Adlink

Wednesday, August 8, 2012

AL 2012 Physic අනුමාණ ප්‍රශ්න පත්‍ර





විභාගෙට යන නනගිලා මල්ලිලාට PHYSICS අනුමාණ ප්‍රශ්න වගයක් තියෙනවා කැමතිනම් බලල යන්න.මම බ්ලොග් එක නවත්තනවා කිවාම සමහර ගොබිලන්ට පුල් හැපිලු එකක් මගෙ අම්මවත් මතක් කරලා තිබ්බා,අලුතෙන් ආපු එක එක ලපයි සිපයි නිසා මම මේක දාලා යන්නැ මගෙ බ්ලොග් එක කමෙන්ට් තිබ්බත් එකක් නැතත් එකක් මට ඕනි විදිහට කරනවා ANYWAY වැටුන වෙලාවක බලන්න පුලුවන් වැටුන කෙනාට පයින් ගහන කටියයි අතදෙන කට්ටියයි,මට ඔනි එකක මම දානවා බලන එකෙක් බලපුදෙන් නැති එකෙක් නොබලපුදෙන් එල

මෙන්න PHYSICS අනුමාණ ප්‍රශ්න








Monday, August 6, 2012

AL 2012 Biology අනුමාන ප්‍රශ්ණ




හායි කස්ටිය අදින් පටන් ගන්න AL විභාග කඩයිම නන්ගිලා මල්ලිලාට හොදින් තමන් බලාපොරොත්තු වන අන්දමින් සාර්තක කරගන්න කියලා ප්‍රාර්තනා කරන ගමන් මුලින්ම ඔයාලට හෙට තියෙන පේපර් එකට පොඩි උදව්වක් විදිහට මේ ටිකත් වැඩිපුර බලලා යන්න.ඔයාලට හොදින් විභාගයට මුහුන දිලා බලාපොරොත්තුවන ජයග්‍රහණයක් ලබාගැනිමට ප්‍රාර්තනා කරනවා.
ජය ශ්‍රි !

මෙතනින් බලන්න

http://algurugedara.blogspot.com/2012/08/al-important.html


සැලකිය යුතුයි මේවා ටික හැකි ඉක්මනින් සටහන් කරගෙන හරි නත්තන් කාට හරි කියලා ලියා ගන්න නැත්තන් print කරගන්න facebook එහෙම ගිහින් කාලේ කාගන්න එපා විභාගේ ඉවර වෙලා ඔයාලට ඔනි තරන් අන්තර් ජාලය භාවිත කරන්න පුලුවන් ඒක නිසා මේ දවස් ටිකේ තමාට තමාගේ අනාගතය උදෙසා වැඩ කරන්න ඔයාලට පුලුවන් කොහොම හරි දෙමාපියන්ගේ බලාපොරොත්තු ඉටු කරන්න .

මීට Sameera Madushan Dissanayaka








Sunday, August 5, 2012

Hacking WEP wifi passwords



හායි කස්ටිය හැකින් කියනකොටත් කස්ටියට ආතල්නේ :P ඔයාලට පොඩි pdf එකක් දෙන්නද එහෙනම් WEP WIFI password hack කරන හැටි ගැන එහෙනම් කට්ටිය download කරගන්නකෝ


Download Link
ජය ශ්‍රී !








Friday, August 3, 2012

Tune Up Utilities 2012 ට අතවර කිරිම






හායි කස්ටිය මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ක්‍රැක් කිජෙන්

වයිරස් මුකුත් නැතුව තමාටම ගෙදරදි හදාගන්න පුලුවන් කෑමක්ද හෙ

හෙ නැ නැ.ඔයාලා දන්න Tuneup utilities 2012 අතින් ක්‍රැක් කර

ගන්න හැටි.හරි ලේසි මුලින්ම ඔයාලා කලින් tuneup දාලා fake

serial කියලා මැසෙජ් ආවානම් කරන්න තියෙන හොදම වැඩේ

මුලින්ම control panel ගිහින් tuneup uninstalle කරලා දාන එක.

එතනින් වැඩේ ඉවරද සහෝදරවරුණි අපෝ නැ තව තියෙනවා සිස්ටම්

එක අස්සට එහෙ මෙහෙ ජැක් ගහගෙන ඉන්න කැලි ටිකත් ගලවන්න

ඕනි.ඒකට මොකද කරන්න ඕනි සහෝදරවරුනි අපි ඒකට registry

එක edit කරන්න ඕනි .අය්යො කස්ටිය බය වෙන්න එපා සිම්පල්

පියවරෙන් පියවර මම කියලා දෙන්නම් අවුලක් නැ වෙනදා වගේ මේ

ලිපියටත් කමෙන්ට් බලාපොරොත්තුවෙන් නේ නැ :)
xp වලදි නම්
start menu button එකට ගියා එතනින් run කියන එකට ගියා run

box එකේ ගහන්න බලාගෙන ඉන්නේ නැතුව regedit කියන එක

ගහලා එනටර් ඔබන්ට එතකොට ඔයා රෙජිස්ට්‍රරිය ඇතුලට එනවා

පොඩ්ඩක් පරිස්සම් වෙන්න මෙතන තියෙන ෆයිල් වලට හානි

උනොත් සොරි තමා.
දැන් ඔයා රෙජිස්ට්‍රි එඩිටර් එකෙ ඉන්නේ ඔයාට උඩිම my computer

තියෙනවා ඒකෙ පහලට වෙන්නට + මාක් සහිතව

HKEY_CURRENT_USER ඉදිරියෙන් ඇති + ලකුන ක්ලික් කරන්න

ඉන්පසුව Software යන්න ඉදිරියෙන් ඇති +සලකුන ක්ලික් කරන්න

එවිට ඔබගේ පරිගණකයේ ස්තාපනය වී ඇති සොෆ්ට්වෙයා දැක ගත

හැක මෙයින් Tuneup යන්න තෝරා delete කරන්න .දැන් හොදට

හුස්මක් ගන්න.හ්ම්ම්ම්ම්ම්
ඒක දැන් හරි දැන් google කරලා tuneup site එකෙන් උනු උනු

2012 කොපිය බාගන්න.දැන් අන්තර් ජාලයෙන් විසන්දි වෙලා

installe කරන්න ඉවර උනාම.One click maintaince click කරන්න

එවිට පරිගනකය scan වෙනවා scan වෙලා අවසානයේදි maintaince

compleate කරන්න කලින් අහනවා.ඔයා දවස් 30ක් මාව තියාගෙන

ටෙස්ට් කරනවද නැත්තන් දැන්ම කි එකක් දාලා ඔයාගෙම

කරගන්නවද කියාලා.මොකටද ඒ කෙලිගේ හිත රිද්දන්නේ කියලා මේ

පහල දාලා තියෙන කී එකක් දමලා අරින්න.Key ටික පහල දාලා තියෙනවා download raw යන්න ක්ලික් කරන්න
Organization: Any
Product Key:

M8076E-27T3AN-F2MVXJ-D9FF52-63VE2X-5W8772
W6DB76-EHNH3K-K4E5AN-5JMNR3-3254MK-52BWYR
RX5NFQ-2A11PM-C1B7F4-K6KA0N-7P3BQ4-WRYD8E
5A42PP-V0Q605-2YJHMX-CJKW9J-4WQKKQ-E8RVNX
2JEDV1-8QYXN0-Y9AJ5W-DBC9E3-YCBNAJ-KVAPT6
EB7D56-F97B09-BTR462-WBBRJ0-J2P8J3-R0E4V5


Name organization වලට ඔයාගේ ඒවා දාන්න මොකද මෙයා දැන්

ඔයාගෙනේ :)
දැන් තමා වහලා ගහන්න හදන්නේ මුලින්ම අපි ටාස්ක් බාර් එකේ රන්

වෙවි තියෙන tuneup icon එක උඩ රයිට් ක්ලික් කරලා ඔයා

පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්න මෙයා මම පොඩි වැඩක් කරන කල්

කියලා Exit කරලා දාන්න.
ඒ ඒ බනිස් ගෙඩි වලට ඒ ඒ කෙහෙල් ගෙඩි කියනවානේ මොකද

ලොකු බනිස් ගෙඩියක් කන්න පොඩි ගෙඩියක් මදිනිසා තමයි එහෙම

කියන්නේ :P ඒ වගේ මේකෙදිත් xp හා win 7 වලදි ක්‍රම දෙකකට

තමා කරන්ට වෙන්නේ.
xp වලදි
කරන හැටි මම ඉක්මනට කියලා දාන්නම් දැන්නම් කොටලා

ඇතිවෙලා
මෙහෙමයි
my computer-->local Disk C-->windows-->System32--

>Drivers-->ect-->hosts මේක නොට්පැඩ් එකෙන් open

කරගන්න ඉන්පසු පහත තියෙන ටික කොපි කරලා
127.0.0.1 http://www.order.tune-up.com
127.0.0.1 http://www.tune-up.com
127.0.0.1 http://www.tune-up.com/order
127.0.0.1 http://www.registertuneup.com
ෆයිල් එකේ පහලින් පේස්ට් කරන්න .අපැහැදිලි දෙයක් තියෙනවනම්

කොම්මෙන්ට් එකක් දාලා අහන්න. ඊට පස්සේ save කරන්න

එච්චරයි.

windows 7 වලදි මේක පොඩ්ඩක් වෙනස් වෙනවා ඒත් අවුලක් නැ
start-->run box එක තුල-->cmd කියලා ටයිප් කරන්න එවිට

ඉහලින් command prompt එක දිස් වේ.එක උඩ රයිට් ක්ලික් කරලා

run as administrator දෙන්න.
එවිට open වන command prompt එක තුල
net user administrator /active:yes
ටයිප් කර එන්ටර් ඔබන්න ඉන්පසු windows log off වෙලා නැවත

Administrator ලෙස ඇති user account එකෙන් ලොග් වෙන්න.
දැන් මම කලින් කරපු විදිහටම

my computer-->local Disk C-->windows-->System32--

>Drivers-->ect-->hosts notepad එකෙන් open කරලා පහත

තියෙන ටික කොපි කරලා පේස්ට් කරන්න.
127.0.0.1 http://www.order.tune-up.com
127.0.0.1 http://www.tune-up.com
127.0.0.1 http://www.tune-up.com/order
127.0.0.1 http://www.registertuneup.com

දැන් සේව් කරන්න.
හරි දැන් ඇරපුවා වහන්නත් ඕනි නිසා පෙර පරිදිම
start-->run box එක තුල-->cmd කියලා ටයිප් කරන්න එවිට

ඉහලින් command prompt එක දිස් වේ.එක උඩ රයිට් ක්ලික් කරලා

run as administrator දෙන්න.
එවිට open වන command prompt එක තුල
net user administrator /active:no කියලා ටයිප් කරලා වෙනදා

පාවිච්චි කරපු user account එකට Log on වෙන්න.
අම්මීයෝ මටනම් මේක කොටලම හොද ගනන් .අවුලක් තිබ්බොත්

අහන්න.මේක හදන්න virtual box එකක xp එකකුත් දාගෙන් එකත්

open කරගෙන ගොඩක් මහන්සි වෙලා හැදුවේ.ඉස්සර කට්ටිය

පෝස්ට් උස්සලා තමුන් ලිවා වගේ දානකොට ඒ දරුවන්ගේ චින්තන

ශක්තිය මොට වෙන නිසා කොපි කරන එක ඔන්න මම disable කරා :P
ජය ශ්‍රි !

මීට Sameera Madushan Dissanayaka


ඔනි කරන කි ටිකයි IP ටිකයි මම මේක දාලා යනවා කිවාම එක එක ගොබිලො සතුටු උනා කියන්න කනගාටුයි ගොබිලො නිසා මගෙ බ්ලොග් එක වහලා දාන්නැ.උබලා වගේ එවුන් ඉන්නවා කියලා දැන ගත්ත එකත් ලොකු දෙයක්




-->









TRC Speed Test

ෆැකල්ට් ඉන්නකොට ස්පීඩ් එක :)








ගෙදර ස්පිඩ් එක :(



හායි කස්ටිය මේ දවස් වල SLT පාවිච්චි කරන ගොඩක් අයගේ නෙට් slow වෙලා කියලා තමයි කියන්නේ මගෙත් පේජ් එකක් ලොඩ් වෙන්න හෙන වෙලාවක් යනවා 512kbps අන්ලිමිටඩ් ලයින් එකක් කියලා තමයි මුලින් ගත්තේ ඒ උනාට නෙට් ස්පීඩ් දැක්කම දුකේ බැ කෝකටත් කියලා trc එකෙන්ම ස්පිඩ් ටෙස්ට් එක කරා කරලා බැලුවම මටම දුක හිතෙනවා ඇයි SLT එකෙන් මිනිස්සුන්ගෙන් ගන්න මුදලට සේවයක් දෙන්නැත්තේ කියලා.මාසෙකට 1800 ගානක් පාවිචි කරත් නැතත් අයකරනවා නමුත් එයට සරිලන සේවයක් ලබා දෙන්නට ඔවුන් අසමත්.මේ මගේ ස්පිඩ් ටෙස්ට් ප්‍රතිපල දුකේ බැ කුනුහරුප මතක් වෙනවා.512kbps
පැහැදිලි කිරිමක් කරනවානම්
8bit=1Byte
එමනිසා 512 kilobit per second=512/8
=64 kilo byte per second
නමුත් මගේ නව වේගය 86.2 kilobit per second =86.2/8= 10.775 තත්පරයට කිලෝ බයිට්

දුකේ බැ මොනවා කරන්නද.ෆැකල්ටි ඉන්නකොට නෙට් ස්පීඩ් එක 3.3MB
තත්පරයට 3.3 මෙගා බයිට් විතර
මොනා කරන්නද :(

ඔයාලත් ඔයාලගේ ස්පිඩ් එක මෙතනින් බලාගන්න

http://speedtest.trc.gov.lk/TRCSpeed/broadband.php








Video Learning ලබා දිම




හායි කස්ටිය මම අද ඔයාලගෙන් අදහස් විමසිමක් කරන්න කැමති මම ගාව තියෙන video learning ඔබත් එක්ක බෙදා හදා ගන්න.කොහෙන් වත් ම්ම සල්ලි දිලා ගත්ත ඒවා නෙවෙ මම download කරලා එකතු කර ගත්ත video learning corses තමයි තියෙන්නේ.Graphic Desing,video Editing වගේ දේවල් නම් නැ programming languages,hacking වගේ දේවල් ගැන තමයි තියෙන්නේ.දැන් කට්ටිය කියන්න එපා අය්යෝ ඕවද ඔව මම ගාව තියෙනවා කියලා ඔව් මම දන්නවා ගොඩක් යාලුවෝ ගාව මේවා තියෙනවා කියලා නමුත් ගොඩක් දුර බැහැර පලාත් වල ඉන්න යාලුවන්ට ඒ වගේම limited internet connection තියෙන යාලුවන්ට උදව්වක් විදිහට පහසු මුදලකට ලබා දිමට සුදානම් කොහොම උනත් Rs 100ක් හෝ ඊට අඩුවෙන් .මුලින්ම කියන්න ඕනි මම හදපු විඩියෝ නෙවෙයි මාත් Lynda.com ,VTC.com,thenewboston.com මෙන්ම අන්තර්ජාලයේ මුදල් ගෙවා ලබාගත යුතු පාඨමාලා ගොඩක් ඔයාලට ලබාගන්න පුලුවන්.මිට කලින් ඔයාලට මේවා අවශයද නැද්ද කියලා දැන ගන්න කැමති.මම පහලින් ලිස්ට් එකක් දාන්නම් ඔයාලගේ අදහස් දැනගන්නත් කැමති.මේ සමගම ඔයාලට ඕනි කරන සොෆ්ට්වෙයාත් ලබා දිමට අවශය නම් පුලුවන්

Java,C,C++,C#,Python,Ruby,Ruby On Rails,Android,
1.Java


1.1Complete Java Video Tutorials Courses මේ යටතේ ඔයාලට
VTC Certified Programmer
VTC J2EE (Java 2 Enterprise Edition)
VTC Java Graphics
VTC Java Introduction to the Java Programming Language
VTC JSP and Servlets
යන පාඨමාලා ලබා ගත හැකිය.පාඨමාලාව මගින් ආවරණය වන කොටස් දැන ගැනිමට අදාල පාඨමාලාව මත ක්ලික් කරන්න.

1.2 The NewBoston.com
Java - Beginner (87 Videos)
Java - Intermediate (27 Videos)
Java - Game Development (36 Videos)
අය්යෝ මෙහෙම එක එක ගැන විස්තර දාන්න ගියොත් මේක පැය 5ක් 6ක් දාන්න වෙන වැඩක් වෙයි වගේ.හ්ම්ම්ම් සරල කෝස් ටිකේ නම් ටික විතරක් දාන්නම්
1.3 KnowledgeNet-Java.Training

2.Lynda.com - Android App Development with Java Essential Training
3.Lynda.com - Blender [Essential.Training]
4.Bucky's C++ Programming Tutorials
5.(VTC) Beginners Programming C
6.Advance C programming
7.Lynda.com C#
8.Lynda.com - Dreamweaver CS5 with PHP and MySQL
9.VTC.Facebook.Application.Development
10.Flex
11.Lynda.com - InDesign CS 5
12.Lynda.com.Google.SketchUp.8.Essential.Training-QUASAR
13.Lynda.com.JavaScript.Essential.Training.2007.DVD
14.MVC 3
15.PHP with MySQL Essential Training
16.Python 3 Essential Training
17.wx python
18.Ruby on Rails Beyond the Basics(lynda.com)
19.VTC - Programming with Ruby
20.Vb.net 200 videos
21.Lynda.com - Dreamweaver CS5 with PHP and MySQL
22.Flash CS4 Professional Getting Started
23.HTML video
24.jQuery for Absolute Beginners (Themeforest blog)
25.Lynda.com - DreamweaverCS4 Essential Training
26.Lynda.com - ActionScript 3.0 In Flash CS4
27.Visual Studio 2010 Essential Training
28.Developing Android Applications with Java
Hacking Videos
29.CBt Nuggets Certified Ethical Hacker Series-Video Tutorial
30.VTC - Ethical Hacking & Penetration
31.milw0rm_videos (scuba-doo)
32.BACKTRACK 4 TUTORIAS (scuba-doo)

ඉවරයි කිවට ඉවර නැ තව තියෙනවා කම්මැලි කොටන්න. ඔයාලගේ අදහස් දාලා යන්න
ජය ශ්‍රි !



















SLT Data Use කරපු ප්‍රමාණය බලමු





හායි කස්ටිය අද මම ඔයාලට පොඩිම පොඩි දෙයක් කියලා දෙන්න යන්නේ ගොඩක් අය දන්න දෙයක් නොදන්න කවුරු හරි ඇති කියලයි කියන්නේ .ඔයාලගේ මාසික අන්තර්ජාල භාවිතය ඔයාලටම බලාගන්න පුලුවන්.මම පහත සදහන් කරන ලිපිනයෙන් ඔයාලට ගියවිට ඔබට අවශය කරන වෙබ් අඩවිය වෙත ලගාවිය හැක එහිදි ඔබගේ user name එක
උදා:-ke2258XXX ලෙස ලබා දෙන්න
ඔබගේ පාස්වර්ඩ් එක ගසා ඔබ භාවිතා කරන පැකේජ් එක තෝරා ගන්න. ඔබගේ මාසික දත්ත භාවිතය හා අන්තර් ජාලය සැරි සැරු කාලය ඔබට බලා ගැනිමට පුලුවන්.එහිදි ඔබ අන්තර් ජාලයට සම්බන්ද වන පොර්ට් no ඔබට බලාගන්න පුලුවන් එය බොහෝවිට වෙනස් වන්නේ නැ පොට් අන්කය වෙනස් වෙමින් පවතිනවානම් ඔබගේ අන්තර්ජාල සම්බන්දතාවය වෙනත් අයකු විසින් භාවිත කරනවා විය හැක .එවිට ඔබගේ පාස්වර්ඩ් එක මාරු කිරිම මගින් මෙය වලක්වා ගත හැකිය.
useage එක බලාගනිමට

පසුගෙවුම් සම්බන්දතා සදහා

පෙර ගෙවුම් සම්බන්දතා සදහා

password වෙනස් කිරිමට

කඩේ යාමක් නොවේ මගෙත් ඉස්සර 56kb වගේ තිබ්බ ස්පිඩ් එක දැන් 20 kb විතර ස්ලෝකරලා නෙට්යන්න ගිහාම එපාවෙනවා.















Thursday, August 2, 2012

2012 Biology model papers




හායි මේ පාර උසස් පෙල ලියන්න ඉන්න ඉන්න නන්ගිලා මල්ලිලාට ජිව විදයාවිශයට උදව්වක් විදිහට මේ ටික පොඩ්ඩක් බලලා යන්න ජය ශ්‍රි !

http://algurugedara.blogspot.com/2012/07/2012-al-new_31.html








තුන බලන්න සෙට් වෙන්න 18+ නෙවේ




හායි කස්ටිය ඔයාලට මතක ඇති කොලවරි සින්දුව ගොඩක් හිට් උන සින්දුවක් කොලවරි සින්දුව තියෙන film එක ගොඩක් යාලුවො බලන්න ඇති තුන බලන්න කීවේ ඇත්තටම ෆිල්ම් එකෙ නම moonu(three)3 සින්හලෙන් කිවොත් 3 .මාත් බැලුවා කොලවරි සින්දුවට වඩා මටනම් අනික් සින්දු ලස්සනයි ඔන්න ඔන්ලයින් බලන්න් කැමති යාලුවන්ට ඔන්ලයින්ම බලන්න පුලුවන්.english subtitle එක්කම එහෙනම් මම ගියා ජය ශ්‍රි !


http://www.youtube.com/watch?v=-dHw1OD3EdM