fb,gmail,ebay,.... ect hack කරන්න easy ම easy methoed එකක් ගැන දැනගන්න ඕනි අය අත උස්සන්න.මොකද,දැම්මට පස්සේ බලන්න කෙනෙක් නැත්තන් වැඩක් නැ නේ.කස්ටිය ආස හොරෙන් පොල්ගෙඩියක් කඩල කාපුවට.ආතල් එකේ බෝතලක් ගහල චාටර් උන කතා අහන්නනේ,එහෙම එකේ තාක්ශනය ගැන පොස්ට් දාන්න ගිහින් චාටර්වෙන්නේ මොකටද නේද :P
කැමති අය ඉන්නවනම් feed back එකක් දාලා යන්න.එයාලට මම මේල් කරන්නම්,නැත්තම් ගොඩක් අය good feed back එකක් තිබ්බොත්.බ්ලොග් එකේ දාන්නම් see ya in next post :)
කවුරු හරි කමක් නැ එක්කේනෙක් හරි මගෙ බ්ලොග් එක බලනවනම් එයාවෙනුවෙන් දෙයක් කරන්න.මම මේ බ්ලොග් එක ලියනවා :)
thanks for comming :)