Adlink

Tuesday, July 31, 2012

AL කරන මල්ලිලාට මොඩල් පේපර්ස්



හායි කස්ටිය Al කරන නන්ගිලා මල්ලිලාට 2012 chemistry හා physics model papers ඕනි නම් මෙතනින් පිවිසෙන්න නනගිලා මල්ලිලා ඔයාලාගෙ ජීවිතයේ කඩයිමක් වන AL ඔයාලා බලාපොරොත්තු වෙන අන්දමට සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා !

AL ගුරුගෙදර











1 comment:

  1. ඔබ සියලු දෙනාටම විභාගයට වැදගත් කියල හිතෙනවනම් යන්න කලින් අනිවාර්යෙන් බලලා යන්න ඉදිරි එන විභාගයට ජයවෙවා කියලා පතනවා... මේක පල කරපු අපේ Molder Files මල්ලිට
    දිගටම නොනවථී ඉදිරියටම යන්න ශක්තිය වාසනාව නොඅඩුව ලැබේවා ... ජය ශ්‍රී........

    ReplyDelete

කැමති කෙනෙක් කමෙන්ට් එකක් දාන්න අවුලක් නැ දැම්මත් නැතත් බ්ලොග් එක ලියනවා