Adlink

Monday, December 6, 2010

Trace any web site



මම අද කියලා දෙන්න යන්නේ කොහොමද web site එකක නම use කරලා එකේ ip එක trace කර ගන්නේ කියලා මේකේදි ගොඩක් details එනවා මම නම් වෑඩිය දන්නෑ.but මම හිතුවා කාට හරි මේක usefull වෙයි කියලා.මේක හරිම සිම්පල් ප්ලෑන් එකක් මුලින්ම command prompt එකට යන්න ඕනේ.එකට start menu එකේ run එකේ cmd කියලා ගහලා ok කරාම හරි.
ok  දෑන් command prompt එක open උනාට පස්සේ එකේ පොඩි code කෑල්ලක් ගහලා ok කරන්න විතරයි තියෙන්නෙ.
 මේක තමා ගහන්න ඕනේ code එක tracert කියලා ගහලා අවශය web site එකේ url එක දෙන්න විතරයි තියෙන්නෙ.
tracert www.yourwebsite.com
www.yourwebsite.com/ ලෙස තිබුන විට මෙය වෑඩ නොකරයි.ඔන් එහෙනම් කස්ටිය කරලා බලන්න කෝ එහෙනම් ඔබට ජය...........

2 comments:

කැමති කෙනෙක් කමෙන්ට් එකක් දාන්න අවුලක් නැ දැම්මත් නැතත් බ්ලොග් එක ලියනවා