Adlink

Saturday, May 7, 2011

Hacked By Pen







ඔන්න යාලුවනේ අද මම දෙන්න යන්නේ ෆට්ට භාණ්ඩයක්.හැක් ටුල් එකක් කිසි ගින්නක් නැ computer එකේ තියෙන ඔක්කොම user name pass word ඔක්කොම අදිනවා.(torjan spy ware free)

මේකෙන් අදින සෙට් එක තමා මේ දාලා තියෙන්න.



  1. Visited Link List

  2. Internet Explora Cache List

  3. Internet Explora Password List

  4. Instance Massengers Account List

  5. Installed Windows Update List

  6. Mozilla cache List

  7. cookie list

  8. Mozilla History List

  9. Search Queary List

  10. Adapter Report

  11. Network Password Report

  12. TCP/UDP Port List

  13. Product Key List

  14. Protected Storage Password List

  15. PST password List

  16. Startup Programme List

  17. Video Cache List



හිතන්න එපා මම හදපු එකක් කියලා මේක මමත් ගත්තේ indian blog එකකින්.හරි ලේසි pen එක යාලුවාගේ computer එකට ගහලා තත් 8ක් විතර තියන්න විතරයි .තියෙන්නෙ.ඔක්කොම ටික පෙන් එකේ.

හරි අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා.



  1. මුලින්ම මෙතනින් ඕනි කරන ෆයිල් එක download කරගන්න.win rar වලින් තියෙන්නෙ එක නිසා right click කරලා extract කරලා ගන්න.

  2. එකෙ ඇතුලේ ඇති copy කියලා folder එකක් එකේ තියෙන ෆයිල් ටික කොපි කරලා පෙන් එකට දාගන්න .

  3. ඊට පස්සේ hide.bat කියලා තියෙන එක ක්ලික් කරලා රන් කරන්න .ඉට පස්සෙ පෙන් එකෙන් hide.bat file එක delete කරලා දාන්න.

  4. දැන් වැඩේ හරි.

  5. දැන් ගිහින් පෙන් එක ඕනි කරන computer එකට ගහලා. ඔයාට ඔනි වැඩක් කරගෙන.පස්සේ ඔයාගෙ machine එකට ගහන්න.

  6. දැන් චුටි වැඩක් කරන්න තියෙනවා. අපි කලින් extract කර ගත්ත folder එකේ ඇති  showh.bat කියලා ෆයිල් එකක්. එක දැන් ආයෙම කොපි කරලා පෙන් එකට පේස්ට් කරන්න.ඊට පස්සෙ run කරන්න.ඊට පස්සෙ refresh කරන්න.දැන් hide උන files පෙනෙයි.


දැන් copy  කියන folder එකේ ඇතුලේ  ඇති IMNEOWORLD කියලා folder එකක් එකේ තියෙනවා ඕනිකරන ඔක්කොම html file විදිහට. ක්ලික් කරලා බලාගන්න විතරයි තියෙන්නේ.

එහෙනම් අපි ගියා කස්ටියටම ජය වේවා!




පාස්වර්ඩ් ඉවත් කර mideafire එකට අප්ලෝඩ් කරා ඔයාලට පහසුවෙන්න.




13 comments:

  1. මේකෙ මොකක් හරි හැන්ගිච්ච යමක් තියනවා වගේ . මෙක මචං උබට ශුවර්ද අපෙ පාස්වර්ඩ් උස්සල මේක හදපු එකාට යවන වගෙ එකක් නෙවේනෙ ?

    ReplyDelete
  2. Malii posdk parissamin , Oya Indian wada kali danakota ! mata penne loku sellamak tiynawa . .... , okeo password ganna puluwo ati habi oka hadapu unta pass word tika ganna .......

    ReplyDelete
  3. අපේ පරිගණකයේ AutoRun නවත්තලා තිබුණොත් මේක වැඩ කරන්නේ නැහැ නේද ?

    (වෙන කෙනෙක් පෙන් එකකින් අපේ පරිගණකයේ මේක උත්සාහ කරනකොට)

    ReplyDelete
  4. meuwa korala apitama kela weda man da? LOL. ela wadak kollo digatama liyahan. apita kelawanawa ehema nemei onna

    ReplyDelete
  5. machan meka virus gard walin allanne nadda??

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. mama file eka download karanna haduwa.But download page eka enne nane.Pls help me.
    Thanks

    ReplyDelete
  8. Hari dan download una.Bur password eka dila nane.

    ReplyDelete
  9. machan maekata pass word dala nae

    ReplyDelete
  10. Software eka hodai.ela ela.Auto run off karala thibboth

    ReplyDelete
  11. extract karanna giyama pass word illanawane...mokada karanne?

    ReplyDelete
  12. @ano තැන්ක්ස් මචන්. ඔන්න පාස්වර්ඩ් නැතුව දැන් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්

    ReplyDelete
  13. Scenic
    me site eka maru machan... api wage ahinsaka kack pissuwak thiyena ewnta oya karanne loku sewayak......

    ReplyDelete

කැමති කෙනෙක් කමෙන්ට් එකක් දාන්න අවුලක් නැ දැම්මත් නැතත් බ්ලොග් එක ලියනවා