Adlink

Thursday, January 13, 2011

Torrnt Download Client පට්ට ටොරන්ට් ඩවුන්ලෝඩර්

මේ ඩවුන් ලෝඩර් එක මටත් දුන්නේ නදුන් අසේල මල්ලි ඒ මල්ලිට ගොඩාක් තෑන්ක්ස් කියන ගමන් මේ ටොරන්ට් ඩොව්න්ලොඩ් ටුල් එක ගෑන කියනවා නම් මාත් use කරා අද තමා මාත් use කරේ. bit torrnt,u torrnt වගේ ටොරන්ට් ටුල් වලට වඩා ගොඩාක් සෝයි.අහ්හ් කියන්න අමතක උනා මේකේ නම tixati  ඔයාලත් ඩවුන්ලෝඩ් කරලා බලන්නකෝ හොදද කියලා මේක වෑඩිය ලොකු නෑ 2.6 mb file එකක් නිසා ඉක්මනට ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන් මම පහලින් ඩවුන්ලෝඩ් ලින්ක් එකක් දාන්නම්.එහෙනම් තවත් ලිපියකින් හමුවෙමු.ඔබට ජය.....
මෙතෑනින් download කරගන්න...... 
 


3 comments:

කැමති කෙනෙක් කමෙන්ට් එකක් දාන්න අවුලක් නැ දැම්මත් නැතත් බ්ලොග් එක ලියනවා