Adlink

Saturday, January 15, 2011

උදු වඩේ හදමු...

උදු වඩේ ගොඩක් අය කාලා තිබ්බට හදන හෑටි දන්නෑනේ එක නිසා මට හිතුනා උදු වඩේ හදන හෑටි කියලා දෙන්න.oopps මම නෙවේ කියලා දෙන්නේ indian chef කෙනෙක්.මේකේ ඔක්කොම පෑහෑදිලිව කරලා පෙන්නනවා.(වෙන මොනවත් නෙවේ වඩේ හදන හටි තමා හික්ස්...)මේකේ කියන හින්ග් powder කියන එක නෙට් එකේ හොයපුවාම ආවේ පෙරුම් කායම් කියලා.පෙරුම්කායම් ගෑන දෑන ගන්න.  
එහෙනම් කස්ටිය උදු වඩේ හදලා බලන්නකෝ.




No comments:

Post a Comment

කැමති කෙනෙක් කමෙන්ට් එකක් දාන්න අවුලක් නැ දැම්මත් නැතත් බ්ලොග් එක ලියනවා