Adlink

Thursday, April 21, 2011

තත්පර 30න් 0.20$ හොයන්න කැමතිද

මම කලින් ලිපි දෙකක් දාලා තිබ්බා පොඩි පොඩි වැඩකරලා සල්ලි හොයන එක ගැන.මම කලින් දාපු ලිපිටික ටක් ගාලා මේතෙනින් බලලා එන්න

මට අද ඒ site එකෙ තිබිලා ලේසියෙන්ම කරන්න පුලුවන් job එකක් හම්බ උනා.තියෙන්නෙ captcha එක ගහලා.ok කරලා ඒ වෙලාවෙ අපි rate කරන කොට තියෙන number එක copy past කරලා submit proof කරන්න විතරයි.ඔයාලා site එකේ register වෙලා.Available jobs කියන එක ක්ලික් කරලා පහලට එන්න එතකොට මම කියන ඔය ලේසි ජොබ් එක ඔයාලට හොයාගන්න පුලුවන්.
තාමත් register උනේ නැති අය ඉන්නව නම් පහල තියෙන banner එක click  කරලා regster වෙන්න.කරලම බලන්නකෝ කොච්චර ලේසිද කියලා.
***මේ තියෙන්නේ ඔය කියන පහසු job එක.ඉක්මන් කරන්න මම කලින් බලනකොට vacancies 403ක් තමා තිබ්බේ.




minute workers

4 comments:

  1. oya maraine sahenna diyunu welane.. ane.. ela ela... welawatry karala balannam hode.. thanks..

    ReplyDelete
  2. අද23..මම බලනකොට ඒ job ඉවරවෙලා වගේ,.ඒ site එකේ අපේ රටේ අයට කරන්න jobඅඩුයි නේද මල්ලි‍යේ?

    ReplyDelete
  3. available jobs කියන එකෙ පහලට වෙන්න ගොඩක් රටවල්වලට කරන්න පුලුවන් ජොබ්ස් තියෙනවා අයියා ගොඩක් තැන්ක්ස් කමෙන්ට් කරාට :)

    ReplyDelete

කැමති කෙනෙක් කමෙන්ට් එකක් දාන්න අවුලක් නැ දැම්මත් නැතත් බ්ලොග් එක ලියනවා