Adlink

Friday, August 3, 2012

SLT Data Use කරපු ප්‍රමාණය බලමු





හායි කස්ටිය අද මම ඔයාලට පොඩිම පොඩි දෙයක් කියලා දෙන්න යන්නේ ගොඩක් අය දන්න දෙයක් නොදන්න කවුරු හරි ඇති කියලයි කියන්නේ .ඔයාලගේ මාසික අන්තර්ජාල භාවිතය ඔයාලටම බලාගන්න පුලුවන්.මම පහත සදහන් කරන ලිපිනයෙන් ඔයාලට ගියවිට ඔබට අවශය කරන වෙබ් අඩවිය වෙත ලගාවිය හැක එහිදි ඔබගේ user name එක
උදා:-ke2258XXX ලෙස ලබා දෙන්න
ඔබගේ පාස්වර්ඩ් එක ගසා ඔබ භාවිතා කරන පැකේජ් එක තෝරා ගන්න. ඔබගේ මාසික දත්ත භාවිතය හා අන්තර් ජාලය සැරි සැරු කාලය ඔබට බලා ගැනිමට පුලුවන්.එහිදි ඔබ අන්තර් ජාලයට සම්බන්ද වන පොර්ට් no ඔබට බලාගන්න පුලුවන් එය බොහෝවිට වෙනස් වන්නේ නැ පොට් අන්කය වෙනස් වෙමින් පවතිනවානම් ඔබගේ අන්තර්ජාල සම්බන්දතාවය වෙනත් අයකු විසින් භාවිත කරනවා විය හැක .එවිට ඔබගේ පාස්වර්ඩ් එක මාරු කිරිම මගින් මෙය වලක්වා ගත හැකිය.
useage එක බලාගනිමට

පසුගෙවුම් සම්බන්දතා සදහා

පෙර ගෙවුම් සම්බන්දතා සදහා

password වෙනස් කිරිමට

කඩේ යාමක් නොවේ මගෙත් ඉස්සර 56kb වගේ තිබ්බ ස්පිඩ් එක දැන් 20 kb විතර ස්ලෝකරලා නෙට්යන්න ගිහාම එපාවෙනවා.















No comments:

Post a Comment

කැමති කෙනෙක් කමෙන්ට් එකක් දාන්න අවුලක් නැ දැම්මත් නැතත් බ්ලොග් එක ලියනවා