Adlink

Wednesday, May 11, 2011

Hack IP Using Skype











කොහොමද යාලුවනේ කලින් මම දාපු Ip Finder එකක් හදන හැටි ගැන පොස්ට් එක බලන්න .ඈති කියලා හිතනවා.මම අද දෙන්න යන්නේ එලකිරිස් සොෆ්ට්වෙයා කැල්ලක්.මේකෙන් පුලුවන් skype chat එකක ඉන්න ගමන් chat කරන අනිත් කෙනාගේ ip එක trace කරගන්න.cmd open කරන් දගලන්න ඕනි නැ.7 වල නම් Task manager එකෙන් බලාගන්න පුලුවන් ඒ උනාට .‍xp වලටනම් බලා ගන්න ගොඩක් අමාරුයි.
ඒ උනාට මේ සොෆ්ට්වෙයාර් කැල්ලෙන් පුලුවන් ලේසියෙන්ම ip එක හොයාගන්න .මාත් අමාරුවෙන් තමාහොයා ගත්තේ.
හරි අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා.

  1. මුලින්ම මේ සොෆ්ට් වෙයාර් එක install කරගන්න.
  2. avast එකේ නම් install කරන්න හදනකොට අහනවා sandboxi run කරන්නද කියලා එහෙම කරලා නම් හොදයි මේක ටෙස්ට් කරන්න ඒ උනාට close  කරාම සොෆ්ට්වෙයාර් එකත් නැ.ඒක නිසා sand boxi නැතුව install කරාට කිසි අවුලක් නැ.
  3. ඊට පස්සේ කාව හරි skype chat එකකට Set කරගන්න.
  4. chat කරන ගමන් යාලුවාට skype call එකක් ගන්න.ඒ අතරතුර ඔයාලා අපි install කරගත්ත.software එක open කරගන්න.
  5. දැන් 




ඊට පස්සේ data speed එකදිහා බලන්න.වැඩියෙන්ම data transfer වෙන ip එක තමා ඔයාලත් එක්ක chat කරන යාලුවා ගේ ip එක . හෙහෙ 
ip එක දන්නවා නම් ඉතින් ගොඩක් ජාති කරන්න පුලුවන්.
එහෙනම් ජයවේවා කිවා ඔයාලා හැමෝටම !
පුලුවන් නම් commnt එකක් දාලා යන්න.
මම පහලින් software එක download කරගන්න ලින්ක් එක දාන්නම්.
pass word: moulderfiles










download link 1

10 comments:

  1. අඩො ගෙම්බා ඔව කොරන්ට ගිහින් අපෙ එවත් ඇහැක් වෙයි ද අහ්....

    ReplyDelete
  2. අඩා මේවා කොරාට කිසි ඖලක් නැ ටැස් කොරලා බොලාට දුන්නේ. තැන්කු කිටි ආයෙත් එන්ට

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. ai ban oya password kiyala dala tiyene post eke moulderfiles kiyala

    ReplyDelete
  5. ආ ආ... බොහොම thanx මචෝ..
    ඔයාගේ බ්ලොග් එක නම් මල් 7 යි ... :)

    ReplyDelete
  6. මචෝ IP Address එක හොහාගත්තට පස්සෙ දාන වැඩ කෑලි ටිකකුත් දැම්මනම් මල් හතයි.

    ReplyDelete
  7. Aulak wena ekak nae neda ayya>>??

    ReplyDelete
  8. කිසි අවුලක් නැ මචෝ

    ReplyDelete
  9. ane macho oya ip 1 dena gattama karanna puluwan dewal tikakut kiyala diyanko...mokada api maha computer weddo nemeine....apith danne ubala wage pin wantayo kiyala dena deyak tamai...puluwan ikmanata me gena post 1k dannako....

    ReplyDelete

කැමති කෙනෙක් කමෙන්ට් එකක් දාන්න අවුලක් නැ දැම්මත් නැතත් බ්ලොග් එක ලියනවා