Adlink

Saturday, March 5, 2011

පයියා බලලා තියෙද.(paiyaa)[කොල්ලා]

ගොඩ කාලෙකින් කට්ට්යට film එකක් දෙන්නත් බෑරි උනානෙ.එක නිසා පය්යා film එක අරන් ආවා.දෑන් කට්ටිය බලයි මේ මොන කුනු හරුපයක් ද මේ කියලා.අනෙ කවුරුත් කලබල වෙන්න ඔනි නෑ.දමිල භාශාවෙන් පයියා කියලා කියන්නෙ කොල්ලා කියන තේරුමයි.ගොඩාක් ලස්සන film එකක්.ලස්සන සින්දු තියෙනවා.
Music Director:   Yuvan Shankar Raja  .ප්‍රදන නලුවා කාර්ති සිවකුමාර්.ඔයාලා ගජිනි tamil film එක බලලා තියෙනවා නම් මතක ඈති සුර්යා.සුර්යාගෙ මල්ලි තමා කාර්ති කියන්නෙ.මේකේ female actress තමා තමන්නා භාතියා.ගොඩාක් ලස්සන ෆිල්ම් එකක් මාත් බෑලුවා.ගොඩක් ලස්සනයි.මම මේ පලවෙනි පාරට තමා දමිල චිත්‍රපටයක් ඔයාලට දෙන්නෙ.මේ ගෑන ඔයාලගෙ අදහස් දෑනගන්න පොඩි කොමෙන්ටුවක් දාලා යනවනම් මම කෑමති. ඔයාලට ටොරන්ට් ෆයිල් එකක් විදිහට තමා මේක ලබා දෙන්නේ.ඕනි කරන tracker list එකත් මෙතන දාලා තියෙනවා.
ඔයාලට තියෙන්නෙ.ටොරන්ට් එක download වෙන්න දාලා.ඔයාලා දාලා තියෙන bit torrnt හරි ඕනෑම ටොරන්ට් client එකක trackers වලට ගිහින් right click කරලා.add treackers කියන තෑන මේ tracker ලිස්ට් එක past කරලා ok කරන්න විතරයි. 
 

http://genesis.1337x.org:1337/announce

http://nemesis.1337x.org/announce

http://tracker.publicbt.com/announce

http://tracker.openbittorrent.com/announce

http://tracker.torrentbay.to:6969/announce

http://opentracker.umunu.com:80/announce

http://exodus.1337x.org/announce

http://tracker.bitreactor.to:2710/announce

 පයියා film එක මෙතනින් බා ගන්න.

trailer එක මෙතනින් බලාගන්න.
සින්දු මෙතනින් බලන්න.









7 comments:

  1. බලන්න ඕනි පයියා

    ReplyDelete
  2. ලස්සන ෆිල්ම් එකක් එහෙනම් කට්ටියම පයියා බා ගන්නකෝ

    ReplyDelete
  3. එක දවසක් revision class එකෙදි මුස්ලිම් මල්ලි කෙනෙක් කිවා පයියා බැලුවා බන් .කියලා.මටනම් තේරුනා film එක තමා කියලා ඒත් මාත් එක්ක හිටපු අනිත් එවුන්ට ෆුල් හොල්මන් ඇයි ඉතින් මේ කොල්ලා කිවෙ නැතෙයි.ඒ ක මගෙ නෙවෙයි කොල්ලෙක් ගෙන් ගෙනාවෙ යව යව තමා බැලුවෙ කියලා.අනිත් එවුන්ට පට්ට හිනා.මේකා කියලා තියෙන්නෙ FILM එක skip කර කර බැලුවා කියලා.

    ReplyDelete
  4. මෝල්ඩර් පුළුවන්නම් මට, ටොරන්ට් ෆයිල් එකක් තියෙන තැනක් කියපං...

    ReplyDelete
  5. @ Gold fish ඒ කිවේ අයියා මට තේරුන් නැ.

    ReplyDelete
  6. ස්තුතියි.
    ගොල්ඩ් මම හිතන්නේ මොල්ඩර් දීලා තියෙන්නේ ටොරන්ට් ෆයිල් එකක් තමා.
    මචන්ග් සිද්ධු එකට අප් කරන්න විශේෂ හේතුවක් තියෙනවාද ? පුලුවන්නම් ඩිරෙක්ට් ටොරන්ට් එකට ලින්ක් එක දාපන්.

    ReplyDelete

කැමති කෙනෙක් කමෙන්ට් එකක් දාන්න අවුලක් නැ දැම්මත් නැතත් බ්ලොග් එක ලියනවා