Adlink

Thursday, September 22, 2011

Cahe Videos බලමු.



කොහොමද යාලුවනේ අද පොඩි Tric එකක් කියල දෙන්න හදන්නේ ගොඩක් අය නම් දන්නවා ඇති මේ ගැන
ම්ම්ම් ටක් ගාලා වැඩේ කියලා දාන්නම්.මේකයි සීන් එක දැන් අපි youtube එකේ එහෙම video එකක් online බලනකොට ඒ Video එක  ටෙම්පරි ෆයිල් එකක් විදිහට අපගේ පරිගනකයේ තැම්පත් වන අතර අපිට අවශය නම් මේ ටෙම්පරි ෆයිල් එක අපිට video එකක් විදිහට ලබාගන්න පුලුවන්.‍xp වලනම්
%USERPROFILE%\Local Settings\Application Data\Google\Chrome\User Data
මේ කෝඩ් එක start--> run ගිහින් past කරලා enter කරන්න.
එතකොට ඔයාලට Default කියන folder එක දකින ලැබෙනවා default folder එකට ගිය විට Cache ලෙස folder එකක් ඇති අතර එය ක්ලික් කරන්න.
ඔයාලා හිතයි කෝ video මෙයාගේ බොරුද කොහොද  කියලා.හ්ම්ම්ම් ඔයාලට ගොඩාක් ෆයිල්ස් පෙනෙයි එක නිසා මේවා ටික පිලිවෙලට පෙන්න හදා ගනිමු.ඒකට menu bar එකෙන් details යන්න තෝරන්න.ඉන්පසුව right click කර arrange icons by size යන්න තෝරන්න එවිට ප්‍රමාණයෙන් විශාල ෆයිල් පහලට වන්නට පෙලගැසෙන අතර මෙලෙස f_000a9a file names දක්නට ලැබෙනවා මේ තමා අර video files ඔයාලට කරන්න තියෙන්නේ මේ ෆයිල් එක ක්ලික් කර rename කර extention එක ලෙස flv ලෙස සකස් කිරිමයි.දැන් හරි
උදා: f_000a9a මේක rename කරනවා sameera.flv එච්චරයි හරි ලේසි.
රන් බොක්ස් එකේ පේස්ට් කරන්න ඔනි කෝඩ් එක
xp සදහා  
 
%USERPROFILE%\Local Settings\Application Data\Google\Chrome\User Data



vista සදහා

%USERPROFILE%\AppData\Local\Google\Chrome\User Data




3 comments:

  1. වින්ඩෝස් 7 වලට එකක් නැද්ද???

    ReplyDelete
  2. ලොවෙත්!!! 7 වලට විදියක් කියපන්!!! :P

    ReplyDelete
  3. xp code 1 win 7 walatath wada karanawa.. mama try karala baluwa...
    userdata---- default----cache----
    me vidiyata giyama hari..

    ReplyDelete

කැමති කෙනෙක් කමෙන්ට් එකක් දාන්න අවුලක් නැ දැම්මත් නැතත් බ්ලොග් එක ලියනවා