Adlink

Friday, August 3, 2012

Tune Up Utilities 2012 ට අතවර කිරිම






හායි කස්ටිය මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ක්‍රැක් කිජෙන්

වයිරස් මුකුත් නැතුව තමාටම ගෙදරදි හදාගන්න පුලුවන් කෑමක්ද හෙ

හෙ නැ නැ.ඔයාලා දන්න Tuneup utilities 2012 අතින් ක්‍රැක් කර

ගන්න හැටි.හරි ලේසි මුලින්ම ඔයාලා කලින් tuneup දාලා fake

serial කියලා මැසෙජ් ආවානම් කරන්න තියෙන හොදම වැඩේ

මුලින්ම control panel ගිහින් tuneup uninstalle කරලා දාන එක.

එතනින් වැඩේ ඉවරද සහෝදරවරුණි අපෝ නැ තව තියෙනවා සිස්ටම්

එක අස්සට එහෙ මෙහෙ ජැක් ගහගෙන ඉන්න කැලි ටිකත් ගලවන්න

ඕනි.ඒකට මොකද කරන්න ඕනි සහෝදරවරුනි අපි ඒකට registry

එක edit කරන්න ඕනි .අය්යො කස්ටිය බය වෙන්න එපා සිම්පල්

පියවරෙන් පියවර මම කියලා දෙන්නම් අවුලක් නැ වෙනදා වගේ මේ

ලිපියටත් කමෙන්ට් බලාපොරොත්තුවෙන් නේ නැ :)
xp වලදි නම්
start menu button එකට ගියා එතනින් run කියන එකට ගියා run

box එකේ ගහන්න බලාගෙන ඉන්නේ නැතුව regedit කියන එක

ගහලා එනටර් ඔබන්ට එතකොට ඔයා රෙජිස්ට්‍රරිය ඇතුලට එනවා

පොඩ්ඩක් පරිස්සම් වෙන්න මෙතන තියෙන ෆයිල් වලට හානි

උනොත් සොරි තමා.
දැන් ඔයා රෙජිස්ට්‍රි එඩිටර් එකෙ ඉන්නේ ඔයාට උඩිම my computer

තියෙනවා ඒකෙ පහලට වෙන්නට + මාක් සහිතව

HKEY_CURRENT_USER ඉදිරියෙන් ඇති + ලකුන ක්ලික් කරන්න

ඉන්පසුව Software යන්න ඉදිරියෙන් ඇති +සලකුන ක්ලික් කරන්න

එවිට ඔබගේ පරිගණකයේ ස්තාපනය වී ඇති සොෆ්ට්වෙයා දැක ගත

හැක මෙයින් Tuneup යන්න තෝරා delete කරන්න .දැන් හොදට

හුස්මක් ගන්න.හ්ම්ම්ම්ම්ම්
ඒක දැන් හරි දැන් google කරලා tuneup site එකෙන් උනු උනු

2012 කොපිය බාගන්න.දැන් අන්තර් ජාලයෙන් විසන්දි වෙලා

installe කරන්න ඉවර උනාම.One click maintaince click කරන්න

එවිට පරිගනකය scan වෙනවා scan වෙලා අවසානයේදි maintaince

compleate කරන්න කලින් අහනවා.ඔයා දවස් 30ක් මාව තියාගෙන

ටෙස්ට් කරනවද නැත්තන් දැන්ම කි එකක් දාලා ඔයාගෙම

කරගන්නවද කියාලා.මොකටද ඒ කෙලිගේ හිත රිද්දන්නේ කියලා මේ

පහල දාලා තියෙන කී එකක් දමලා අරින්න.Key ටික පහල දාලා තියෙනවා download raw යන්න ක්ලික් කරන්න
Organization: Any
Product Key:

M8076E-27T3AN-F2MVXJ-D9FF52-63VE2X-5W8772
W6DB76-EHNH3K-K4E5AN-5JMNR3-3254MK-52BWYR
RX5NFQ-2A11PM-C1B7F4-K6KA0N-7P3BQ4-WRYD8E
5A42PP-V0Q605-2YJHMX-CJKW9J-4WQKKQ-E8RVNX
2JEDV1-8QYXN0-Y9AJ5W-DBC9E3-YCBNAJ-KVAPT6
EB7D56-F97B09-BTR462-WBBRJ0-J2P8J3-R0E4V5


Name organization වලට ඔයාගේ ඒවා දාන්න මොකද මෙයා දැන්

ඔයාගෙනේ :)
දැන් තමා වහලා ගහන්න හදන්නේ මුලින්ම අපි ටාස්ක් බාර් එකේ රන්

වෙවි තියෙන tuneup icon එක උඩ රයිට් ක්ලික් කරලා ඔයා

පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්න මෙයා මම පොඩි වැඩක් කරන කල්

කියලා Exit කරලා දාන්න.
ඒ ඒ බනිස් ගෙඩි වලට ඒ ඒ කෙහෙල් ගෙඩි කියනවානේ මොකද

ලොකු බනිස් ගෙඩියක් කන්න පොඩි ගෙඩියක් මදිනිසා තමයි එහෙම

කියන්නේ :P ඒ වගේ මේකෙදිත් xp හා win 7 වලදි ක්‍රම දෙකකට

තමා කරන්ට වෙන්නේ.
xp වලදි
කරන හැටි මම ඉක්මනට කියලා දාන්නම් දැන්නම් කොටලා

ඇතිවෙලා
මෙහෙමයි
my computer-->local Disk C-->windows-->System32--

>Drivers-->ect-->hosts මේක නොට්පැඩ් එකෙන් open

කරගන්න ඉන්පසු පහත තියෙන ටික කොපි කරලා
127.0.0.1 http://www.order.tune-up.com
127.0.0.1 http://www.tune-up.com
127.0.0.1 http://www.tune-up.com/order
127.0.0.1 http://www.registertuneup.com
ෆයිල් එකේ පහලින් පේස්ට් කරන්න .අපැහැදිලි දෙයක් තියෙනවනම්

කොම්මෙන්ට් එකක් දාලා අහන්න. ඊට පස්සේ save කරන්න

එච්චරයි.

windows 7 වලදි මේක පොඩ්ඩක් වෙනස් වෙනවා ඒත් අවුලක් නැ
start-->run box එක තුල-->cmd කියලා ටයිප් කරන්න එවිට

ඉහලින් command prompt එක දිස් වේ.එක උඩ රයිට් ක්ලික් කරලා

run as administrator දෙන්න.
එවිට open වන command prompt එක තුල
net user administrator /active:yes
ටයිප් කර එන්ටර් ඔබන්න ඉන්පසු windows log off වෙලා නැවත

Administrator ලෙස ඇති user account එකෙන් ලොග් වෙන්න.
දැන් මම කලින් කරපු විදිහටම

my computer-->local Disk C-->windows-->System32--

>Drivers-->ect-->hosts notepad එකෙන් open කරලා පහත

තියෙන ටික කොපි කරලා පේස්ට් කරන්න.
127.0.0.1 http://www.order.tune-up.com
127.0.0.1 http://www.tune-up.com
127.0.0.1 http://www.tune-up.com/order
127.0.0.1 http://www.registertuneup.com

දැන් සේව් කරන්න.
හරි දැන් ඇරපුවා වහන්නත් ඕනි නිසා පෙර පරිදිම
start-->run box එක තුල-->cmd කියලා ටයිප් කරන්න එවිට

ඉහලින් command prompt එක දිස් වේ.එක උඩ රයිට් ක්ලික් කරලා

run as administrator දෙන්න.
එවිට open වන command prompt එක තුල
net user administrator /active:no කියලා ටයිප් කරලා වෙනදා

පාවිච්චි කරපු user account එකට Log on වෙන්න.
අම්මීයෝ මටනම් මේක කොටලම හොද ගනන් .අවුලක් තිබ්බොත්

අහන්න.මේක හදන්න virtual box එකක xp එකකුත් දාගෙන් එකත්

open කරගෙන ගොඩක් මහන්සි වෙලා හැදුවේ.ඉස්සර කට්ටිය

පෝස්ට් උස්සලා තමුන් ලිවා වගේ දානකොට ඒ දරුවන්ගේ චින්තන

ශක්තිය මොට වෙන නිසා කොපි කරන එක ඔන්න මම disable කරා :P
ජය ශ්‍රි !

මීට Sameera Madushan Dissanayaka


ඔනි කරන කි ටිකයි IP ටිකයි මම මේක දාලා යනවා කිවාම එක එක ගොබිලො සතුටු උනා කියන්න කනගාටුයි ගොබිලො නිසා මගෙ බ්ලොග් එක වහලා දාන්නැ.උබලා වගේ එවුන් ඉන්නවා කියලා දැන ගත්ත එකත් ලොකු දෙයක්




-->









7 comments:

  1. යසස් පරණමානAugust 3, 2012 at 5:55 PM

    post එක නම් පට්ටයි බන්..මම චෙක් කරලා බලන්නම්....තව ලියපන් ගොඩක් වැදගත් වෙනවා ගොඩක් අයට...සුභ පැතුම්....

    ReplyDelete
  2. මරු කොල්ලා දිගටම ලියපන් මචන්.. හුගක් වැදගත් මමත් මෙක දාගන්න්න crack එක හොයා හොයා හිටියේ එල thanx මචන්.....

    ReplyDelete
  3. http://funtech4u.blogspot.com/

    ReplyDelete
  4. http://funtech4u.blogspot.com/

    ReplyDelete
  5. එල එල සහෝදරයා වැදගත් ලිපියක්....... ;)

    ReplyDelete
  6. වැදගත් ලිපියක්...

    ReplyDelete
  7. niyamai machan.. ela.. digatama me widihe post danna...

    ReplyDelete

කැමති කෙනෙක් කමෙන්ට් එකක් දාන්න අවුලක් නැ දැම්මත් නැතත් බ්ලොග් එක ලියනවා