Adlink
Saturday, February 18, 2012
Hide & Seek Folders හංගමු
hi කස්ටිය ගොඩ කාලෙකින් පොස්ට් එකක් දාන්නත් බැරි උනා.අද මම කියලා දෙන්න යන්නේ කොහොමද
අපි CMD වල Attrib වලින් file හැංගන විදිහටම Bat file එකකින් ඒ වැඩේ කරගන්නේ කියලා හරිම
ලේසි.ඔයාලා මුලින්ම note pad එක open කර ගන්න ඉන්පසු මේ
විදිහට ටයිප් කරන්න
.
ආ කියන්න බැරි උනා
මෙහිදී අපිට hide හා seek ලෙස bat file දෙකක් හදා ගන්න
ඕනි.මුලින්ම හයිඩ් එකට bat file එක
ලියා ගමු.
Hide file එකේ කෝඩ් එක.
cd\
E:
attrib +r +s -h sameera
අපි CMD වල Attrib වලින් file හැංගන විදිහටම Bat file එකකින් ඒ වැඩේ කරගන්නේ කියලා හරිම
ලේසි.ඔයාලා මුලින්ම note pad එක open කර ගන්න ඉන්පසු මේ
විදිහට ටයිප් කරන්න
.
ආ කියන්න බැරි උනා
මෙහිදී අපිට hide හා seek ලෙස bat file දෙකක් හදා ගන්න
ඕනි.මුලින්ම හයිඩ් එකට bat file එක
ලියා ගමු.
Hide file එකේ කෝඩ් එක.
cd\
E:
attrib +r +s +h sameera
මෙතන H ලෙස මගේ sameera කියන ෆයිල් එක තියෙන හාඩ් ඩිස්ක්
එකේ නම මෙත්න තියෙන්නේ ඔයාලට හංගන්න
ඕනි ෆයිල් එක තියෙන driver එකේ නම මෙතනට දෙන්න .E වෙනුවට .
ඉන්පසු මෙහි sameera කියලා දාලා තියෙන්නේ මට හංගන්න ඕනි
ෆෝල්ඩර් එකේ නම එකට ඔයාලට හංගන්න ඕනි
ෆෝල්ඩර් එකේ නම දෙන්න .
ඉන්පසු කැමැති නමක් දෙන්න දීලා අන්තිමට ඩොට් එකක් දාලා bat
extension එක දෙන්න .
උදා hide.bat
ඉන්පසු save as file type එකට all files කියන එක තෝරන්න .
මේක තමා අපි ෆෝල්ඩර් හංගන්න ලියන bat ෆයිල් එක .
දැන් අපි බලමු හංගපු ෆයිල් එක බලා ගන්නේ කොහොමද කියලා ඒ
කට අපි තව bat file එකක් ලියා ගන්න ඕනි
seek.bat කියලා තව bat file එකක්
cd\
E:
attrib +r +s -h sameera
මෙහිදී වෙනස් වෙන්නනේ +h ලෙස තිබුන එක -h ලෙස වෙනස්
වීමයි.
මේකත් අර කලින් කිව විදිහටම save කර ගන්න.
තව පොස්ට් එකකින් හමු වෙමු ජය ශ්‍රී
Subscribe to:
Posts (Atom)