Adlink

Saturday, January 22, 2011

සර්ප මස්


හප්පා මට මේ ලගදි උනක් හෑදිලා තිබ්බා සර්පයෝ දාලා හදන විස්කි ගෑන දෑන ගන්න.එහෙන් මෙහෙන් අහලා තිබ්බට හරියටම දෑනගෙන හිටියෙ නෑ.සො ඉතින් ඉතින් මේ කොල්ලා net එකේ එහාට මෙහාට ගොහින් බලපුවාම තමා මේවා හම්බ උනේ.එත්කොට කස්ටිය කියන්න පුලුවන් ඕවා මොනවද අපේ රටෙත් ඔය න තරන් සර්පයො කබරයි එහෙම දාගෙන කසිප්පු පෙරන්නේ කියලා.ම්ම්ම්ම්ම් වෑඩි කතා ඔනි නෑ එහෙනම් කස්ටියම බලන්නකෝ.ආ කියන්න අමතක උනා කස්ටිය බත් පිගන් අරගෙන එහෙම මේ ක බලන්ට වාඩිවෙනවා එහෙම නොවේ හොදද මොකද මේක අර මොකක්ද  වචනයක්  කියන්නේ disgusting කියලා අන්න ඒ වගේ මහ ජරා වෑඩක් එක පාරට ශොක් වෙන අය නොබෑලුවාට මගේ කිසිම අහිතක් නෑතුවා, එහෙනම් කස්ටිය බලලා කොමෙන්ට් පාරකුත් දන්ට කෝ 







  
හප්පා මේහෙමත් ජරා වෑඩක් ඊඊයා

No comments:

Post a Comment

කැමති කෙනෙක් කමෙන්ට් එකක් දාන්න අවුලක් නැ දැම්මත් නැතත් බ්ලොග් එක ලියනවා