Adlink

Saturday, November 27, 2010

FREE torrnt direct download (මුදල් නොගෙවා direct download කරමු)

torrnts tips #2...........
මම අද ඔයාලට කියලා දෙන්න යන්නෙ කොහොමද මුදල් නොගෙවා torrnt file එකක් direct download කරගන්නේ කියලා ,ගොඩක් අය මේ ගෑන දන්නවා ඈති.මේක ඊසිම ඊසි plan එකක්.1st අපි බලමු කොහොමද මේක කරන්නෙ කියලා,ආහ් මට කියන්න අමතක උනා මට මේ ගෑන කියපු ධනුශ්ක දොලපිහිල්ල සොයුරාටත් ගොඩක් ස්තුති වන්ත වෙනවා.


1.මුලින්ම අපිට අවශය torant එක සොයා ගත යුතු වෙනවා,උදාහරණයක් ලෙස අපිට ebook එකක් download කරගෑනිමට අවශය නම් එය පලමුව සොයා ගන්න,pirate bay එකෙන් අවශය නම් සොයාගත හෑක,එය තමන් කෑමති ටොරෙන්ට් අඩවිය කින් කර ගෑනිමට පුලුවන්.

2.අවශය torrnt file එක ඈති තෑනට ගිය පසු සාමානයෙන් bitorrnt use කර download කරනවා නම් අපි download this torrnt යන අයිකනය මත click කරනවානෙ,දෑන් අපි සිදු කරන්නෙ එම අයිකනය මත right click කර copy link location යන්න ලබාදිමයි.
 3.දෑන් තියෙන්නෙ http://torrific.com යන වෙබ් අඩවියට යාමයි.

4.දෑන් එම වෙබ් අඩවිය වෙත පිවිස sign up යන්න තෝරා ඔබගේ email address එක සහ කෑමති password එකක් ලබා දෙන්න.ඉන් පසු ඔබට confirmation email එකක් ලෑබෙනු ඈත.එය confirm කර ගෑනිමෙන් පසු ඔබට torrific භාවිතා කල හෑක.

5. දෑන් ඔබගේ email ,pass word ඈතුලු කර troffic web site එක තුලට ඈතුලුවන්න.

6.ඉන් පසු අපි කලින් piratebay තුලින් copy කර ගත් torrnt link location එක get කියන තෑනට ඉදිරියෙන් past කරන්න.
 7.දෑන් fetch යන්න click කරන්න. එවිට ඔබට එම අවස්තාවේම එය download කර ගත හෑකිද නෑතහොත් එය download කර ගත හෑකි වේලාව ඔබට email එකක් මගින් ඔබට දෑනුම් දෙනු ලබයි.එම email එක ලෑබුන පසුව නෑවත ඔබගෙ troffic ගිනුමට පිවිස download කරගත හෑක,එවිට ඔබ සතුව internetdownload manager ඈත්නම් උපරිම පෑය 4ක් වෑනි කාලයකදි ඔබගේ film එක download කර ගත හෑක


 

3 comments:

  1. ඔයාලගේ comments මට ගොඩක් වටිනවා

    ReplyDelete
  2. ආහ් සමීර සහෝදරයා මේක මම හොයාගත්තෙ tuteslanka.com එකෙන්...

    ReplyDelete
  3. මෙවගේ වෙන විදිහක් නැත්ද

    ReplyDelete

කැමති කෙනෙක් කමෙන්ට් එකක් දාන්න අවුලක් නැ දැම්මත් නැතත් බ්ලොග් එක ලියනවා