Adlink

Saturday, November 20, 2010

SPEED UP TORRENTS ,512kb/s line එකෙන් 3.1Mb/s Download කරමු.

මට torrnt files බාගන්න ගියාම එපා වෙනවා එත් මහසොනා brother ගේ බ්ලොග් එකේ තිබුන විදිහට මගෙ torrnt file download  කොරන එක ගොඩාක් ලෙසි උනා,ඒ සහොදරයට ගොඩක් ස්තුති වන්ත වෙනවා.මහසෝන් අඩවියට මෙතනින් යන්න. ඒ උනත් මගෙ speed එක වෑඩි උනෙ 56kb/s විතරයි.මොකද මම ඉන්නා area එක දුශ්කර නිසා,මට මේ ලගදි නෙට් එකේ තිබිලා ෆට්ට සොෆ්ට්වෙයා කෑල්ලක් සෙට් උනා,එකේ නම cheat engine 5.6 ,සමහරු නම් මේ ගෑන දන්නවා ඈති.මෙකෙන් වෑඩ ගොඩක් කරන්න පුලුවන්.මම නම් වෑඩිය දන්නෑ.but මම මෙකෙන් ටොරන්ට් බාන්න පුලුවන් මෙකෙන් මගෙ ටොරන්ට් ස්පීඩ් එක 410kb/s විතර වෑඩි උනා,වෑඩි කතා ඔනෙ නෑ කට්ට්යම බා ගන්නකො එහෙනුම්.මෙතනින් download කරගන්න


මුලින්ම මේ software එක install කර ගන්න, ඊට පස්සෙ ටොරන්ට් එක බාන්න පටන් ගන්න. දෑන් තියෙන්නෙ සිම්පල් වෑඩ ටිකක් කොරන්න විතරයි.
1.cheat engine එක open කර ගන්න එත කොට මේ වගෙ පෙනෙයි.මම මාර්ක් කරලා තියෙන තෑන click කරාම precess වෙන exe ටික බල ගන්න පුලුවන්. ඒකෙන් utorrnt ,bittorrnt හරි ඔයගෙ ටියෙන ටොර‍්රන්ට් ටූල් එක ඔපන් කර ගන්න.


2.එත කොට මෙ වගෙ පෙනෙනව එකෙන් enable speedhack කියන තෑන tick කරන්න.
ඊට පස්සෙ යට තියෙන slidebar එකෙන් ස්පීඩ් එක 0.5 ලෙස සකස් කරන්න .මට මේ ස්පිඩ් එක හොදටම match උනා.ඔයලට වෙන ස්පිඩ් එකක් හරියන්නත් පුලුවන් කරලා බලන්න.
 එහෙනම් කරලා බලලා comment පාරක් දාන්නකෝ.
p;s- cheat engine එක minimize කර තෑබිමට වග බලා ගන්න.
මෙහි hack speed අගය 0.3, 0.2, 0.01 ලෙස ඉතා කුඩා අගයන් යෙදු විට downlode speed එක උපරිම ලෙස වෑඩිවේ.
* N .B:- මෙය ටික කලක් භාවිතා කිරිමෙන් ඔබගේ router එකට හානි විය හෑක. 
මෙය භාවිතා කල ධනුශ්ක දොලපිහිල්ල සොයුරාට මෙමගින් 512 line එක්කින් 3.1 Mb/s speed එකක් ලබා ගත් බව සදහන් කරමින් මෙම screen print එක ලබා දුන්නාට එම සොයුරාට බොහෝ ස්තුති වන්න වෙමි.



15 comments:

  1. ඔයාලට මේ බ්ලොග් එක ගෑන හිතෙන දේ මට comment කරොත් ගොඩක් ස්තුති වන්ත වෙනවා.

    ReplyDelete
  2. oooooooooooooo bro it's working,,,,,it's working.............

    ReplyDelete
  3. thanks මචෝ bt maeka godak kal use karanna epa router ekata hoda nae

    ReplyDelete
  4. tnx sameera bro........
    0.5 ඉඳලා අඩු කරගෙන එන්න එතකොට උපරිම ස්පීඩ් එක දෙන තැන අල්ල ගන්න පුළුවන්..... ඔයාලගෙ මොඩම් එකේ පැක් එක බලලා මැක්සිමම් ස්පීඩ් එකට සෙට්ල් වෙන විදියට adjust කරගන්න....

    ReplyDelete
  5. තෑන්ක්ස් bro

    ReplyDelete
  6. එල කිරි භාණ්ඩෙ මම ඕකෙන් 512 kbps එකෙන් 3.1MBps speed torrent බෑවා....
    sameera bro upload my screenshot... so other ppl can see it..

    ReplyDelete
  7. මට මේ අවුල මීටර් උනේ දැන්...... ඔය 3.1mbps කියල පෙන්නුවට මම බලපුවාම් uTorrent එකේ ස්පීඩ් එක අඩුවෙලා . ඉතින් 3.1mbps උනාට ඒක තත්පරයක් තවදුරටත් තත්පරයක් නෙවි..... තත්පරයක් යන්න තත්. 10ක් විතර යනවා....

    ReplyDelete
  8. Chathun කුරේරාApril 27, 2011 at 6:47 PM

    Mata wada karannae Sameera ayya!!!
    Mara scene eka....
    Open wennae.

    ReplyDelete
  9. Mata thiyenne USB DONGLE ekak. mama eken karala beluwa. Eth harigiye nahene.Thibunatath wediye Slow una.

    ReplyDelete
  10. ඔයා එක එක අගයන් යොදල බලන්න එක අගයකට වැඩ කරනව

    ReplyDelete
  11. Dialog Dongle එකට මේ වැඩෙන් මොනවගේ බලපෑමක් එයිද?

    ReplyDelete
  12. දිනේශ් අයියා ඔකෙන් කියන තරම් ලොකු වේගයක් එන්නේ නම් නැ.ඒවගේ පෙන්නුවාට ඒඋනාට මේක භාවිතා කරලා වේගේ ටිකක් වැඩි කරගන්න පුලුවන්

    ReplyDelete
  13. bro man oyage link eka FB eke ape FBGrope ekak ekka share kara gaththa auwlak nane? සියුළුම හිමිකම් ඔයා සතුයි

    ReplyDelete

කැමති කෙනෙක් කමෙන්ට් එකක් දාන්න අවුලක් නැ දැම්මත් නැතත් බ්ලොග් එක ලියනවා