Adlink

Monday, January 10, 2011

film එපා..............................

මේක මට නිකන් හිතුන දෙයක් මම දාන films ඈත්තටම ඔයාලා download කරගන්නවාද නෑද්ද කියලා.films ඔයාලට වෑඩක් නෑත්නම් දාලා වෑඩක් නෑනේ.ඔයාලට පුලුවන් නම් comment එකක් දාලා මේ ගෑන කියනවා නම් මට ගොඩාක් වටිනවා.... ඔබට ජය.....
                                                       

3 comments:

  1. සහෝ, කොමෙන්ටි නැ කියන එකෙන් කියවෙන්නෙ කවුරැත් කියවන්නෙ නෑ ලියල නෙමෙයි. කාර්්‍යබහුලත්වය නිසයි බොහෝ දෙනෙක් කොමෙන්ට් නොදාන්නෙ. දිගටම කරගෙය යන්න.

    මේ බ්ලොග් එකේ වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරානම් කමෙන්ට් දාන අයට පහසුවක් වෙයි.

    ReplyDelete
  2. තෑන්ක්ස් මචෝ

    ReplyDelete
  3. මචං ටොරන්ට් බාගන්න ලින්ක් දෙනවනං තවත් හොඳයි.

    ReplyDelete

කැමති කෙනෙක් කමෙන්ට් එකක් දාන්න අවුලක් නැ දැම්මත් නැතත් බ්ලොග් එක ලියනවා