කැමති කස්ටිය බලන්න :)
මේ lesson එකේදි මම බලාපොරොත්තු වෙන්නේ jtext field එකට අපි දාන valuve එක අරන් ඒ අපි ටයිප් කරන පාත් එකේ අපිට ඕනි කරන zip file එක හදන එක.
මෙහෙදි මතකතියාගත යුතු කාරනය වන්නේ හරියට පාත් එක හා extention එක සදහන් කරන එක. එහෙනම් කරලම බලන්න. :)
ජය ශ්‍රි !
http://java2z.weebly.com/6/post/2011/08/how-to-zip-file-using-java.html