Adlink

Friday, April 15, 2011

මාත් ගත්තා

මම දැන් ටික දවසක ඉදන් පොඩි පොඩි වැඩ කරන්න ගත්තා මේ මම ඒ ගැන දාපු පොස්ට් එක
මෙතෙනින් බලන්න.
ඒ කියන්නෙ කාගෙ හරි සයිට් එකක ගුගල් ඇඩ් එකක් ක්ලික් කරන එක fb account එකකට් like කියන එක,you tube එකේ video එකක් rate කරලා comment පාරක් දානවා වගේ පොඩි පොඩි වැඩ තමා කරන්න තියෙන්නෙ.වැඩ පොඩි උනාට 0.10$,0.20$,0.50$ වගෙ ගනන් තමා මේ වැඩ වලට ගෙවන්නේ.2$ උන ගමන් cash out කරන්න පුලුවන් .හැබැයි 2$ cash out කරනකොට 10% කපා ගන්නවා ඒ කියන්නෙ 0.20$  අඩුවෙලා තමයි .හම්බ වෙන්නෙ.එහෙම නැත්තම් 10$ දි cash out කරොත් සල්ලි සතයක් වත් කැපෙන්නෙ නැ.මේ තියෙන්නෙ මම cash out කරපු payment proof එක.ලොකු කරලා බලන්න පින්තුරය උඩ click කරන්න.
ඉතින් ඔයාලත් හිතනවානම් මේක හොදයි කියලා මෙතැන click කරන්න  නැත්තම් පහල ඇති බැනර් එක ක්ලික් කරලා ගිහින් register වෙන්න.ආහ් තව දෙයක් අපේ රටට කරන්න දෙන ගොඩක් jobs ගන්න නම් available jobs කියන එක ක්ලික් කරලා පහලට යන්න :) හ්ම්ම් එහෙනම් කට්ටියම කරලා බලන්න බලලා comment පාරකුත් දාන්නකෝ එහෙනම්. :D
එහෙනම් තව පොස්ට් එකකින් හමුවෙමු .
සියලු දෙනාටම සුබ නව වසරක් වේවා !!!!!!!!!




minute workers

12 comments:

  1. ඔන්න මාත් Register වුනා.ඔයා කිව්ව වගේ හොදයිද බලමු.

    ReplyDelete
  2. ඔව් අක්කි කරලා බලන්න.තැන්ක්ස් මේ පැත්තෙ ආවට අයෙත් එන්න ..

    ReplyDelete
  3. මෙන්න ලංකාවෙන් තවත් හොර රැලක් බිහිවෙලා. පීටීසී වලින් අමාරුවෙන් කීයක් හරි ‍හොයා ගන්න හැමෝටම මේ කියන්නේ ඔයාල පොඩි ලාභයක් වෙනුවෙන් මෙ වැනි සක්විතිලට අහුවෙලා අමාරුවේ වැටෙන්න එපා.

    http://tinyurl.com/3v2dur8

    ReplyDelete
  4. kawuda oya chinthaka kiyana modaya. wadak karala kiyakhari hamba karaganna eka hora wadak wenawada? oluwa athagala balapan an awillada kiyala?

    ReplyDelete
  5. @ chinthaka කව්ද ඔයාට කරන්න කිවේ.මම කී වේ කැමතිනම් කරන්න මේක සල්ලි ගෙවනවා.කෝ ඔය කීවට දැන් bux site කීයක් scam උනාද.

    ReplyDelete
  6. innako mkamath reg wenakan balamuko api moldar ge wada :) :) :)

    ReplyDelete
  7. reg unata passe kohamada karanne?

    ReplyDelete
  8. mama reg una.... den kohamada karanneeeeeeeeeee?

    ReplyDelete
  9. machan karana widiha ganath thiyena post eka balanna
    http://moulderfiles.blogspot.com/2011/04/blog-post.html?utm_source=BP_recent

    ReplyDelete
  10. ane mata kiyannako molder vote karama vote no eka hoya ganne kohomada kiyala..

    ReplyDelete
  11. sam එ vote කරන් එකට ගිහාම පෙන්වනවා නේද

    ReplyDelete

කැමති කෙනෙක් කමෙන්ට් එකක් දාන්න අවුලක් නැ දැම්මත් නැතත් බ්ලොග් එක ලියනවා